පට්ටයි මචෝ..... ගොඩක් පිං උඹට.. මට ලක්ෂ 10 ක් හම්බුනොත් කරන දේ හිතා ගන්න බෑ බං :/ මගේ කරුමයක්ද මොකක්ද මන්ද.. යන්න ඕනි කොයි පැත්තටද කියන එක ගැන හරි අදහසක් නෑ.. ග්‍රැපික් කළා, ෆොටෝ ග්‍රැපි කළා, දැන් නෙට් වර්ක් කරනවා.. :growl:
තාම යන්න ඕනි මාර්ගයක් පැහැදිලි නෑ බං... :no::baffled: