මගේ අතේ ඇඟිල්ලක් කැඩුනෝ
මේ දවස් වල ලෝකෙම ඔරලෝසුව හොඳ මදි වගේ..දැන් මේ ටිකේම භූමිකම්පා වගේ දේවල් උනා නේ..ඉතින් අවදානමට පෙර සූදානම හොඳයි කියලා මම ඊයේ මගේ survival guide එකේ 2,3 කොටස් ටයිප් කරන්න හිටියේ. ඒත් ඊයේ බාත්රූම් එකේ ලිස්සලා වැටිලා වම් අතේ ඇඟිල්ලක් කැඩුනා බොලව්
ෆට්ට ආතල් එකට රිදෙනවා
.උඹලත් මේ දවස්වල වැස්ස නිසා ටිකක් පරිස්සමෙන් පලයල්ලා.පාරේ එහෙම වාහන වල තෙල් වැටිලා ලිස්සනවා හොඳටම. හයියෙන් යන්න එපා..ආ තව සුභ ආරංචියක් තියෙනවා. මං පෙරේදා බයික් එකේ යද්දි බස් එකක හැප්ප්ලා නොමැරී බේරුනා..
මම දකුණට සිග්නල් දාලා තියෙද්දි බස් කාරයා හෝන් ගහගෙන ඇවිත් හප්පලා නවත්තන්නේ නැතුව ගියා..
ඇඟපත රිදෙනව.ෆට්ට අමාරුවෙන් මේ කොටන්නෙත්..අද කොහොම හරි මගේ survival guide එකේ එක කොටසක් හරි දානවා..
එතකම් please wait..හෝ checkout මගේ survival guide එකේ පලවෙනි කොටස
හදිසි ආපදාවන්ට මුහුණ දෙමු! Survival Guide Part 1
මේ දවස් වල ලෝකෙම ඔරලෝසුව හොඳ මදි වගේ..දැන් මේ ටිකේම භූමිකම්පා වගේ දේවල් උනා නේ..ඉතින් අවදානමට පෙර සූදානම හොඳයි කියලා මම ඊයේ මගේ survival guide එකේ 2,3 කොටස් ටයිප් කරන්න හිටියේ. ඒත් ඊයේ බාත්රූම් එකේ ලිස්සලා වැටිලා වම් අතේ ඇඟිල්ලක් කැඩුනා බොලව්
ෆට්ට ආතල් එකට රිදෙනවා
.උඹලත් මේ දවස්වල වැස්ස නිසා ටිකක් පරිස්සමෙන් පලයල්ලා.පාරේ එහෙම වාහන වල තෙල් වැටිලා ලිස්සනවා හොඳටම. හයියෙන් යන්න එපා..ආ තව සුභ ආරංචියක් තියෙනවා. මං පෙරේදා බයික් එකේ යද්දි බස් එකක හැප්ප්ලා නොමැරී බේරුනා..
මම දකුණට සිග්නල් දාලා තියෙද්දි බස් කාරයා හෝන් ගහගෙන ඇවිත් හප්පලා නවත්තන්නේ නැතුව ගියා..
ඇඟපත රිදෙනව.ෆට්ට අමාරුවෙන් මේ කොටන්නෙත්..අද කොහොම හරි මගේ survival guide එකේ එක කොටසක් හරි දානවා..එතකම් please wait..හෝ checkout මගේ survival guide එකේ පලවෙනි කොටස
හදිසි ආපදාවන්ට මුහුණ දෙමු! Survival Guide Part 1
Last edited:
අඩෝ සිරාවට උලුක් වෙලාද නැත්තන් පුපුරලද
ඔය ඇගිලි කැඩුනම full ආතල් මටත් අත්දැකීම් දෙකක් ම තියනවා ඇගිලි කැඩුණු
ඉක්මන් සුවය පතමි 