kalakannine ban :(
chathuranirmal Well-known member Jul 11, 2017 5,859 3,253 113 Kurunegala Jun 8, 2018 #22 thanuja kumaras said: යාළුවනේ, බයික් එකේ පිටිපස්සේ ටයර් එක කවුද කපලා ඊයේ හවස. Tube ටයර් එකක් තිබ්බේ. Tubeless එකක් දැම්මා DSI. දැන් පොඩි case තියෙනවා මචංලා. Bike එක යනකොට දැන් පාරට බදනවා වගේ පිටිපස්ස රෝදේ. මම කලින් tubeless දාලම නෑ.මේක tubeless දැම්මම හැමෝටම වෙනවද මචංලා? Click to expand... කවුද යකො ටයර් කපන්නෙ.? ටයර් කපපු එකා අහවල් දේකටද බන් ටයර් එක කැපුවේ? උබේ තරහකාරයෙක් වෙන්න ඇති ටයර් කපන්න හෙන අමාරුයි බන්. මම මොන්ටීසෝරි කොල්ලෙක්ගේ වැඩකට පරණ ත්රීවීල් ටයර් එකක් කැපුවා බන්. පට්ට අමාරුයි. හෙන time එකක් යනවා.
thanuja kumaras said: යාළුවනේ, බයික් එකේ පිටිපස්සේ ටයර් එක කවුද කපලා ඊයේ හවස. Tube ටයර් එකක් තිබ්බේ. Tubeless එකක් දැම්මා DSI. දැන් පොඩි case තියෙනවා මචංලා. Bike එක යනකොට දැන් පාරට බදනවා වගේ පිටිපස්ස රෝදේ. මම කලින් tubeless දාලම නෑ.මේක tubeless දැම්මම හැමෝටම වෙනවද මචංලා? Click to expand... කවුද යකො ටයර් කපන්නෙ.? ටයර් කපපු එකා අහවල් දේකටද බන් ටයර් එක කැපුවේ? උබේ තරහකාරයෙක් වෙන්න ඇති ටයර් කපන්න හෙන අමාරුයි බන්. මම මොන්ටීසෝරි කොල්ලෙක්ගේ වැඩකට පරණ ත්රීවීල් ටයර් එකක් කැපුවා බන්. පට්ට අමාරුයි. හෙන time එකක් යනවා.
Kibi_Simba Banned Jun 5, 2018 59 6 0 Jun 8, 2018 #23 DSI tyre එකේ සමහර කට්ට රටා පාරට සක්ෂන් වෙනවා. ඒකයි බදනවා වගේ තේරෙන්නෙ. ලෙස්සන්නෙ නැහැ. බය වෙන්න එපා. DSI හොඳයි.
DSI tyre එකේ සමහර කට්ට රටා පාරට සක්ෂන් වෙනවා. ඒකයි බදනවා වගේ තේරෙන්නෙ. ලෙස්සන්නෙ නැහැ. බය වෙන්න එපා. DSI හොඳයි.
G gostsl Junior member Nov 24, 2017 172 13 18 Jun 9, 2018 #25 mama nam demme CEAT tyres 2k Mage FZ bike ekata 1 year wage athi supiri tyres 2k ... issara CEAT tyers chater but dn nam quality
mama nam demme CEAT tyres 2k Mage FZ bike ekata 1 year wage athi supiri tyres 2k ... issara CEAT tyers chater but dn nam quality
empyta Active member Sep 1, 2014 150 47 28 Jul 5, 2018 #26 බැලුන් ටයර් ද ...බලපන් කොහේ වත් වදිනවද කියල චේන් කේස් අනන් මනං වල
dmsupun Well-known member May 13, 2007 12,399 10,998 113 Kandy Jul 5, 2018 #27 Tyre size deka daapan parana ekeyi aluth ekeyi