2013 ms office

harshana79

Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    මචන් මම මගේ පරිගණකයට 2013 ms office setup කළා එත හරි ගියේ නැහැ .මෙන්න මෙහෙම massage එකක් එනවා "Microsoft setup bootstrapper has stopped working" කියල පෙන්නුම් කරනවා.කොහොමද setup karanne????????
     
    Nov 11, 2009
    1,429
    111
    0
    මචන් මම මගේ පරිගණකයට 2013 ms office setup කළා එත හරි ගියේ නැහැ .මෙන්න මෙහෙම massage එකක් එනවා "Microsoft setup bootstrapper has stopped working" කියල පෙන්නුම් කරනවා.කොහොමද setup karanne????????

    Please let me know the config of your com. :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mona version eka da damme? parana beta ekaknum oya vage errors enna puluvan. RTM vage ekak da damme? .Net Framwork install karala da thiyenne?