Lap එකක් ගන්න උදව් කරන්න.. මචං ලා.. මට මෙන්න මේ ලැප් එක ගෙන්න ගන්න ඕනි.. store.asus.com/us/item/201503AM110000025/A18486 මේක 999 $ ක් වෙන්නේ.. කප්රුක එකෙන් ඇහුව උන්ට කියල ගෙන්න ගන්න ලක්ස 2ක් ඕනි බං.. :shocked: usa ඉඳන් ලංකාවට එන කව්රුවත්...