1. CaptainPhillips

    Finland Norway Swisterland - visit visa giyapu un

    තව ටික කාලෙකින් නෙමෙයි බන්..දැනටමත් ශෙනගන් විසිට් වීසා දෙන්නේ කලින් එකපාරක් හරි ශෙනගන් රටකට ගිහින් ආපු උන්ට විතරමයි..බොරුනම් ඇප්ලයි කරලා බලපන්..සල්ලි කෝටි පහක් බැන්කුවේ තිබ්බත් සින්ගා තායි වගේ රටවලට ට්‍රැවල් හිස්ට්‍රි 100ක් තිබ්බත් නෝ චාන්ස්..මම දන්න එකෙක් ඇප්ලයි කරලා රිජෙක්ට් වෙලා ලෝයර් කෙනෙක්...
  2. CaptainPhillips

    Finland Norway Swisterland - visit visa giyapu un

    ඔය මොක කරන්නත් උබ විසිට් වීසා එකක් ගන්න එපැයි..විසිට් වීසා ගන්නනේ අමාරු...😌
  3. CaptainPhillips

    ඔන්න මෙහෙට නම් වහින්න ගත්තා සිංහලු!

    කුරුල්ලෙක් ජරා කරන්න ඇති බන්..වැහි බින්දු කියලා ශුවර් ද..?
  4. CaptainPhillips

    නුවර වැව රවුමෙදි සුද්දියන්ගේ පස්සෙන් යෑම.

    ඔව් උබ කියන එක ඇත්ත..එහෙම සීන් එකක් ඇති..
  5. CaptainPhillips

    නුවර වැව රවුමෙදි සුද්දියන්ගේ පස්සෙන් යෑම.

    උබ කියනවා වගේ උන් තමා ගොඩක්..මම ක්ලාස් යන කොල්ලෙක් ටෝක් කරනවා ඇස් දෙකටම දැක්කා පගෝ...😀
  6. CaptainPhillips

    නුවර වැව රවුමෙදි සුද්දියන්ගේ පස්සෙන් යෑම.

    ඒනම් සල්ලි කියක් හරි ගන්න මොනවහරි පෙන්නන්න එක්ක යන්න ඇති බන්..
  7. CaptainPhillips

    නුවර වැව රවුමෙදි සුද්දියන්ගේ පස්සෙන් යෑම.

    මේ ලගදි දවස් කීපයක් එක දිගට නුවර ටවුන් එකට ගියා වැඩ වගේකට..පැය කීපයක් හිටියා වැව රවුමේ..හවස..දවල් වගේ වෙලාවල් කීපයකම.. මම මේ දැකපු සිද්දිය ලියන්න ඕනි කිරියේ කියලා හිතුවා.පිටරට කෙල්ලො ගැන කතාකරන්න හැමෝම කැමති මාතෘකාවක් නේ..😀 (මාත් කැමතී😉..) ඒක තමයි නුවර එහෙම ටුවරිස්ට්ලා පට්ට වැඩී මේ...
  8. CaptainPhillips

    'විසිට් වීසා’ රැල්ලට කටුනායකින් බාධකයක්

    සම්පූර්ණයෙන්ම ඇත්ත..මමත් මේකම කියන්න හිටියේ..විසිට් වීසා කියලා යන එවුන්ව අනිවාර්යයෙන් චෙක් කරන්න ඕනි..ප්‍රශ්න අහන්න ඕනි..ජා ඇල ඉදන් කොලඹ ගියත් අතරමන් වෙන ජාතියේ ලොන්තපෝල් ඩයල් මොකාටහරි ලක්ශ දෙක තුනක් දීලා රැවටිලා විසිට් වීසා වලින් එක එක රටවල්වලට ගිහින් රටේ නම කාලා ඌත් නන්නත්තාර වෙනවා..ඔය...
  9. CaptainPhillips

    වලිගම යන උන් පරිස්සමින් ටුක් ටුක් අල්ලන එපා

    ඕනිම රටක රෑ වෙලා බීලා අනම් මනම් කේස් යන ඒරියා ඕනිතරම් තියනවා..අපි දැනගන්න ඕනි රටකට ගියාම රෑට බීලා වලිදාගන්න සීන් සිද්ද වෙන තැන්වලින් පරිස්සම් වෙන්න..පැරිස් වලත් රෑට කල්ලෝ බීලා ගංජා ගහලා ඉන්න පාරවල් තියනවා.රුසියාවේ මොස්කව් එහෙමත් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනි රෑට.කුට්ටමත් නැතුව එන්න වෙන්නේ ඒවගේ ඔහොම...
  10. CaptainPhillips

    ගෙදරකට AC එකක් ගන්න අවශ්‍ය‍යි

    මම 2017 දී ගත්තා අබාන්ස් එකෙන් lg එකක් 12000 btu තාම කිසිම අවුලක් නෑ දැන් අවුරුදු හයක්..හැබැයි දැන් ලන්කාවේ විකුනන Ac ගොඩක් ඒවා ඉන්දියන් චයිනීස් ජරාව.කල්පැවැත්මක් නෑ කියලා බොහෝ අය කියනවා..කොහොමත් මේ දවස්වල ac ගන්න එපා..බොරු මිලක් තියෙන්නේ..ලක්ශ ගානක් වැඩී.බඩුත් නෑ..ඔය ඩුබායි වල එහෙම මාරම ලාබයි...
  11. CaptainPhillips

    UK VISA REJECTED. Please help.

    USA වැලිඩ් වීසා තියනවනම් UK රිජෙක්ට් වෙන්නේ නෑ බන්..පිස්සුද ...😀 එහෙමනම් USA වීසා එක ඉවරවෙලා ඇති කාලෙකට කලින්..සමහරු 2019 න් විතර පස්සේ කොහේවත් ගිහින් නෑ.. කලින් තිබ්බ ඇමරිකන් වීසා අනම් මනම් එහෙම ඉවර වෙලා..අන්න එහෙම එවුන්ට නම් සමහරුන්ට මේ දවස්වල ඇප්ලයි කරාම රිජෙක්ට් වෙනවා...මොකද ට්‍රැවල් ගැප් එක...
  12. CaptainPhillips

    UK VISA REJECTED. Please help.

    ඔයාට කවදාවත් ඔය වීසා එක ඔය විදියට ගන්න බැහැ..හේතුව..ප්‍රශ්න ගොඩක්.. විසිට් එකක් යන්න හදනවා..ලෝකේ වීසා ගන්න අමාරුම රටකට..ලෝකේ බ්ලැක් ලිස්ට් වෙච්ච රටක ඉදන්..පලවෙනියටම රටකට කියලා යන්න හදන්නෙත් එංගලන්තයට..කොච්චර ඩොකියුමන්ට් දුන්නත් හරියන්නේ නෑ..මම කියන එක පිලිගන්න බැරිනම් කරලම බලන්න කිසිම...
  13. CaptainPhillips

    What vehicle will you select

    https://elakiri.com/threads/%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A-%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.1682843/
  14. CaptainPhillips

    ඉතිහාසයෙන් නොමැකුණු ලේ පැල්ලම් - ඇඹිලිපිටියේ සිසු ඝාතනය

    එතකොට බන් ඒ දේශපාලකයෝ චන්දෙන් නේ පත් වුනේ..සමස්ත ජනතාවගේ නියෝජනයක්නේ පාර්ලිමේන්තුවේ ඉන්නේ..දැන් ඔය ගොඩක් පලාත්වල දූශිත දේශපාලකයෝ හැමදාම මිනිස්සුන්ගේ චන්දෙන් පත්වෙන්නේ..එතකොට උබ කියන්නේ මිනිස්සු ඔක්කොම හොදයි..දේශපාලකයෝ විතරක් වැරදී..උබ කියන විදියට එකයි දෙන්නයි ඉන්නේ නරක මිනිස්සු ..ඔක්කොම හොද...
  15. CaptainPhillips

    ඉතිහාසයෙන් නොමැකුණු ලේ පැල්ලම් - ඇඹිලිපිටියේ සිසු ඝාතනය

    ඕවා කියවද්දි උබලට මෙහෙම දෙයක් හිතෙන් නැද්ද..මේ සින්ගලයා කියන්නේ කැරිම ජාතියක්..උන් රජකාලේ ඉදන්ම කරලා තියෙන්නේ කැරිකම්..මේක මේ බොලා හිතන් ඉන්න විදියේ අභිමානවත් එකක් නෙමෙයි..දැන් උනත් එහෙමනේ..දැක්කනේ පෙට්‍රල් පෝලිම් කාලේ මිනිස්සු හැසිරුන විදිය..සුනාමි වෙලාවේ හැසිරුන විදිය..මුන් අමු සක්කිලි..ඒකයි...
  16. CaptainPhillips

    China travelers

    මාත් යන්න ආසා රටක්..උපරිම දින 30යි ඉන්න පුලුවන් බිස්නස් වීසා ගියත්..විසිට් වීසා නම් උපරිම දින 14ක්ද කොහෙද..? මමනම් ආසා මාසයක් හමාරක් ඉන්න ගිහින්..තායිලන්ඩ් එහෙමනම් ලන්කාවේ උන්ට දින හැටක් දෙනවනේ මැක්සිමම් ස්ටේ එක..චයිනා ඇයි දන්නේ නෑ.එහෙම දෙන්නේ නැත්තේ..😥
  17. CaptainPhillips

    Flight ටිකට් බුක් කරන්න උපදෙස් ටිකක් ඕනෙ.

    මටත් දැනගන්න ඕනි කටාර් වල ට්‍රාන්සිට් වෙන්න පැය එකහමාර ඇතිද කියලා..?? දන්න කෙනෙක් කියන්නකෝ..
  18. CaptainPhillips

    Flight ටිකට් බුක් කරන්න උපදෙස් ටිකක් ඕනෙ.

    ඔයාට පාස්පෝර්ට් එකේ වැදිලා තියෙන්නේ ස්වීඩන් වීසානම්..සමහර වෙලාවට අපි වෙනත් ශෙනගන් රටවල් වලට යද්දී කටුනායක කට්ටිය කේස් අදිනවා කියලා ආරන්චි තියනවා..දැන් අපිට මොන ශෙනගන් වීසා එකක් තිබ්බත් ශෙනගන් කලාපයේ ඕනි රටකට ඇතුල් වෙන්න පුලුවන්නේ..නමුත් දවසක් ෆ්‍රාන්ස් විසිට් වීසා තිබ්බ කෙනෙක් ස්විස් යන්න ගිහින්...

    No contents