කතදරයක් කියපල්ලකෝ... :3

srimelaka

Member
Jul 28, 2014
98
12
0
කතදර දන්නේ කව්ද ? :(

මට පොඩි පොඩි love කතා ටිකක් කියපල්ලකෝ දන්න අය.. :(
කෙල්ල කතන්දර කියල දෙන්නලු බං..:love: :nerd: දන්න එව්වා කිව්වා.. :yes:දැන් ඉතිං කියන්න කතන්දරත් නෑ.. :no:
අනේ දන්නා උන් ඉන්නවා නම් පොඩි පොඩි එව්වා ටිකක් කියාල්ලකෝ.. :lol:
කුණු හබ්බ එව්වා නෙවේ ඈ.. :no:
 
Last edited:

srimelaka

Member
Jul 28, 2014
98
12
0
sujiwage pothak kiywanna kiyapan

wii kuralge katawa kiyala depan

හම්බෝ.. එව්වා නෙවේ බං.. :lol:
අර හාවගෙයි ඉබ්බගෙයි වගේ පොඩි පොඩි එව්වා... :cool:
 

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    72.gif




     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ශුවර් එකටම කිව්වෑකි එක්කෝ ඔනේ නෑ බං :P
     

    srimelaka

    Member
    Jul 28, 2014
    98
    12
    0
    මෙන්න මේ වගේ එකක් කියපල්ලකෝ ..
    :cool:

    දුප්පත් පිරිමි ළමයෙක් ගොඩක් පොහොසත් ගෑණු ළමයෙකුට ආදරය කලා.එක් දවසක් ගෑණු ළමයාව මුනගැසුනු පිරිමි ළමයා තමන් ගේ හිතේ තිබුනු ආදරය ගෑණු ළමයාට ප්‍රකාශ කලා. ගෑණු ළමයාට ගොඩක් තරහා ගියා

    "ඔයාට පිස්සුද? ඔයා මාසෙකට හොයන සල්ලි මගේ දවසේ වියදමටත් මට මදි...මම මොකටද ඔයාට ආදරේ කරන්නේ? ඔයා මගේ ගැන එහෙම හිතුවෙවත් කොහොමද? මම කවදාවත් ඔයාට ආදරේ කරන්නේ නෑ,ඔයා මාව අමතක කරලා ඔයාට ගැලපෙන විදියේ කෙල්ලෙක්ව හොයා ගන්න" කියලා එයා පිරිමි ළමයට බොහෝම තදින් කිව්වා.
    නමුත් පිරිමි ළමයට ඇයව එහෙම ලේසියෙන් අමතක කරන්න පුලුවන් උනේ නෑ.
    වසර 10කට පස්සේ දවසක් මේ පිරිමි ළමයයි අර ගෑණු ළමයයි සාප්පු සංකීර්ණයකදී මුහුනට මුහුන මුන ගැසුනා.
    "මේ ඔයාද? ඔයාට කොහොමද දැන්? මම දැන් කසාද බැදලා ඉන්නේ...ඔයා දන්නවද මගේ මහත්තයගේ මාසික ආදායම ලක්‍ ෂ 2කටත් වඩා වැඩී කියලා?" ගෑණු ළමයා පිරිමි ළමයට කිව්වා.
    මේ මොහොතේම ගෑණු ළමයගේ සැමියා එතනට ආවා. පිරිමි ළමයව දුටු ඔහු බොහෝම ගෞරවයෙන් ඔහුට මෙහෙම කතා කලා
    " සර් මෙතන මොක්ද කරන්නේ? මේ ඉන්නෙ මගේ බිරිද"
    ඊට පස්සේ බිරිද පැත්තට හැරුනු ඔහු මෙහෙම කිව්වා
    "මේ සර්ගේ කම්පැනි එකේ තමා මම අලුතින් ලක් ෂ 2කකට රැකියාවට ගියේ. අපේ සර් තවම කසාද බැදලා නැත්තේ ඇයි දන්නවද? සර් ආදරේ කරපු ගෑණු ළමයව සර්ට ලබා ගන්න බැරි වෙලා තියනවා,ඒ දුකට සර් වෙන ගෑණු ළමයෙකුට ආදරේ කරල නෑ. පොඩ්ඩක් හිතන්න ඒ ගෑණු ළමයා කොච්චර නම් වාසනාවන්තද කියලා.අද කාලේ එහෙම ආදරේ කරන පිරිමි හොයන්න කොච්චර අමාරුද?"
    ගෑණු ළමයාට මොනවා හිතෙන්න ඇතිද?
     
    • Like
    Reactions: KingCM

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    හම්බෝ.. එව්වා නෙවේ බං.. :lol:
    අර හාවගෙයි ඉබ්බගෙයි වගේ පොඩි පොඩි එව්වා... :cool:

    wikuralage katawa uba danne na. ekakiwanm ayith kaTA kiyanna kiyanne ne
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Kaiyak kiyapan...

    Eg:

    ගල් පිට ගල් කැපෙන දුර මාවතේ
    පිය මත පිය තබමින් ඇවිදින ඔබේ
    පුක වැනුමට වෂී වී
    අත් වල කෙලී වඳුරොත් පවා

    පැයකට අය අඬ ගහන හන්දියේ
    කොලු රල මැදින් රතයක නැගී
    කොනකට යනු දැක ඔබයි මමයි
    බලු රල පවා බුරන හැටි පුදුමයි

    රහ බිජු රහ බලන රාත්‍රියේ
    නිරුවත් වෙමින් කොනකට වෙවී
    බඩු ටික විදින කල ඔබයි මමයි
    පොලිසිය පවා පනින හැටි පුදුමයි
     

    thanujaka

    Well-known member
  • මාර කේස් බං දැන් කොල්ලන්ට තියෙන්නේ.. අරෙහෙ කෙල්ලෙක් dildo එකක් උස්සන් ඇවිත් එකෙක්ට පුකේ අරින්න හදනවලු... උබේ කෙල්ල කතන්දර අහන්න ඕනේ කියනවලු... පිස්සු ලෝකයක් ඔයි මේකනං...:lol:
     

    srimelaka

    Member
    Jul 28, 2014
    98
    12
    0
    මාර කේස් බං දැන් කොල්ලන්ට තියෙන්නේ.. අරෙහෙ කෙල්ලෙක් dildo එකක් උස්සන් ඇවිත් එකෙක්ට පුකේ අරින්න හදනවලු... උබේ කෙල්ල කතන්දර අහන්න ඕනේ කියනවලු... පිස්සු ලෝකයක් ඔයි මේකනං...:lol:


    :shocked: සිරාවට :O
     

    srimelaka

    Member
    Jul 28, 2014
    98
    12
    0
    Kaiyak kiyapan...

    Eg:

    ගල් පිට ගල් කැපෙන දුර මාවතේ
    පිය මත පිය තබමින් ඇවිදින ඔබේ
    පුක වැනුමට වෂී වී
    අත් වල කෙලී වඳුරොත් පවා

    පැයකට අය අඬ ගහන හන්දියේ
    කොලු රල මැදින් රතයක නැගී
    කොනකට යනු දැක ඔබයි මමයි
    බලු රල පවා බුරන හැටි පුදුමයි

    රහ බිජු රහ බලන රාත්‍රියේ
    නිරුවත් වෙමින් කොනකට වෙවී
    බඩු ටික විදින කල ඔබයි මමයි
    පොලිසිය පවා පනින හැටි පුදුමයි

    මදැයි කතා ඇහුව... :confused:
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    මාර කේස් බං දැන් කොල්ලන්ට තියෙන්නේ.. අරෙහෙ කෙල්ලෙක් dildo එකක් උස්සන් ඇවිත් එකෙක්ට පුකේ අරින්න හදනවලු... උබේ කෙල්ල කතන්දර අහන්න ඕනේ කියනවලු... පිස්සු ලෝකයක් ඔයි මේකනං...:lol:

    Thawa ekek kellage mallita p*ke arala maattu lu :3
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අඩො මාත් කතා කියලා තියනවා බන් කෙල්ලට. අම්මො එ කාලෙ හරි ලස්සන්යි හිනයක් වගේ
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මෙක මගෙ කතාව....මගෙ කිව්වාම මට උන දෙයක් නෙවේ හරිද...ඔන්න එහෙනම් කතාව.....එක ගෙදරක බැදපු ජොඩුවක් හිටියා.ටික දවසක් යනකොට දෙන්නාට දෙන්නා එපා වුනා.එ ගැනු කෙනා ඉන්නේත් මහා ඔනාවට එපාවට...මිනිහට මෙක දිරවන්නෙම නැලු.මිනිහා හිතුවාලු ගැනිව මරලා වෙන එකක් බදින්න...එත් කොමද ගැනිව මරන්නේ....මරලා අහු වුනොත් සේරම ඉවරනේ...එ හින්දා කල්පනා කලා හොද අයිඩියා එකක්...එත් ඔලුවට අවෙම නැලු...දවසක් පත්තරේ බලද්දි එකේ තිබුනා මෙහෙම නිවුස් එකක්....‘‘කන්තාවක් 8වතාවක් දුශනය විමෙන් මරුට‘‘කියලා.හප්පට මේ තියෙන්නේ සුපිරි අයිඩියාවක් කියලා මිනිහා වැඩේට රෙඩි වුනාලු...දත කට එහෙම මැද ගෙන රාත්‍රිෙය් ඇදට අවාලු..8ක් මොටද සුදු කියලා 10ක් ම දුන්නාලු...වැඩේ හරි...ගැනි දැන් මැරෙන්න පන අදිනවලු...මිනිහා උදෙම වැඩට ගියාලු ශෙප් එකේ...හෙනම ජොලියෙන් එනවලු හවස ගෙදර ගැනිගේ මරනෙට අඩන්නත් බලාගෙනම...ගෙදරට එද්දිම දැක්කාලු මාරම වෙනසක්...මිදුල අතු ගලා..අස් පස් කරලා...එලටම තියෙලු දැන් සෙරම...ගේ ඇතුලට යද්දිම මාරම සුවදයිලු...කැම හදනවලු ....සුවදේ බැලු...මිනිහා කුසිසියට ඔලුව දැම්මාලු....හප්පට ....මේ ඉන්නේ හිටියටත් වඩා හොදට...මිනිහා රැ වුන වැඩේට ලැජ්ජාවත් හිතේ තද කරන් ඇහුවා...‘‘මේ මොකද අද වෙනසක්‘‘ කියලා...ඔන්න බොලේ ගැනි ඇඹරිඇඹරි කියපි‘‘අපිට සලකන විදියට තමයි අපිත් සලකන්නේ‘‘කියලා
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මාර කේස් බං දැන් කොල්ලන්ට තියෙන්නේ.. අරෙහෙ කෙල්ලෙක් dildo එකක් උස්සන් ඇවිත් එකෙක්ට පුකේ අරින්න හදනවලු... උබේ කෙල්ල කතන්දර අහන්න ඕනේ කියනවලු... පිස්සු ලෝකයක් ඔයි මේකනං...:lol:

    :rofl::rofl::rofl::rofl: සිරා.. :lol: