1. S

    වාහන දඩ (Help)

    යාළුවනේ මාස තුනකට විතර කලින් හදිසියේ හොස්පිටල් එකට යන කොට වාහනේ පොලිසියෙන් නතර කරා. කලබලේට ඩ්‍රයිවින් ලයිෂන් එක ගෙනල්ල තිබුනේ නෑ. පොලිසියෙන් විස්තර ලියන් යන්න දුන්න. දැන් ගෙදරට සිතාසියක් ඇවිල්ල තියනව මේ මාසේ 20 අධිකරණයට එන්න කියල. ඒ වෙලාවේ මගේ අතේ ඩ්‍රයිවින් ලයිෂන් තිබුනේ නැති උනාට ගෙදර...
  2. S

    ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු පොලිය කීයද ??

    දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු පොලිය කියද යාලුවනේ ?? ලඟදි නැවතත් 10% දෙනවා කිව්වා නේද ?? ඒත් බැංකු වල වෙබ් සයිට්වල තියෙන්නේ 7%, 7.5%, 8% වගේ ගණන්නේ ???? https://monara.com/sri-lanka/senior-citizen-fixed-deposit-interest-hiked
  3. S

    ඉඩම් ප්‍රශ්න (නීති උපදෙසක්)

    පොඩි ප්‍රශ්න ටිකක් තියනව. පුළුවන් නම් මේකට reply එකක් දෙන්න. 1. ඉඩමක ඔප්පුවේ පත්තිරු අවුරුදු 30 කට බලන්නේ කොහොමද ? (පත්තිරු බලන form එකේ තියෙන්නේ එක පත්තිරුවකට අදාළ විස්තර ලියන්න නේ) 2. කිසියම් ඉඩමක් A, B, C, D කියල 4 දෙනෙක්ට අයිතියි සිතමු. A- විවාහකයි.මිය ගොස් ඇත. B- අවිවාහකයි. C and D...
  4. S

    Xiaomi Phone එකක් මිලදී ගැනීම (Help)

    1. තෑග්ගක් දීම සදහා Rs 60000 ට අඩු හොද Xiaomi Phone එකක් කියන්න යාලුවනේ ?? 2. මිලදී ගැනීමට කොළඹ අවට හොද කඩ මොනවද ??
  5. S

    Digital Camera Repairing (HELP)

    යාලුවනේ සාදාරන මිලගණන් යටතේ Digital Camera රෙපෙයාර් කරන තැනක් දන්නවද ??? (කොළඹ /කළුතර / ගාල්ල / මාතර අවට තැනක් )
  6. S

    Xiaomi Redmi 12 Pro - Aliexpress (Help)

    යාලුවනේ මම මෙන්න මේ Global Version Xiaomi Redmi Note 12 Pro ෆෝන් එක Aliexpress එකෙන් ගෙන්වන්න හදන්නේ. https://www.aliexpress.com/item/1005005724115421.html?spm=a2g0o.store_pc_promotion.hotSpots_2006473289940.0 1. මේ ෆෝන් එක හොදයිද ?? (108MP camera + flagship level imaging system තියනවලු.) 2...
  7. S

    Aliexpress කුරියර් (Help)

    යාලුවනේ Aliexpress එකෙන් Phone එකක් order කරාම ඒක ලංකාවේදී බෙදා හැරීම කරන්නේ මොන කුරියර් සවිස් එකෙන්ද ??
  8. S

    ගණිත සමීකරණ (Help)

    යාලුවනේ මම කැමරාවකින් ගන්නා ෆොටෝ එකකින් නොදන්නා උසක් සොයන්නයි හදන්නේ. මෙහිදී මට මැනිය යුතු ගොඩනැගිල්ලේ උස (X) නම්, එය ඉස්සරහින් 2m උස ලීයක් තබා දෙකම හසුවන සේ ෆොටෝ එකක් ගනී. ෆොටෝ එකේ ගොඩනැගිල්ලේ උස (H)ද ෆොටෝ එකේදී ලී කැබැල්ලේ උස (L) ද නම්...
  9. S

    මී ගවයන් යොදා සීසෑම (Help)

    වර්තමානයේ පවා මී ගවයන් යොදා ගෙන කුඹුරු සී සෑම කරන ප්‍රදේශ මොනවද යාළුවනේ?? (මී මුරේ, ලග්ගල හැර ). මේ වනවිට සී සෑම අවසානද/ නැද්ද යන්නත් සදහන් කරන්න. ස්තුතියි !! සැ: යු: = මේක ආතල් එකට දාපු ත්‍රෙඩ් එකක් නෙමෙයි බන්. :lol::lol: අධ්‍යයන කටයුත්තක් සදහාය.
  10. S

    කඩවත සිට කුරුණෑගලට (Help)

    කඩවත සිට කුරුණෑගලට කාර් එකේ ඉක්මනින් යන්න පුළුවන් රූට් එක මොකක්ද ෆ්‍රෙන්ඩ්ස් ??????
  11. S

    සිතුල්පව්ව HELP

    සිකුරාදාට සිතුල්පව්වේ යන්න හිතන් ඉන්නවා යාලුවනේ. සිතුල්පව්වේ යන්න පාරවල් දෙකක් තියනවානේ. 1. තිස්සමහාරාම හරහා යාල කැලේ මැදින් 2. කතරගම හරහා යාල කැලේ මැදින් මේකෙන් අපි යන්න හිතන් ඉන්නේ කතරගම හරහා යාල කැලේ මැදින් යන පාරෙන්. මේ පාරේ කාර් එකකින් යන්න පුළුවන්නේද යාලුවනේ ???
  12. S

    ඇඹිලිපිටිය help

    ඇඹිලිපිටියේ ඉන්න එළකිරි යාළුවෙක් මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුලුවන්ද ?? ඇඹිලිපිටියේ 4 ඇල කියන එක තියෙන්නේ කොය හරියේද ?? ඒ හරියේ වගා බිම් / හේන් තියනවද එළවලු ගන්න පුළුවන් ??? ඇඹිලිපිටියේ නොවන කොල්ලුපිටිය, වැල්ලම්පිටිය, ජින්තුපිටිය, අම්පිටිය, කට්ටිය Bump එකක් දාලා සහයෝගයක් දෙන්න.
  13. S

    Youtube Help

    Foreign Views ටාගට් කරලා හදන Nature/Environment ගැන තියන වීඩියෝ අඩංගු චැනල් එකක විව්ස් වැඩි කරගන්න කරන්න ඕන දේවල් මොනවද යාලුවනේ ???? Bump එකකුත් දාගෙන යන්න. Rep+ දෙමි.
  14. S

    Art Help

    යාළුවනේ මෙන්න මේ Style එකේ චිත්‍ර අදින ලංකාවේ අය කව්ද ඉන්නේ ? ගෙවීමක් යටතේ චිත්‍ර ටිකක් තියනවා ඇඳ ගන්න.
  15. S

    Bangkok Help

    මගේ යාළුවෙක් ලගදි බැංකොක් යනවා ටුවර් එකකට.ඉතින් මගෙන් ඇහුවා මොනවා හරි ගේන්න තියද කියල. මට නම් ඕන කරන්නේ කැමරාවක් (DSLR/Mirror less) වගේ ඉලෙක්ට්‍රික් දේවල් තමා. තායිලන්තේ කැමරා වගේ දේවල් මෙහෙට වඩා අඩුද? ගන්න හොද කඩ මොනවද තියෙන්නේ ?
  16. S

    Iphone SE with Reshipping Help

    මම Iphone SE එකක් Ebay එකෙන් අරන් ඒක myus.com එකට දාල Reshipping කරගෙන ලංකාවට ගෙන්න ගන්න කියල හදන්නේ. කට්ටිය කව්රු හරි, 1.මේ විදියට වැඩේ කරලා තියනවද ? 2.මිට වඩා හොද ක්‍රමයක් තියනවද? 3.Reshipping වලට myus.com වඩා හොද sites තියනවද ? ඔයාලගේ අදහස් කියන්න බලන්න යාලුවනේ. Bump එකකුත් දාගෙන යමු...
  17. S

    Ebay Thread Help

    යාලුවනේ කව්රු හරි දාපු ත්‍රෙඩ් එකක් තිබ්බා Ebay එකේ US only Shipping Item ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඒ කියන්නේ ලංකාවට ෂිපින් දෙන්නේ නැති බඩු ගෙන්න ගන්න ක්‍රමයක්. අන්න ඒ ත්‍රෙඩ් එක හොයලා දෙන්න පුලුවන්ද කාට හරි.
  18. S

    Buy Xiaomi Phone

    යාලුවනේ, Asus Phone එකකට යන්න හිත තිබුනත් පස්සේ Xiaomi එකකට යන්න හිත හදා ගත්තා. ගාන Rs: 25000 ට අඩු එකක් තමා හොයන්නේ. ඉතින් මෙන්න මේ Xiaomi Phones තුනෙන් වඩාත් හොද එක මොකක්ද කියල කියන්න පුලුවන්ද ? හොද කැමරාවක් හා බැටරි ලයිෆ් එකක් තියන එක තමා මුලිකම දේ. 1. Xiaomi Redmi 4X 2. Xiaomi Redmi Note...
  19. S

    Koggala Trip

    යාළුවනේ අපි කට්ටියක් කොග්ගල පොඩි ට්‍රිප් එකක් ගියා. මේක හදිස්සියේම විනෝදයට ගිය ගමනක්. ඉතින් මේකේ අර වෙන ට්‍රැවල් ත්‍රෙඩ් වල වගේ පින්තුර නැති උනාට බනින්න එපා. මේක මගේ මේ ආකාරයේ පළමු ත්‍රෙඩ් එක. එක දිගට එකින් එක පින්තුර දාන එකක් මට ටිකක් අමාරු වැඩක්. ලේසි ක්‍රමයක් නැද්ද ? පොඩි කාරණා ටිකක් කියන්න...
  20. S

    Xiaomi Redmi 4X Buying Help

    මම Xiaomi Redmi 4X ෆෝන් එකක් ගන්න හිතන් ඉන්නවා. බජට් එක Rs 25000 යි. ඒ ගාන ඇතුලේ ඔය ෆෝන් එක සෙට් වෙනවා. ඉතින් ඕක ගෙන්න ගන්න මොන සයිට් එකද හොද ? 1. Aliexpress එකේ Free shipping දුන්නට tracking නෑනේ. 2. Bangood කියල සයිට් එකක් තියනවා එයාල අමතර 10 USD අරන් EMS වලින් එවනවා. Tracking එක්ක මේක...

    No contents