1. srimelaka

    අවුරුදු 3කටම $2 ට SSD Web Hosting

    The domain you entered is not valid. Enter only the part after the www. and include the TLD මේ මොකක්ද බන් කියන්නේ..
  2. srimelaka

    අවුරුදු 3කටම $2 ට SSD Web Hosting

    mokakda bn me utta.. melo magulak therenne na -_- ape thiyana domain ekta order krannath ba..
  3. srimelaka

    SLIIT or NSBM

    shera wa nm dannwa.. :yes: ping eka thama bn awula..:baffled: shera thama ply kranwa euw..
  4. srimelaka

    SLIIT or NSBM

    sirawataaa :rolleyes: Mn me lol gahana eka nwaththala inne.. :rofl:
  5. srimelaka

    SLIIT or NSBM

    එල මචං.. තෑන්ක්ස්.. :love:
  6. srimelaka

    SLIIT or NSBM

    හ්ම්ම් .. ඒක ඇත්ත බං.. :yes: ෆ්‍රී ලාන්ස් කරන්න පුළුවන් නේද බන්.. මං ගේම් ගහන එකත් නවත්තත්ල දාල එකෙන්ම මේක කරන්න හදන්නේ :sorry: පුළුවන් උපරිම කරනව.. තෑන්ක්ස් මචං..
  7. srimelaka

    SLIIT or NSBM

    ලිඳට පනින්න බෑ බං.. :confused: මං sliit යනවා.. ඕන මය්යොක්කයක් වෙන්න කියල :oo:
  8. srimelaka

    SLIIT or NSBM

    ane mnda bn.. mayyokka wage :rofl:
  9. srimelaka

    SLIIT or NSBM

    සිරාවට :shocked:
  10. srimelaka

    SLIIT or NSBM

    හම්ම.. :rofl: එන්න කලින් ඉඳම්ම වැඩ කරන්න වෙයි වගේ බං
  11. srimelaka

    SLIIT or NSBM

    මට ඒම ලොකු අයිඩියා එකක් නෑ බන්.. :no:ෆීල්ඩ් එකට එන්න කියල.. ආසයි සොෆ්ට්වෙයා ඉගෙන ගන්න.. :lol:රට යන්නත් අයිඩියා එකක් තියේ.. :oo: ඒත් ඩිග්‍රී එක ගන්න එක තමා මුල්ම ටාගට් එක මචං.. :rofl:
  12. srimelaka

    SLIIT or NSBM

    local kranna ba bn.. lankawe indala hariyanne na.. :no:
  13. srimelaka

    SLIIT or NSBM

    අඩේ තෑන්ක්ස් බං.. කෝම හරි try කරලා Curtin එක ගොඩ දා ගන්න බලන්න ඕනි.. :rofl: රිපීට් උනොත් ඉතින් gg තමා :baffled: දැන් එක පාරයිලු චාන්ස් දෙන්නේ.. ඊට පස්සේ ඩිග්‍රී එක ටර්මිනේට් කරනවලු :oo:
  14. srimelaka

    Fiverr expertzල මේකට මොකද කියන්නෙ? Any Solutions?

    උඹට පෝන් එකෙන් කරන්න ඕනි නම්.. එක දෙයයි බං තියෙන්නේ... උඹ මොනා හරි ජෝගියක් දාල, Birthday වලට විශ් කරලා වීඩියෝ රෙකෝඩ් කරපං.. ඊට පස්සේ ඒවා යවපන්.. ඒක තමා මට මතක් වෙන හොඳම දේ.. ජෝගියට නෙවේ කියන්නේ.. සිරාවට.. උඹ හොඳ concept එකකට වැඩේ දුන්නොත්.. උඹ ගොඩ..:lol:
  15. srimelaka

    SLIIT or NSBM

    ඔක්කොමට තෑන්ක්ස් මචංලා.. ^_^
  16. srimelaka

    machan. mata yana path ekak mokakda kiyala therenne na bn.. :/ mata dgree ekak kra gannai oni...

    machan. mata yana path ekak mokakda kiyala therenne na bn.. :/ mata dgree ekak kra gannai oni.. man software kranna asai.. ekai software kranna hithuwe.. :(
  17. srimelaka

    SLIIT or NSBM

    thanks machan.. :lol:
  18. srimelaka

    SLIIT or NSBM

    :lol: තෑන්ක්ස් මචං.. බලමු මොකක් හරි ^_^
  19. srimelaka

    SLIIT or NSBM

    Curtin කරන්න හිතන් ඉන්නේ බං.. උඹ මොකක්ද කරන්නේ.. foreign eka 3 years නේද බන් ?

    No contents