ඔන්න මචංලා ANT MAN 3D film එක නොමිලේ බලන්න පට්ට chance එකක් තියේ... :rofl:
ගිය ඉරිදා මව්බිම පත්තරේ " හද ගැස්ම " අතිරේකේ තියනව free ටිකට් එකක්..
මේ තියෙන්නේ ^_^
:lol:මේක ඒක අරන් ගිහිල්ල සැවෝයි එකේ බලන්න පුළුවන් free.. :Dමං දැන ගත්ත ගමන් කඩේට ගිහිං පත්තරේ ගත්ත.. මේ ගෙදර ආව ගමන් පොස්ට් එක...