contact lenses daana aya me konata

Samith278

Active member
  • Dec 9, 2021
    158
    162
    43
    මයොපියා තමයි. මොකද කාරනාව
    maasayak use karanna puluwn lense ekak gattoth kohomada eka expire wenne.api hitamu august 1 idan september 1 kiyala.ඔය කාලය ඇතුලත සාමානයයෙන් අපි හැමදාම දාන්නේ නෑනේ ඕක.එලියට යද්දිනේ දාන්නේ.එතකොට දවස් 10ක් විතර දාන්නේ නැතුව ඉදියා කියමුකෝ.එතකොට ඊලග මාසේ 10 වෙනිදා වෙනකන් use කරන්න පුලුවන් ද?නැත්නම් 1 වෙනිදා අයින් කරන්න ඕනද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,771
    39,609
    113
    Homagama

    මාසේ ලෙන්ස් එක කඩපු දවසේ ඉඳන් මාසයයි. ඊට වඩා එපා කියලයි කියන්නේ. පොඩි පොඩි අවුල් තේරෙනවා මාසය ඉවර වෙන්න යද්දි. සෝ ඔයා නිතරම දාන්නේ නැත්තම් මුලින්ම ලෙන්ස් එක පුරුදු වෙනකං මසේ එක දාලා පස්සේ one day ලෙන්ස් එකට යන්න. නමුත් ගාන ටිකක් වැඩියි.

    අනික මාසයක් දාන එක නිතරම දාන් ඉන්න. ඇතුලටත් නොදා ඉන්න එපා. නානකොට නිදනකොට ගලවන්න.
     
    Samith278

    Active member
  • Dec 9, 2021
    158
    162
    43
    මාසේ ලෙන්ස් එක කඩපු දවසේ ඉඳන් මාසයයි. ඊට වඩා එපා කියලයි කියන්නේ. පොඩි පොඩි අවුල් තේරෙනවා මාසය ඉවර වෙන්න යද්දි. සෝ ඔයා නිතරම දාන්නේ නැත්තම් මුලින්ම ලෙන්ස් එක පුරුදු වෙනකං මසේ එක දාලා පස්සේ one day ලෙන්ස් එකට යන්න. නමුත් ගාන ටිකක් වැඩියි.

    අනික මාසයක් දාන එක නිතරම දාන් ඉන්න. ඇතුලටත් නොදා ඉන්න එපා. නානකොට නිදනකොට ගලවන්න.
    oka daagana iddi aha kasanna ehema barida bn?

    B72E6722-DCCF-4C2C-8DCD-FF17D4EF0C97.png

    ooka maasa 3kata hariyana ekak neda.6 lenses kiyala thiyenne.(2*3) neda oke thiyenne?
    ------ Post added on Dec 16, 2021 at 7:16 PM
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,771
    39,609
    113
    Homagama
    oka daagana iddi aha kasanna ehema barida bn?

    බරට කසන්න බැ. නමුත් ජෙන්ට්ලි මසාජ් කරන්න පුලුවන් ඒ ටෙක්නික් එක ඔප්ටිෂියන් කියලා දෙයි. ඇහැ ඩ්‍රයි වගේනම් අයි ඩ්‍රොප් එකක් දෙනවා. ඒක දැම්මම හරි. ඇහැට අමාරුවක් නැ. දැනෙන්නෙවත් නැ ලෙන්ස්ලතියනවා කියලා

    View attachment 154325
    ooka maasa 3kata hariyana ekak neda.6 lenses kiyala thiyenne.(2*3) neda oke thiyenne?
    ------ Post added on Dec 16, 2021 at 7:16 PM

    ඔය එක ඇහැකට නේ බං. ඇස් දෙකේ කාච දෙකේ ඩයප්ටර් වෙනස් නේ ගොඩක් වෙලවට. ඉතින් ඩයප්ටර් දෙකක කාච ගන්න ඕනා
     
    • Sad
    Reactions: Samith278

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    ඔය එක ඇහැකට නේ බං. ඇස් දෙකේ කාච දෙකේ ඩයප්ටර් වෙනස් නේ ගොඩක් වෙලවට. ඉතින් ඩයප්ටර් දෙකක කාච ගන්න ඕනා
    As dekama balance karanna puluwan ekama power ekata lense ganna thenin ewa karanawa, mn ehema use karanne. eye test ekak karanawa danna hodada balanna.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,771
    39,609
    113
    Homagama
    As dekama balance karanna puluwan ekama power ekata lense ganna thenin ewa karanawa, mn ehema use karanne. eye test ekak karanawa danna hodada balanna.
    කොහොමත් ලෙන්ස් වලට චෙක්කරලා වෙනම ප්‍රෙස්ක්‍රිබ්ෂන් තමා ලියන්නේ. ඇස් දෙකම බැලන්ස් කරනවා තමයි නැතුව පෙන්නේ නැනේ. ඒකටනේ චෙක් කරන්නේ. නමුත් සමහර අයගේ එක ඇහැක ඩයප්ට අනෙකට වඩා ගොඩක් වෙනස්. එහෙම කේස් ඕනා තරම් තියනවා. ඒ නිසා දෙකටම එකම ඩයප්ට ගාන දාන්න බැ. ඒහෙම කේස් එකක් ගැනයි මම කියන්නේ.
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    කොහොමත් ලෙන්ස් වලට චෙක්කරලා වෙනම ප්‍රෙස්ක්‍රිබ්ෂන් තමා ලියන්නේ. ඇස් දෙකම බැලන්ස් කරනවා තමයි නැතුව පෙන්නේ නැනේ. ඒකටනේ චෙක් කරන්නේ. නමුත් සමහර අයගේ එක ඇහැක ඩයප්ට අනෙකට වඩා ගොඩක් වෙනස්. එහෙම කේස් ඕනා තරම් තියනවා. ඒ නිසා දෙකටම එකම ඩයප්ට ගාන දාන්න බැ. ඒහෙම කේස් එකක් ගැනයි මම කියන්නේ.
    As dekama ekama power ekata balance karanawa kiyala kiuwe mn. Wenas ewane ehema balance karanna one nathuwa ekama power nm mokatada balance karanne. Ehema power dekakin lense danna one ne hari ganata balance karagaththama. Mn ehema danne mageth wenas

    oka daagana iddi aha kasanna ehema barida bn?

    View attachment 154325
    ooka maasa 3kata hariyana ekak neda.6 lenses kiyala thiyenne.(2*3) neda oke thiyenne?
    ------ Post added on Dec 16, 2021 at 7:16 PM
    Oka 3000i mn gatte, daily eka 4000i. Okamai brand eka. Vision care eken ganne nathuwa wena thenakin balapan. Ube eye ekatama hadawaganna puluwan aurudukk danna puluwan dekak ewanm vison care wage thama karanne wena danna then ne
    ------ Post added on Dec 16, 2021 at 8:49 PM
     
    Samith278

    Active member
  • Dec 9, 2021
    158
    162
    43
    As dekama ekama power ekata balance karanawa kiyala kiuwe mn. Wenas ewane ehema balance karanna one nathuwa ekama power nm mokatada balance karanne. Ehema power dekakin lense danna one ne hari ganata balance karagaththama. Mn ehema danne mageth wenas

    Oka 3000i mn gatte, daily eka 4000i. Okamai brand eka. Vision care eken ganne nathuwa wena thenakin balapan. Ube eye ekatama hadawaganna puluwan aurudukk danna puluwan dekak ewanm vison care wage thama karanne wena danna then ne
    ------ Post added on Dec 16, 2021 at 8:49 PM
    Etakota bn ewath galawa galawa da daanna thiyenne?