1. srimelaka

    SLIIT or NSBM

    ඒක නම් ඇත්ත බං.. :rofl:
  2. srimelaka

    SLIIT or NSBM

    ඔව් බන්... foreign එක කරන එක හොඳා
  3. srimelaka

    SLIIT or NSBM

    කැමති නම් කරන්න පුළුවන් ලු බන්.. රට ගිහිල්ල.. එහෙම නැති නම් මෙහෙ ඉඳලත් කරන්න පුළුවන්ලු.. sliit යන එකක් තමා කිව්වේ ඒක..
  4. srimelaka

    SLIIT or NSBM

    මේ එකෙක් කිව්වා කියපන්කො digree terminate කරන කතාවක්.. මොකක්ද වංචාවක් කරලා මාට්ටු වෙලාලු.. දැන් ඔසී වලින්ම අවිල්ලලු ඔක්කොම බලන්නේ :nerd:
  5. srimelaka

    SLIIT or NSBM

    මචංලා මට ලොකු උදව්වක් ඕනි.. මට software Dgree එකක් කරන්න ඕනි.. foreign ඩිග්‍රී එක කරනවා නම්. NSBM එකේද හොඳ , නැති නම් SLIIT එකේද.. SLIIT eke foreign gdree එකේ පොඩි අවුලක් තියනව කියල ආරංචියක් ආව.. අනේ දන්න කව්රු හරි ඉන්නව නම් කියපල්ලකෝ.. :confused: ගොඩ කාලෙක ඉඳන් සල්ලි එකතු කරලා සල්ලි සෙට් කර...
  6. srimelaka

    Forex ලේසියෙන්ම trade කරමු..

    මෙලෝ මගුලක් තේරුනේ නෑ බං.. කොළ ඉරක් කැපෙනවා ලු.. O.o fml
  7. srimelaka

    moorim school English Sub ඩවුන්ලෝඩ්

    aa hambuna ban.. thanks
  8. srimelaka

    moorim school English Sub ඩවුන්ලෝඩ්

    moorim school English Sub ඩවුන්ලෝඩ් මචංලා.. මට ලොකුම ලොකු උදව්වක් ඕනි .. moorim school කියන කොරියන් කතාවේ English Sub ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් තැනක් හොයල දීපංකො.. :sorry: හෙව්වා හෙව්වා හම්බ උනේ නෑ බං.. අනේ දන්නේ නැති නම් BUMP එකක් වත් දාල පලයන්.. මන් කොරියන් බලන්නේ නම් නෑ බං..ඒත් ... දන්න එකෙක්...
  9. srimelaka

    e bay එකෙන් බඩු ගන්න සල්ලි !

    mata hamba wechcha gaman ban damme..oke alexa ema honda.. hora site ekak wenna ba
  10. srimelaka

    e bay එකෙන් බඩු ගන්න සල්ලි !

    e bay එකෙන් බඩු ගන්න සල්ලි ! e bay එකෙන් බඩු ගනිද්දී , ගන්න බඩුවෙන් 1% ඉඳන් 5% වෙනකන් සල්ලි අපිට ආයේ දෙනවා :shocked: මේ site එක හරහා බඩු ගනිද්දී.. ebates නිතර බඩු ගන්න අයට පට්ට chance එක.. :rofl: මෙතනින් රෙජිස්ටර් වෙන්න පුළුවන්.. :yes:
  11. srimelaka

    උඹේ number එක දීපන්කො මචං.. අර එටිසලාට් පැකේජ් එක ගැන දැන ගන්න ඕනි,, reqst එකක් දාපං මචන්...

    උඹේ number එක දීපන්කො මචං.. අර එටිසලාට් පැකේජ් එක ගැන දැන ගන්න ඕනි,, reqst එකක් දාපං මචන් පුළුවන් නම්.. https://www.facebook.com/usamelaka මට tax එක්ක ගාන කියපන්කො.. :)
  12. srimelaka

    40000 k විතර එන බිස්නස් එකක් අත් ඇරලා රට යන්නද?

    මචං.. මං බැලුව මේකේ කියල තියන ගොඩක් ඒවා.. ඒත් මට නම් හිතෙන්න.. රට ගියොත් උඹට ජොබ් එකකට අමතරව යමක් ඉගෙන ගන්නත් පුළුවන්.. :yes:මෙහෙ ඉඳන් කොච්චර කට්ටක් කෑවත් මොනවා කලත්. උඹ එක තැන.. :rolleyes:උඹට අත්දැකීම් ලැබෙයි.. ඒත් උඹට ඉගෙන ගන්න වෙන්නේ නෑ.. උඹ ජපන් ගියොත් , උඹට ඩිග්රියක් කර ගන්න බැරි වෙන්නේ...
  13. srimelaka

    40000 k විතර එන බිස්නස් එකක් අත් ඇරලා රට යන්නද?

    මචං උඹ ජපන් ගියාද ? අත්දැකීමෙන්ද කියන්නේ ?? :rolleyes:
  14. srimelaka

    Ant Man 3D නොමිලේ.....!!!

    අද යනවා මේක බලන්න.. :D
  15. srimelaka

    Ant Man 3D නොමිලේ.....!!!

    බලන්න ඕනි නැති උන් මොනාටද බං 60ක් දීල පත්තරේ අරන් මෙව්වා බලන්න යන්නේ.. :baffled:
  16. srimelaka

    Ant Man 3D නොමිලේ.....!!!

    එල මචං.. මාත් හෙට යන්න ඉන්නේ... :D :)
  17. srimelaka

    Ant Man 3D නොමිලේ.....!!!

    කපාගෙන යන්න ඕනි :P

    No contents