1. S

    contact lenses

    mn contact lenses gatta.pahala thiyenne brand e brand eka.දාගත්තට පස්සේ ඇහැ වේලෙනවා වගේනේ.ඒකට මොකෝ කරන්නේ. තව අපි මේක පාවිච්චි කරලා අර රවුම් දෙකට දාද්දි ඇගිල්ලෙන් සුද්ද කරලානේ දාන්න ඕන.එතකොට ආයි ඇස් දෙකට දාන්න යද්දි සුද්ද කරන්න ඕන නෑනේද?රවුම් කුප්පියේ තියෙන solution හැමදාම අයින් කරන්න ඕනද? ඒ...
  2. S

    Pizzahut code

    Code ekak dennako
  3. S

    contact lenses

    මේ contact lenses use කරන අය ඉන්නවාද? Lense 6k 5500 ලු.vision care එකෙන් ගන්න යන්නේ.මාසෙකට කලින් වෙන hospital එකක doctor කෙනෙක් channel කරලා පෙන්නුවා.මේකෙත් පෙන්නන්න වෙයිද මේක ගන්න කලින්? මාස 1 ලු පුලුවන්.එතකොට මේ 6 මට මාස 3ක් දාන්න පුලුවන් ද?
  4. S

    Panadura-malabe

    පානදුරේ ඉදන් මාලබේ sliit එකට බස් එකේ යන්න ලේසිම විදිය මොකක්ද? Campus bus තියෙනවාද මේ පාරේ?
  5. S

    ict🤕

    a/l ict walata banuka sirge clz giyapu kenek mata database paadamei,html/css tike note tikai daannako🙏 👆 ------ Post added on 1639744879
  6. S

    contact lenses daana aya me konata

    Myopia walata contact lenses daana kawda inne? podi deyak dana ganna thiyenewa.
  7. S

    degrees

    SLIIT - 1.BSc (Hons) in Information Technology Specialising in Cyber Security 2.BSc (Hons) in Information Technology Specialising in Software Engineering 3.BSc (Hons) in Information Technology Specialising in Computer Systems & Network Engineering NSBM - 1.BSC (HONS) IN SOFTWARE ENGINEERING...
  8. S

    government loan

    government loan eken slitt eke software engineering degree eka daapu aya innewada? laksha 16k witara wena degree eka government loan eken laksha 8 ta karanne kohomada bn?campus ekata paadu nadda😐. english hodatama onada bn private campus wala degree karanna? api government student loan eka...
  9. S

    Degree ගැන

    මන් engineering technology කරන්නේ A/L වලට.ict එක්ක.මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ මේ degree ගැන.මොන වගේ jobs ද තියෙන්නේ මේ degree වලට? Industry demand එක කොහොමද මේ degree වලට?facilities එහෙම හොදද technology faculty වල? 1.) Bachelor of Engineering Technology Honours - BET(Hons) degree...
  10. S

    Degree ගැන දැන ගන්න.

    .
  11. S

    Lasik eye surgery

    Lasik eye surgery karapu kawda inne? hodata thibba as deka computer games gahapu nisa kela una.dan lagata kawru hari enakanma penne na.me maase eye specialist kenekta pennuwa.kannadi daanna kiwwa.as hodatama awul gihin kiwwa.spex use karanna mn kamathi na.eka nisa lasik eka karaganna baluwe...

    No contents