1. talkingtom

    Wesak Lantern Template වෙසක් කූඩු ටෙම්ප්ලේට් එකක් මෙන්න

    බබාලට එහෙම වෙසක් කූඩුවක් හදාගන්න බැරුව ඉන්න සමහර විට පිටරට ඉන්න අපේ උන්ට මේක උදව්වක් වෙයි. ඒ 4 සයිස් එකට හදලා තියෙන්නේ. මේක අටපට්ටම් කූඩුවක් මැද තියෙන triangles, squares ටික කපලා පාට කොල අලවලා රැලි අලවගන්න. template 2k තියෙනවා. එකක් තනි ඒ4 එකකින් කූඩුව හදාගන්න අනික තනි ඒ4 එකේ එක කොටසක් ගානේ ඒ4...
  2. talkingtom

    එංගලන්තයේ යන්න ඉන්න අයට දැනට එහේ අලුතෙන් ගිහින් ඉන්න අයට මේක වැදගත් වෙයි

    මට පේන්නම බැරි කසඩ ජාති කීපයයි ඉන්නේ ඒකෙන් එංගලන්ත උන් මුලින්ම. අපි මුලින් පැනගෙන ගිහින් දෙනවට වඩා උන් සෙට් වෙනකම් ඉන්න එක වටිනවා හොඳ සබඳතාවන් ගොඩනගාගන්න. බිස්නස් මීටින් වලදි එහෙම මට මේවා වැදගත් වෙලා තියෙනවා හොඳ සබඳකම් හදාගන්න. පොඩ්ඩක් බලන්න මේ වීඩියෝ එක.
  3. talkingtom

    රත්තරංගේ හීං කෙඳිරිය

    ගොයම් කරල පීදෙනකොට නැමිලා බර උනත් බොල් වී ඔහේ පාවෙනවා. අතට කීයක් හරි ලැබෙනකොට මිනිස්සු පහත් කරලා හිනා වෙන එක මහ පහත් වැඩක්. හිතාගන්න බැරි මිනිස්සුන්ගේ වෙනස් වීම. ඒ කාලෙ අපිට දුන්නු වදන් >> මගේ රටට අල්ලාහ් දෙවි පිහිටයි, මගේ දැයට අල්ලාහ් දෙවි සරනයි, ඔටුවන් සපිරුනු රටඉදි විමනයි, මෙතනින් මේ දැය...
  4. talkingtom

    කාලෙකින් දැක්ක පට්ට වීඩියෝ එකක්.

    වනැස චැනල් එකේ මේ වීඩියෝ එක බැලුවම පොඩ්ඩක් හොයද්දී මේක දැක්කේ. විජය කුමාරතුංග මහතා සිරකරුවන් නිදහස් කරගැනීමට ගිය ගමන. කිසි ගින්නක් නැතුව මේ කොටි අස්සෙත් ගිහින්, උන් පට්ට ආදරෙයි වගේ විජේට. මේ ගැන දන්න අයගේ ප්‍රතිචාර අගය කරමි. වනැස වීඩියෝ එක No Politics. Just admired and hoped to share with...
  5. talkingtom

    කාලෙකට පස්සේ සුපිරි ටෙලිනාට්‍යක්

    මුල ඉඳන් බලපල්ලා. ප්‍රසන්න අයියා ඩිරෙක්ට් කරන්නේ.. එයා දැන් බැඳලා
  6. talkingtom

    මේ Innovex Vacuum Cleaner එක පාවිච්චි කරන අය ඉන්නවද?

    මේ Innovex Vacuum Cleaner එක පාවිච්චි කරන අය ඉන්නවද? ගෙදර පාවිච්චියට ගන්නේ. https://innovex.lk/product/vacuum-cleaner-2/
  7. talkingtom

    මේ වලතරය නිසා සුද්දෙක්ටවත් අපිටවත් වැඩක් කරගන්න නැති හැටියක්...

    මේං බලාපල්ලකෝ මූ මේකටත් රිංගලා. API එකේ සල්ලි දීලා ගත්ත ක්‍රෙඩිට් ටික ඉවරයි මූ නිසා :growl: :growl: :growl: :growl:
  8. talkingtom

    SLIIT එක ලඟ සව් දන්සැල

    අද පෝය දවසේ Sliit එක ලඟ තෝසෙ කඩේ එහා පැත්තේ සව් දන්සැල කරපු නංගිලා මල්ලිලාට ගොඩක් පින්. ගොඩක් රසයි. හොඳට හදලා තිබ්බා. තරුණ තරුණියෝ මේ වගේ එකක් කරපු එක අගයන්න ඕන. තවම තියෙනවා යන එකෙක් පලයල්ලා. සමහර විට ඉරෝ කුක්කා මුණගැහෙන්න පුලුවන්. :rofl: :rofl:
  9. talkingtom

    දුෂ්කරතා ඇති දරුවන්ට පාසල් පොත් උපකරණ අරං දෙන්න අඩු මිලට ගන්න තැනක් කියනවද?

    මේ සැරේ පොත්පත් උපකරණ වල මිල ඉහල ගිහිල්ලා නිසාත් නත්තලට නුවරඑළියේ යනකොට ලමයි 200කට විතර බඩු අරං යන්න බැලුවේ. පිටකොටුවෙන් ගන්නවනම් කොහෙන්ද අඩුවට ගන්න පුලුවන්. අඩුවට කිව්වට අර දේශපාලුවෝ බෙදනව වගේ බාල බඩු නැතුව ආසාවෙන් පාවිච්චි කරන්න දෙන්නයි ඕන. ගොඩක් ගන්න නිසා ඩිස්කවුන්ට් එකක් ගන්නත් එක්කම. ඒ වගේම...
  10. talkingtom

    පිං පඩි දෙන දවස කවදද? කොහෙන්ද දෙන්නේ? කීයක් හම්බු වෙනවද?

    පිං පඩි දෙන දවස කවදද? කොහෙන්ද දෙන්නේ? කීයක් හම්බු වෙනවද එක්කෙනෙකුට? පිං පඩි ගන්නේ ගොඩක්ම අසරණ අය නිසා එක්කෙනෙකුට රුපියල් 1000 ගානේ 50ක්වත් දෙන්න කියලා හිතුවා. මට ඒකයි විස්තර දැනගන්න උවමනා උනේ. ගිය මාසේ තවම හොස්පිටල් එකට ගෙනියන්න ඕන බඩු අරගෙන නැති මුදල් අපහසුතා ඇති ගැබිණි අම්මලා කීප දෙනෙකුට බඩු...
  11. talkingtom

    වාහන මිල ඇත්තටම අඩු වෙයිද? ඔස්තාර්ලගේ උපදෙස් අවශ්‍යයි

    වාහන සේල් තියෙන ගෘප් වල මේ දවස් වල එක යමරෙට මරාගන්නවා ඒක අස්සේ හබන් කුකුලෙක් වෙලා වාහනයක් දෙකක් ගොඩදාන්න බැලුවේ. අයිඩියා එක නම් වාහනයක් දෙකක් අරගෙන කුලියට දෙන්න පසුව විකුණන අදහසින්. මම දැනට පදින්නෙත් රෙන්ට් එකට වාහනයක්. කොහොම උනත් මේ අයිඩියා එක ලාවට තියෙනවා. මෙච්චර ක්‍රයිසිස් කිව්වත් මල් කී...
  12. talkingtom

    I earned more than $2mil this year so far freelancing. I am drunk right now. AMA, i will answer tomorrow evening.

    හේයි පෝක්ස් හයියූ ඩූං. අයි ඈම් ඩ්‍රන්ක් ඇන්ඩ් වෙරි හොඳටම,. මේ අවුරුද්දේ ඩොලර් මිලියන 2කට වඩා හෙව්වා මේ වෙද්දි ෆ්රීලාන්ස් කරලා. ඕන හුත්තක් අහපං පුද්ගලික දේවල් නැතුව. වෙරි හිඳුනම රිප්ලයි කරන්නම්. බොරු පෘෆ් දාන්න ඕන නෑ. ඇත්ත ඒවා දාන්න බෑ වෙරි නිසා. දියුණු වෙන්න ඕන එකෙක් ඕන දෙයක් අහපල්ලා...
  13. talkingtom

    Sri Lanka's First Iphone 14 Pro Max 1TB Owner from Elakiri

    Hard Work Never Goes Waste. Congratulations @scurvy
  14. talkingtom

    අනුරාධපුර Lake Forest Hotel ගැන මගේ 2 Cents

    මම පෙබරවාරි 1 වෙනිදා ත්‍රෙඩ් එකක් දැම්මා මේ ගැන අහලා අන්තිමේදී ගිය සතියේ ගිහින් ආවා. බබා අරගෙන යන නිසා කොරෝනා අඩු වෙනකම් ඉන්න කිව්ව අයටත් ගොඩක් පින්. ඉතින් මට උපදෙස් දුන්නු උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි. :love: :yes: මේක තියෙන්නේ අනුරාධපුර ටවුන් එකට කලින් මම දන්න විදියට. පොඩි අතුරු...
  15. talkingtom

    කම්පියුටර් වැඩ්ඩොන්ගෙන් උපදෙසක් ඕන

    මචංලා මට කම්පියුටර් කීපයක් ගන්න උවමනා වෙලා තියෙනවා ලබන මාසෙ විතර වෙද්දි. අගෝස්තු වල. දැනට පාවිච්චි කරන්නේ මම තනියම assemble කරපු ඒවා. දැන් ඒවගෙ කාලෙ ඉවරයි අලුත් සොෆ්ට්වෙයා අලුත් ටෙක්නොලොජි එක්ක ඒවා පාවිච්චි කරන්න බැහැ. මට පහත තියෙන අවශයතාවලට අනුව computer parts එකතු කරගන්න ඕන. ලබන මාසෙ...
  16. talkingtom

    හොඳ Flashlight එකක් සහ Emergency Light එකක් කියපල්ලකෝ

    සුභ උදෑසනක් මචංලා හොඳ flash light (Torch) සහ කරන්ට් එක ගියාම කාමරේට දාගන්න Emergency light එකක් ගන්න ප්ලේස් එකක් කියපල්ලකෝ. රීචාජබල් උනත් අව්ලක් නෑ. දැනට ගොඩක් තැන් වල ගන්න තියෙන ඒවා ටික වෙලාවයි හරිම සවුත්තුයි. පොඩි බබෙක් ඉන්න නිසා කරන්ට් එක ගියාම කරුවලේ තියාගන්න අමාරුයි. ලංකාවේ ගන්න තියෙන...
  17. talkingtom

    මගේ Ethereum ටිකක් $ කරගන්න ඕන

    Ether ටිකක් තියෙනවා, මට මේක $ කරගන්න ඕන. payoneer වලට $ එවන්න පුලුවන් කෙනෙක් ඉන්බොක්ස් එන්න.
  18. talkingtom

    ආසාවෙන් බලන්න පුලුවන් කාටුන් එකක්. Masha & the Bear

    දැන් කසාද බැඳලා ලමයි හිටියට මම නම් තාමත් කාටුන් බලනවා. ඉස්සර බලපු කාටුන් එක්ක දැන් එන ඒවා බෝරිං. මට මේ රුසියානු කාටුන් එක සෙට් උනා බබාට කාටුන් පෙන්නද්දී. පොඩ්ඩක් බලන්න. අලුත් එපිසෝඩ් යූටියුබ් එකේ නෑ ඒක නිසා යූටියුබ් කිඩ්ස් එකෙන් බලන්න. යූටියුබ් කිඩ්ස්...
  19. talkingtom

    පොඩි බබෙක්ට පාවිච්චියට මේ Tab වලින් මොකක්ද හොඳ?

    මචංලා අපේ බබාට කාටුන් බලන්නයි dave and ava app එකෙන් උගන්නන්නයි මේ ටැබ් වලින් මොකක්ද හොඳ? පොඩි එකෙක් නිසා කෑම වතුර හලන්න පොලවේ ගහන්න අනිවා ඉඩ තියෙනවා ඒක නිසා අඩුවටම තියෙන එකක් බැලුවේ. ඔයාලගෙ බබාලට අරන් දීපු හරි recommend කරන ටැබ් එකක් කියනවද? ස්තූතියි. වයස අවුරුදු එකහමාරයි. Greentel A10 Tab...
  20. talkingtom

    වැඩිදුර අධයාපනය සඳහා USA යන්නේ කොහොමද?

    මචංලා මගේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් ඌ මේ සැරේ ලන්ඩන් ඕලෙවල් කරන්නේ ඌට උසස් අධයාපනේ කරගන්න usa යන්න ඕන කියලා කරගන්න සිස්ටම් එක ඇහුවා මම මෙලෝ මගුලක් දන්නේ නෑ. මෙන්න මේ සයිට් එකත් එව්වා ඒක හොඳයිද අහලා. දන්න කෙනෙක් පොඩ්ඩක් විස්තර කරනවද. ස්තූතියි. http://commonapp.org

    No contents