1. JuZe_BaNda

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

    eeya.. අප්පිරියයි බන්ස්.. මේකිගේ පූසා උෂ්ණයි වගේ.. සැමන් කරෝල...
  2. JuZe_BaNda

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

    Amboooo.... අද අහපු දෙවැනි හොඳම නිව්ස් එක.. ඕකගේ වගේ ලැට් කටක් නම් මම ජීවිතේට දැකලා නෑ.. වැඩසටහන් වලට ආවාම හැකර කට අප්පෝ..ඔළුව කැක්කුමයි... ගුඩ් ජොබ් මාතර පීපල්... :love: :love: :love: 🙏 🙏 🙏
  3. JuZe_BaNda

    ඉතිහාසය වෙනස් කල ප්‍රතිඵල

    මෙම ඡන්දේ දුටු ලස්සනම දේ...
  4. JuZe_BaNda

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

    මාතරින් 6 , 1 යි නම් යන පොහොට්ටු සෙට් එක පොඩ්ඩක් කියපල්ලා...
  5. JuZe_BaNda

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

    සිරා එනවා.. ඌ මොනවා නැතත් ගමට දෙයක් කලා..
  6. JuZe_BaNda

    මාතර 6ට 1යි

    yako haduna nadda?
  7. JuZe_BaNda

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

    සිංහළු.., මේ යන විදියට කැරපොතු ඕෂදී ඇතුලේ නේද? සංතෝසයි....
  8. JuZe_BaNda

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

    මම දන්න කාලේ ඉඳන් හොරා කාලා නෑ.. ජනතාවට වැඩක් කරන්න හම්බෙලත් නෑ.. ඔහේ කොන් වෙලා... ලේ වලින් ලියපු ලියුම පුච්චලා මහින්දට එක කෝල් එකක් දුන්නා නම් හරි..
  9. JuZe_BaNda

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

    බුද්ධිකය නිකාන් පීචන් වෙනවා... උඩුගම්බලා පිහිනීමක්.. දමලා ගහලා පොහොට්ටුවට සෙට් උනා නම් හරි..
  10. JuZe_BaNda

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

    ඒක හොඳයි බන්.. අසාධාරණයට එරෙහිව කථා කරන්න උන් ටිකක් ඉන්නත් එපැයි..
  11. JuZe_BaNda

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

    එතකොට හමුදාවේ කොල්ලෝ මරපු කරුණා ඉන්නේ කාත් එක්කද?
  12. JuZe_BaNda

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

    හැමිනෙනවා.. තුන්මුල්ලේ විමලේ මාරයිනේ...

    No contents