ඉතිහාසය වෙනස් කල ප්‍රතිඵල

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් ගෑණු මැරෙන්න හදනවා බං.. මූ හිනා වෙනව අහින්සක විදියට.. මගේ මතය නම් ඔය බලය බේදීම් හෝ වෙනත් මාදිලියක සොලුශන්ස් අවශ්‍ය නෑ.. අවශ්‍ය වෙන්නේ සමව සැලකීම.. දකුණ හදනවා වගේම එහෙත් හදන්න ඕන. පාරවල් ජලාශ ඉස්කෝල සහ උන්ගෙ භාශාව එදිනෙද වැඩ වලට බාධාවක් නොවෙන්න ඉතාම පහසුවෙන් වැඩකරගන්න පුලුවන් විදියට පහසුකම් දෙන්න ඕන... මහි ඒ කාලේ ඔය පැත්තෙ ගැහුවනේ කාපට් ටික එහෙම සුපිරියට.. ඔය හෙන සංකීර්ණ දේශපාලනික විසදුම් ඕන වෙල්ලාල කුළේ ඉන්න දේශපාලුවොන්ට පැවැත්මක් නැති වෙන නිසා ඉහලින් වෙජබෙන්න..
    සිවිල් ආරක්ෂක බලකාය තමා එකම විසදුම. පුනුරුත්තාපනය වෙලා ඉන්න කොටි හරි මගකට ගත්තේ ඕකෙන්. දෙමල මිනිස්සු තමන් වෙනුවෙන් ඉන්න නායකයට දෙවියෝ වගේ සලකන්නේ. සිංහල මිනිස්සු වත් මේ වගේ රණවිරු සෙන්පති කෙනෙක්ට මෙහෙම සලකනවද? එතුමා හැමෝගෙම විශ්වාසය දිනාගෙන සිවිල් ආරක්ෂක බලකායෙන් හැමෝටම රැකියා දීල, පහසුකම් දීල , ජීවිතය හරි මගට ගෙනල්ල ඇත්ත සහජිවනේ පෙන්නුවා. ලෝකේ කොහෙවත් නෑ ආරක්ෂක බලකායක් ඔහොම සමාජ සේවයේ යෙදෙන. හරිනම් මේ වගේ නිලධාරීන් දාල තව ශක්තිමත් කරන්න ඕනේ.
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    117063224_643811469825769_1594493950296942648_n.jpg
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    හමුදා නිලධාරියෙක් දන්නවා දෙමල ජනතාවගේ විශ්වාසය ගන්නේ කොහොමද කියල. කොටි පුනුරුත්තාපනය කරලා සිවිල් ආරක්ෂක බලකායට බදවාගෙන ප්‍රදේශයේ යහපත වෙනුවෙන් යොදා ගන්න මෙතුමා කටයුතු කළා. එතකොට ඒ මිනිස්සුන්ට රැකියාවයි ආත්ම තෘප්තියයි දෙකම ලැබෙනවා.

    ඒක තමයි මෙතුමා පෙන්නුවා රට බෙදන්නේ නැතුව දෙමල ජනතාවගේ විශ්වාසය දිනාගන්න හැටි. වැඩිකල් ගියොත් ගූ එන පි රට බෙදන වැඩේ අවුල් වෙන නිසා ටක් ගාල මාරු කළා. සිරිකොතේ කාලකන්නි කරපු වැරදි වලට ජනතාව දඩුවම් දුන්න

    මම එකම පක්ෂයක්වත් බදාගෙන ඉන්නේ නෑ. හැබැයි එක දෙයක් අනිවාර්යෙන් කියන්න ඕනේ. කොටින්ටත් වඩා කාලකන්නි ටිකක් සිරිකොතේ හිටියේ. කොටි කියන්නේ ත්‍රස්තවාදියෝ කියන එක මිනිස්සු දන්නවා. නමුත් සිරිකොතේ හිටියේ යටින් ගේම දීල මුළු සංස්කෘතියටම කෙලවල දාල ඩීල් වලින් රටට කෙලපු සෙට් එකක්. මුන් යටින් කරපු වැඩ මම අත්දැකීමෙන් දන්නවා. රණවිරුවෝ එක්ක මුන් ජන්ම වයිරෙන් හිටියේ. මිනිස්සු හොඳ වැඩේ කලේ. ඒත් කතිර ගහපු පිස්සු බුවාලා ඉන්නවා හැබැයි. රත්නප්‍රියට චන්දෙ දුන්න දෙමළ මිනිස්සු හොදයි සිරිකොතට, සජිත්ලට වගේම එංගලන්තේ ගිහින් රට පවල දීපු විජිත හේරත්ලට පුක දෙන උන්ට වැඩිය.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම එකම පක්ෂයක්වත් බදාගෙන ඉන්නේ නෑ. හැබැයි එක දෙයක් අනිවාර්යෙන් කියන්න ඕනේ. කොටින්ටත් වඩා කාලකන්නි ටිකක් සිරිකොතේ හිටියේ. කොටි කියන්නේ ත්‍රස්තවාදියෝ කියන එක මිනිස්සු දන්නවා. නමුත් සිරිකොතේ හිටියේ යටින් ගේම දීල මුළු සංස්කෘතියටම කෙලවල දාල ඩීල් වලින් රටට කෙලපු සෙට් එකක්. මුන් යටින් කරපු වැඩ මම අත්දැකීමෙන් දන්නවා. රණවිරුවෝ එක්ක මුන් ජන්ම වයිරෙන් හිටියේ. මිනිස්සු හොඳ වැඩේ කලේ. ඒත් කතිර ගහපු පිස්සු බුවාලා ඉන්නවා හැබැයි. රත්නප්‍රියට චන්දෙ දුන්න දෙමළ මිනිස්සු හොදයි සිරිකොතට, සජිත්ලට පුක දෙන උන්ට වැඩිය.
    මාත් එහෙමයි බන් මාත් අන්දිලා 2015 ගූ එන් පි එකට කතිරේ ගහල්ල ඉල්ලන් කාපු එකෙක්. ඒකයි ආයිත් ඔය කාලකන්නින්ට චන්දෙ දෙන එකෙක්වත් පෙන්නන්න බැරි.ගූ එන් පි, ජෙප්පෝ වැඩ කරන්නේ කොටි එන ජි ඕ වලට ඕන විදියට. සිරිකොතේ පොන්නය දකුණ පාලනේ කරද්දී. උතුර කොටින්ට දීල සැපේ සාදාකල් බලේ ඉන්නයි ඕකගේ සැලැස්ම. රටේ වාසනාවකට පහු ගිය අවරුදු 5 හේ රට බේරුනා ඔය දේශද්‍රෝහින්ගෙන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,856
    113
    එකමත් එක රටක
    ඔව් ගෑණු මැරෙන්න හදනවා බං.. මූ හිනා වෙනව අහින්සක විදියට.. මගේ මතය නම් ඔය බලය බේදීම් හෝ වෙනත් මාදිලියක සොලුශන්ස් අවශ්‍ය නෑ.. අවශ්‍ය වෙන්නේ සමව සැලකීම.. දකුණ හදනවා වගේම එහෙත් හදන්න ඕන. පාරවල් ජලාශ ඉස්කෝල සහ උන්ගෙ භාශාව එදිනෙද වැඩ වලට බාධාවක් නොවෙන්න ඉතාම පහසුවෙන් වැඩකරගන්න පුලුවන් විදියට පහසුකම් දෙන්න ඕන... මහි ඒ කාලේ ඔය පැත්තෙ ගැහුවනේ කාපට් ටික එහෙම සුපිරියට.. ඔය හෙන සංකීර්ණ දේශපාලනික විසදුම් ඕන වෙල්ලාල කුළේ ඉන්න දේශපාලුවොන්ට පැවැත්මක් නැති වෙන නිසා ඉහලින් වෙජබෙන්න..

    ඔව් බන්.. සමානව සලකන්න ඕනේ. ඒක තමයි එකම විසදුම.. මුස්ලිම් උන් ගැන නෙවෙයි කියන්නේ. උන්ව නම් හදන්න බෑ . හැබැයි දෙමල මිනිස්සු හදන්න පුලුවන්.. ඔතන දෙමල මිනිස්සු කරේ තමන් පුරුද්දට දෙන පක්ෂේ පැත්තකින් තියලා හොද මිනිහෙක්ව පාර්ලිමේන්තු යවන එක. ඕක කරොත් සිංහල මිනුස්සයෙක් මොනවා නොකියයිද අනිත් උන් ?? දෙමලගේ ලෙවකන්න යනවා කියයි.. තමන් පුරුදු පක්ෂේ නෙවෙයි නම් කියන්න තියන ඔක්කොම කුණුහරප කියයි. අපේ උනුත් දෙමළ මිනිස්සුන්ව දෙමල, කල්ලතොනියා , සුළු පක්ෂේ වගේ නේ කියන්නේ .. තමන්ට චන්දේ දෙද්දී විතරක් "අන්න බලන්න හොද මොලේ තියන දෙමල මිනිස්සු". යාපනේ සම්බන්දන්ට චන්දෙ දෙන උන් තාම කොටි. ඉතින් උන් අපිත් එක්ක තරහ අඩු වෙයිද ? මේ මිනිස්සු කරේ තමන්ට වටිනා මිනිහෙක් පක්ෂ, ජාති භේද පැත්තකින් තියල පත් කරගත්ත එක. අපේ උන් ඕක කරන්නේ නෑ .. උන් කියන්නේ සිංහල උන් සිංහල උන්ට, දෙමල උන් දෙමල උන්ට, මුස්ලිම් උන් උන්ට වෙන වෙනම බෙදිලා චන්දෙ දෙන්න ඕනේ කියලා. ප්‍රශ්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ .. ඔය යාපනේට දෙමල මිනිස්සු විතරක් කොටු වෙලා ඉන්න එක උන් කැමති උනත් නැතත් කඩන්න ඕනේ... සිංහල මිනිස්සුත් පදිංචි කරවන්න ඕනේ. මේ කොලබ , මිගමුව සිංහල , දෙමල කලවමේ ඉන්නේ කාටවත් හොයන්න බෑ .
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මාත් එහෙමයි බන් මාත් අන්දිලා 2015 ගූ එන් පි එකට කතිරේ ගහල්ල ඉල්ලන් කාපු එකෙක්. ඒකයි ආයිත් ඔය කාලකන්නින්ට චන්දෙ දෙන එකෙක්වත් පෙන්නන්න බැරි.ගූ එන් පි, ජෙප්පෝ වැඩ කරන්නේ කොටි එන ජි ඕ වලට ඕන විදියට. සිරිකොතේ පොන්නය දකුණ පාලනේ කරද්දී. උතුර කොටින්ට දීල සැපේ සාදාකල් බලේ ඉන්නයි ඕකගේ සැලැස්ම. රටේ වාසනාවකට පහු ගිය අවරුදු 5 හේ රට බේරුනා ඔය දේශද්‍රෝහින්ගෙන්

    ඒ උනාට උන්ගේ පිල්ලි ටික තමයි සමගි ජන බලවේගේ දැන් ඉන්නේ. ජ.වී.පෙ. නං මට හොඳයි කියල හිතන එකම කෙනා බදුල්ලේ සමන්ත විද්‍යාරත්න විතරයි. මමත් 2015දී කැමති උනේ මෙත්තපාල දිනනවට. ඒත් ඊට පස්සේ කුණු කඳු නය ගියා. රටේ වැදගත් අමාත්‍යාංශ තම්බින්ගෙන් පිරෙව්වා. අන්තවාදියෝ රොතු පිටින් රට ඉඳන් ආවා. එතකොට මීක් සද්ද නැතුව හිටපු ජ.වී.පෙ. මහින්ද අගමැති උනා කියලා පාරට බැස්සා. එතකොට තමයි මටත් සීන් එක මුලින් තේරුනේ. ඒත් ඊට පස්සේ වෙන අත්දැකීමක් උනා දන්න ලෝයර් කෙනෙකුට. එතකොට තමයි හරියටම දැනගත්තේ මුන්ගේ කෙරුවාව.
    බුද්ධාගමටයි රණවිරුවන්ටයි මුන් සෙට් එකම කෙලින්න හැදුවේ. මුන් කරපු වැඩේට හරි නං හිරේ ඉන්න ඕන.
     

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    දෙමළ මිනිස්සු අපි හිතනවට වඩා වෙනස් බන්. උන්ව හැමදාම එල්ටීටීකාරායෝ විදියට දාලා සලකන්න හොදනැ. බහුතරය එල්ටීටී මතවාදෙට විරුද්ධයි. ඒ නිසා හොද කෙනෙක් ඉල්ලුවොත් එයාලා ඡන්දේ දෙනවා.ඒකට සිංහලද දෙමලද අදලනැ. එයාලට එල්ටීටී එක ආයෙත් පටන් ගන්න ඕනි නම් මුස්ලිම් හැත්ත වගේ හැංගි හැංගි බෝම්ම පුපුර ඉන්නෙ නැ. කෙලින්ම ගේම ඉල්ලනවා.

    අනිවා ඇත්ත බන්.... දෙමළ මනුස්සයාගේ හිත දිනාගන්න එක ලේසි නෑ.... හැබැයි ඒ මිනිස්සුන්ගේ හිත දිනාගත්තොත් උන් තමන්ගේ පණ උනත් පූජා කරන්න ලෑස්තියි....
     
    • Like
    Reactions: rambutan2000

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,138
    113
    Mother Earth
    Ado ekanam Tamil kellekta asa hithuna:love:
    මම ඉස්සර වැඩ කරපු තැන හිටිය බන් ටැමිල් කෙල්ලෙක්. ඒකි කැරට් වලින් මොනාද පොල්ටොපි වගේ ටොපි හදල ගේනවා. අයියෙ ආ කියල මටත් දෙනවා. ඉස්සර ඒකි මට ලයින් වෙලා හිටියෙ. හරිම හොඳ කෙල්ලෙක්. ලස්සනයි.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මම ඉස්සර වැඩ කරපු තැන හිටිය බන් ටැමිල් කෙල්ලෙක්. ඒකි කැරට් වලින් මොනාද පොල්ටොපි වගේ ටොපි හදල ගේනවා. අයියෙ ආ කියල මටත් දෙනවා. ඉස්සර ඒකි මට ලයින් වෙලා හිටියෙ. හරිම හොඳ කෙල්ලෙක්. ලස්සනයි.
    Mm apeth hitiya samaposha wage guli wagayak Kali Kali dala