1. S

    Book Translating Help

    සිංහල භාෂාවෙන් තියන පොතක් English වලට පරිවර්තනය කරගන්න ඕන වෙලා තියනවා. යාලුවනේ මේක කරගන්නේ කොහොමද ? අර උසාවි ළඟ ඉන්න පරිවර්තකයන්ට කියලා කරගන්න පුලුවන්ද ? එහෙම නැත්නම් වෘත්තීය පරිවර්තකයෙක් හොයා ගන්නේ කොහොමද ?
  2. S

    DSLR Camera Help

    යාළුවනේ, මට මගේ අධ්‍යාපන වැඩකට හොද ෆොටෝ ටිකක් ගන්න වෙලා තියනවා. ඒකට මට DSLR කැමරාවක් Rent එකට ගන්නයි හදන්නේ. 1. එහෙම DSLR කැමර් Rent එකට දෙන තැන් මොනවද? සාමාන්යෙන් දවසකට හෝ දෙකකට Rental එහෙම කොහොමද ? 2. තව Aerial ෆොටෝ දෙක තුනකුත් ගහගන්න තියනවා. ඒක කරගන්නේ කොහොමද ? මට ලොකු වියදමක් නම් දරන්න...
  3. S

    Electric Cars (Except NISSAN LEAF)

    යාළුවනේ, අපි මේ Thread එකෙන් Nissan Leaf හැර වෙනත් Electric Cars ගැන කතා කරමු (Nissan Leaf එක ගැන කතාකරපු Thread කිහිපයක්ම තිබෙනවා). මේ යටතේ ඔයාල දන්නා BMW, බෙන්ස්, ටෙස්ලා Electric Cars ගැන කතා කරමු. විශේෂයෙන් ඒ කාර් වල 1. සුවිශේෂිතා, 2. දුර්වලතා, 3. මිල ගණන්, 4. දැනට ලංකාවේ තිබේද /නැද්ද...
  4. S

    Samsung phone for FD

    යාලුවනේ, මම දැක්කා ඉරිදා පත්තරේ තිබ්බා ලක්ෂ දෙකක FD එකක් අවුරුදු දෙකකට දැම්මාම Samsung Duos 2 ෆෝන් එකක් දෙනවා කියල. හැබැයි FD එකට පොලිය නම් 5% යි. කට්ටියගේ අදහස් මොනවද මේ ගැන ?
  5. S

    Laptop Parts

    මගේ ලග තියනවා කැඩිච්ච Laptop එකක් (Acer). එකේ අවුල තිබ්බේ සමහර වෙලාවට Screen එකේ back light එක පත්තු වෙන්නේ නැති වෙන එක. කිහිප තැනකට හදන්න දුන්නා.හැම කෙනාම කිව්වේ motherboard එකේ අව්ලක් කියල. ටිකක් පරණ එකක් නිසා මම එකේ hard disk එක ගලෝගෙන එකෙන් External hard disk එකක් හැදුවා. ඉතිරි කෑලි ටික...

    No contents