Panadura-malabe

Samith278

Active member
  • Dec 9, 2021
    158
    162
    43
    පානදුරේ ඉදන් මාලබේ sliit එකට බස් එකේ යන්න ලේසිම විදිය මොකක්ද? Campus bus තියෙනවාද මේ පාරේ?
     

    apr80

    Member
    Aug 30, 2017
    11
    11
    3
    bus tyenne koi welawatada? peyen peyata wage wath tynwada?


    time danwada?
    Me thiyenne time table eka. Corona walin passe wenas welada danne ne.

    From Pandura
    6.50am
    7.45am
    9.10am
    10.30am
    12.15am
    1.40pm
    2.55pm
    4.20pm
    5.45pm
    6.45pm

    From Kaduwela
    6.00am
    6.40am
    8.10am
    9.15am
    10.30am
    12.15pm
    1.50pm
    3.00pm
    4.30pm
    5.30pm
     
    • Like
    Reactions: Samith278

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,233
    113
    දෙහිවල
    කවුරුහරි පින්වතෙක් දන්නවනම් පානදුර - නුවර හෙට බස් තියෙන වෙලාව කියනවද?