1. talkingtom

    Payoneer $35,000ක් තියෙනවා. ගන්න කෙනෙක් ඉන්නවද?

    මචංලා Payoneer $35,000 තියෙනවා රුපියල් 370 (ගිය සතියේ ගාණටම දෙනවා) ගානේ එක පාර ඔක්කොම Or 15K Minimum ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. $15k ට අඩු ගණන් කරන්න අමාරුයි. මුණගැහිලා ගණුදෙනු (online transactions only) කරන නිසා මේ දවස් වල වැඩත් එක්ක ටිකක් අපහසුයි. අලුත් අකවුන්ට් වලින් මැසේජ් දාන්න එපා...
  2. talkingtom

    Xiaomi Redmi Note 10 Pro පාවිච්චි කරන අය

    මේ ෆෝන් එකක් ගන්න බැලුවේ 6GB 128GB eka Rs.85000k කියනවා. හොඳ නරක කියාගෙන යමු පාවිච්චි කරන අය
  3. talkingtom

    ඉදිරි මාස කීපයට ඔයාලගේ backup plan එක මොකක්ද?

    මේ යන විදියට අප්‍රේල් මැයි වෙද්දි තවත් කෙල වෙලා යයි. ඒක නිසා survive වෙන්න ඔයාලා මොනාද අරන් තියෙන සහ ගන්න බලාපොරොත්තු වෙන පියවර? මේ මම දැනට අරන් තියෙන සහ ගන්න බලාපොරොත්තු වෙන පියවර හාල්, පොල් තෙල්, සීනි, පාන් පිටි, තුනපහ, කරවල, කිරිපිටි වගේ දේවල් මාස 2කට හරියන්න ගෙනත් ලොකු ප්ලාස්ටික් බැරල්...
  4. talkingtom

    සල්ලි තියෙන උන් වරෙල්ලා. දැනට රටේ මේ තියෙන තත්වෙට අපිට පුලුවන් දෙයක් කරමු

    රටේ දැනට තියෙන තත්වෙත් එක්ක අහිංසක මිනිස්සු ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඉතින් මං හිතුවා ලොකු සල්ලිකාරයෙක් නොවුනත් පුලුවන් විදිහට උදව් කරන්න, ඔයාලටත් පුලුවන්කමක් තියෙනවානම් උදව් කරන්න ඔයාලගේ ගමේ නගරේ අයට. මේ මම දැනට කරන සහ කරන්න බලාපොරොත්තු වෙන දේවල්. බත් පාර්සල් හදලා පාරේ ඉන්න හිඟන්නන්...
  5. talkingtom

    මාලඹේ sliit එක පැත්තෙන් දැන් ඇහුන සද්දේ මොකක්ද?

    දැන් පාන්දර 2.15යි දෙපාරක් මොනා හරි පුපුරනවා වගේ 3 පාර ගානේ ඇහුනා. මොකක් හරි සීන් එකක්ද? :eek::shocked:
  6. talkingtom

    Solution for the Fuel Shortage.

  7. talkingtom

    කාර් එකක් ගන්න උදව්වක් ඕනේ

    මචංලා මට තව මාසෙකින් දෙකකින් කාර් එකක් ගන්න ඕන. අවශ්‍යතාවය මෙහෙමයි. අපි 3 දෙනයි මම වයිෆ් සහ පොඩි බබෙක් ඉන්නවා. හදිසියකට බෙහෙත් ටිකක් ගන්න යන්න කොහේ හරි ට්‍රිප් එකක් යන්න වගේ තමයි. වාහනේ සතියකට පස් හය වතාවකට වඩා පාවිච්චි වෙන එකක් නැහැ. හොඳ වාහනයක් ගන්න උවමනාව තිබ්බත් දැනට පාවිච්චි කරන්න එකක්...
  8. talkingtom

    Iphone Display Issue

    Machanla Iphone eke display eka wada na. Touch eka wada. Siri wada. meka hadaganna kramayak dannawada. issella ohoma case ekak awith update karama hari gya dn update karanna display na. repair shop ekak hari kamak na laga idala hadagena enna ona mkd bank details tiyenawa phone eke. BTW -...
  9. talkingtom

    සෙවනගල කාමේෂ්වර රසායනය අත්දැකීම

    ඊයේ මේකෙන් එකක් සිංහල බෙහෙත් බඩු කඩේකින් ගෙන්නගත්තා තුන්දාස් ගාණක් උනා, ගුලි නෙමෙයි පේස්ට් එකක් විදියට තියෙන්නේ. එක සැරේකට ග්‍රෑම් 5ක් (කලඳක්) කන්න කියලා කිව්වේ කිරි එක්ක. නිකම් කෑවා 5G මුකුත් නෑ. බැරිම තැන එක පාර 15Grams කෑවා. මෙලෝ මගුලක් මත් වෙන්නේ නෑ. වැඩි සීනි ප්ලේන්ටියකුත් ගැහුවා ඒත් නෑ. මේ...
  10. talkingtom

    WSO2 එකේ පඩි

    WSO2 eke software engineer 2-3 yrs experience salary Komada bn? Normally me gana experience tyna software engineer kenek keeyak hoyanawada lankawe?
  11. talkingtom

    අනුරාධපුරේ නවතින්න හෝටලයක් හොයාගන්න උදව්වක් ඕනේ

    මචංලා බබාව රුවන්වැලිසෑය වන්දවන්න එක්කන් යන්න හිතන් ඉන්නේ. දවස් 3ක් (රෑ 2ක්) ඉන්න හොඳ හෝටලයක් බලනවා 4 දෙනෙකුට බබත් එක්ක අවුරුද්දයි වයස එයාට. දැනට හම්බුනේ Lake Forest Hotel Anuradhapura. අපේ බජට් එක දවසකට 40ක් විතර කෑමත් එක්ක Full Board. මේ ගාණට හෝ ඊට අඩුවෙන් ඔයාල දන්න හෝ ගිහින් තියෙන හොඳ හෝටලයක්...
  12. talkingtom

    ප්‍රයිම් ලෑන්ඩ් ඉඩම් ගත්තු කෙනෙක් ඉන්නවද?

    මචංලා මම ප්‍රයිම් ලෑන්ඩ් එකෙන් ඉඩමක් ගන්න හිතාගෙන ඉන්නවා. ඉඩම පර්චස් 50+. ගත්තු කෙනෙක් හෝ මේ ගැන දන්න කෙනෙක් මේ ටික පැහැදිලි කරනවද? 1 ඉඩමේ සම්පූර්ණ වටිනාකම එක පාර ගෙවලා ගත්තොත් ආදායම් බදු කේස් එනවද? එහෙම කරන එකද හොඳ නැත්නම් bank loan or උන්ගේ ලෝන් සිස්ටම් එකට කොටසක් දීලා ගන්න එකද? 2 ඉඩමක්...
  13. talkingtom

    ඉඩමක් ගන්න උදව්වක් ඕනේ

    මේකයි මචංලා කතාව, මම ඉඩමක් ගන්න හොයනවා නුවරඑළිය-නුවර අතර, මම ඉන්නේ නුගේගොඩ. එක එක තැන් වල ඉඩම් සේල් ඔන්ලයින් දාලා තියෙන ඒවගෙන් බැලුවම සෙට් උනේ පුස්සැල්ලාවේ. ... ලෑන්ඩ් ලගේ ඉඩමක් පර්ච් එක රුපියල් 125,000 ඉඳන් තියෙනවා ඔක්කොම කතා කරගෙන යද්දී ඒ පැත්තේ එකෙක්ගෙන් ඇහුවම ඊටත් වඩා ටවුන් එකට ලඟ ඉඩම්...
  14. talkingtom

    Payoneer $15,000ක් තියෙනවා. ගන්න කෙනෙක් ඉන්නවද?

    මචංලා Payoneer $15,000 තියෙනවා රුපියල් 240 ගානේ එක පාර ඔක්කොම ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. සතියට දෙපාරක් තුන් පාරක් $15,000 වගේ එක දිගට ගන්නවා නම් රුපියල් 230 ගානේ දෙන්නම්. තව උදව්වක් ඕනේ - මගේ අකවුන්ට් එකේ දැනට ක්ලයන්ට්ලගෙන් එක පාරකට ගන්න පුලුවන් $15,000යි මේක වැඩි කරගන්න ක්‍රමයක් දන්නවද...

    No contents