1. P

    සෞදිය ලංකාවක් වෙලා ලංකාව සෞදියක් වෙන දින&#3514

    සෞදිය ලංකාවක් වෙලා ලංකාව සෞදියක් වෙන දින&#3514 1975 දී... අනුරාදපුර ජය ශ්රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට, දණිස්ස නිරාවරණය වූ ගවුම් ඇන්ද තරුණියන්ට බාදාවක් නොවූවත්.... 2018 දී ජය ශ්රී මහා බෝධිය වැඳපුදාගැනීමට දනිස්ස ආවරණය වූ ඇඳුමක් ඇඳීම අත්යාවශ්ය බවත්, එසේ නොවන්නේ නම් බෝධිය භාර සංස්කෘතික...
  2. P

    ඖෂධ පෙති මගින් නිසරුබව ඇති කළ හැකිද?

    ඖෂධ පෙති මගින් නිසරුබව ඇති කළ හැකිද? අපි ශ්රී ලංකාවෙහි සෞඛ්ය සේවයෙහි නියුතු ජ්යෙෂ්ඨ වෛද්යවරු පිරිසක් වෙමු. ආහාර සමග වඳ පෙති මිශ්ර කිරීමෙන් වඳභාවය ඇති කළ හැකි බවට අනියත බියක් සමාජය තුළ ඇතිව තිබෙන හෙයින් ඒ පිළිබඳ සත්ය තත්වය පැහැදිලි කිරීම අපේ යුතුකමක් බව අපි සිතමු. මේ මතය විද්යාත්මක වශයෙන්...
  3. P

    මිනිසත්කමේ පවුර බැඳි නෙල්ලිගල හාමුදුරුව&

    මිනිසත්කමේ පවුර බැඳි නෙල්ලිගල හාමුදුරුව& දෙපැත්ත ගොදුරු සොයා ලුහුබඳින විට මානව දයාවෙන් 'ජීවිත සුරක්ෂිත' කරන්නට කැපවූ පිරිස් බොහෝය.ඒ අතරින් ප්රමුඛ වැඩ කොටසක් ඉටු කළ භික්ෂූන් වහන්සේ නමක් විය. ඒ නෙල්ලිගල, බෞද්ධ මධ්යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ය.උන් වහන්සේ සම්බන්ඳ වන්නේ අතිශය...
  4. P

    හෝමාගම මහරගම ප්‍රදේශවල උණුසුම් තත්ත්වයක&

    හෝමාගම මහරගම ප්‍රදේශවල උණුසුම් තත්ත්වයක& පට්ට රස්නයක් අප්පා! 32°c. වහින්නෙවත් නෑනෙ රෙද්ද. :(
  5. P

    ඔන්න බොලව් අපි කැම්පස් ඉද්දි සිද්ද වුන සි&#350

    ඔන්න බොලව් අපි කැම්පස් ඉද්දි සිද්ද වුන සි&#350 සිද්ධිය 1 අපේ හොස්ටල් එකේ කැන්ටිමේ බත් ගූ හැත්තෑවයි. වැලි තිහයි. මනුස්සයෙක් ට තියා සතෙක්ට වත් කන්න බෑ. හැබැයි බත්තෙකක් රුපියල් පහළොවයි. අඩුවක් දහයයි. කැම්පස් ඉන්න එකෙක්ට ඒක මසුරං. ඔන්න එක අවුරුද්දක කැන්ටිං ටෙන්ඩරේ අළුත් එකෙක් ගත්ත​. ඌ කෑම එකේ...
  6. P

    ගෝඨාභයගේ ස්ටේෂන් පැසේජ් ඉඩම් මංකොල්ලය

    ගෝඨාභයගේ ස්ටේෂන් පැසේජ් ඉඩම් මංකොල්ලය උපාලි මෙන්ඩිස් 2010 ජූලි 21වැනිදා ලොව විශිෂ්තටම පා දඟ පන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන්ගේ අවසන් ටෙස්ට් තරඟයේ සිව් වන දිනය විය. ඊට පසු දින එවක ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ ඒ වෙනුවෙන් ගාල්ලට පැමිණීමට නියමිතව තිබිණි. ගාල්ල නගරයේ සිට අඩියෙන් අඩියට...
  7. P

    ප්‍රභාකරන්ගේ දියණිය

    ප්‍රභාකරන්ගේ දියණිය Facebook Genius club දිනියස් එකතුව group එකේ දැක්ක පෝස්ට් එකක් ද්වාරකා ප්රභාකරන් පේරාදෙණිය/සබරගමුව ඇග්රි ෆැකල්ටි එකට තේරිලා තිබුනා මම දන්න විදිහට 2004AL වලින්. ඇය එහි ඉගෙනගන්න ආවද කියන්න මම දන්නෙ නෑඅපි හිතමු ඇය එහි ඉගෙන ගන්න ආවා කියලා ඔබත් ඇයත් එකම අවුරුද්දෙ ඇග්රි...
  8. P

    ලන්ඩනයේ LTTE ඩයස්පෝරා සිදුවීම

    ලන්ඩනයේ LTTE ඩයස්පෝරා සිදුවීම
  9. P

    අපේ උන්ගේ කවි ලිවිල්ල

    අපේ උන්ගේ කවි ලිවිල්ල අර බෙල්ලන්විල ඇතා හුරතලේටලු තල්ලුවක් දාලා තියෙන්නෙ කියලා ජමරෙට කවියක් සෙයාර් වෙනවා. ටෞකණ්ඩ අපේ එවුන් හැමුත්තටම කවි ලියනවා. හැම මගුලටම කිව්වම ආයේ හැම මගුලටම ලියනවා. අනිත් එවුනුත් අනේ අපොයි කියාගෙන සෙයාර් කරනවා. ලංකාවට ජුරාසික් පාර්ක් එකේ ටීරෙක්ස් ආවොත් මේම ලියයි---------...
  10. P

    මළ ගෙවල් වල අමුතු චාරිත්‍ර

    මළ ගෙවල් වල අමුතු චාරිත්‍ර *මිනිය භූමිදාන කරනව නම් පෙට්ටියත් උස්සගෙන වළ වටේ හතර පස් වටයක් කැරකෙනවා.මේ වෙනකොට මේ චාරිත්රය ආදාහනාගාරය වටේ මිනිය කරකවන තත්වය දක්වා පරිණාමය වෙලා තියෙනවා ඒ මියගිය පුද්ගලයා යළි තමන් ජීවත් වුනු නිවසට පාර හොයාගෙන එන එක නවත්තන්න ලු ඉස්සර කාලෙ වලවල් කැපුවෙ නෑ, මිනී...
  11. P

    Nayanathara

  12. P

    A/L රිසල්ට්

    යම්කිසි දෙයක් නැති වූ පසු ඇති වන ශෝකය පහව යන හැටි ගැන අපූරු මොඩලයක් පවතී. කූබ්ලර් සහ රොස් (Kubler & Ross) විසින් එය යෝජනා කරන ලදී. පළමු අවධිය වන්නේ ප්රතික්ෂේපයයි (Denial). අදාල විපත සිදු නොවූවා සේ පුද්ගලයන් හැසිරෙන්නේ මේ කාලයේය. දිගටම අදාල හැසිරීම දැක්විය නොහැකි බව වටහා ගන්නා විට, කේන්ති...
  13. P

    Witchcraft helped us win Test vs Pakistan!

    Dinesh Chandimal’s startling admission: Witchcraft helped us win Test vs Pakistan Dinesh Chandimal, Sri Lanka captain, said he had received a special blessing from a meyni, or sorcerer, ahead of the two-Test series against Pakistan in the United Arab Emirates. Sri Lanka’s surprise two-match Test...
  14. P

    ලංකාවේ පිරිමින්ට වඩා ගෑණු දහ අට ලක්ෂයකින&#3530

    ලංකාවේ පිරිමින්ට වඩා ගෑණු දහ අට ලක්ෂයකින&#3530 ලංකාවේ පිරිමින්ට වඩා ගෑණු දහ අට ලක්ෂයකින් වැඩියි කියලා කොළඹ විශ්ව විද්යාලය මඟින්කරන ලද සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා...... දැන් ඕක වැඩි වෙලා වැඩිවෙලා, අවසානයේ පිරිමි - ගැහැණු 1:2 අනුපාතය ( ඒ කියන්නෙ ගෑණු ප්රමාණය පිරිමි ප්රමාණය වගේ දෙගුණයක් උනොත් )...
  15. P

    කුහක එංගලන්ත වෛද්‍ය සභාව

    කුහක එංගලන්ත වෛද්‍ය සභාව ඒලෙවල් "නූලෙන් මිස් වෙච්ච" ඕනම එකෙක් මුහුණ දීල තියෙන ගැටලුවක් තියෙනව. ඒ තමයි රීකරෙක්ශන් දානවද නැද්ද කියන එක. තමන් පේපර් එක හරියට කලා, ඒ නිසා මීට වඩා ලකුණු තියෙන්නම ඕන කියල ශුවර්ම නම් තමයි රීකරෙක්ශන් දාන්නෙ. මොකද පේපර් එක හරියට කරල නැත්තම් රීකරෙශන් කරල තිබ්බ තැනිනුත්...
  16. P

    ජිංතක ජිල්ලබකිට අපි ඔබ සමගයි!

    ජිංතක ජිල්ලබකිට අපි ඔබ සමගයි! අභියෝගය http://www.elakiri.com/forum/showthread.php?t=1810798
  17. P

    ඩෙංගු බෝ වෙන හැටි සහ එය ප්රායෝගිකව ඩෙංගු ම&#35

    ඩෙංගු බෝ වෙන හැටි සහ එය ප්රායෝගිකව ඩෙංගු ම&#35 1. වයිරසය සහිත ඩෙංගු රෝගියෙක්ගෙන් මදුරුවෙක් ලේ උරා බොනවා. 2. වයිරස් එක මදුරුවාගේ ඇඟ ඇතුලේ වර්ධනය වෙනවා.. (බෝ වෙනවා ) මේ වැඩේට දවස් 8-10ක කාලයක් යනවා 3. ඒ මදුරුවා නිරෝගී කෙනෙක්ට විදිනවා.. වයිරසය ඒ වෙලාවෙ එයාගෙ ඇඟට ඇතුලු වෙනවා.. 4. ඒ කෙනාගේ ඇඟ...
  18. P

    ==ජේ. කේ. රෝලිං නොකී කතාව==

    ==ජේ. කේ. රෝලිං නොකී කතාව== හැරී පෝටර්ට කතාවට අවුරුදු විස්සක් පිරෙන වෙලාවෙ, හැරී පෝටර් ගැන ජේ.කේ. රෝලිං නොකී කතාවක් පදනම් කරගෙන ලියවුණු සිංහල ගීතයක අරුත පැහැදිලි කරන්න හිතුනා.... අපි හැම කෙනෙක්ම දන්නවා රොන් සහ හර්මයිනි අතර තිබුණු ආදරය ගැන. ඒත් හැරී සහ හර්මයිනි අතර ආදරයක් තිබුණෙම නැද්ද...
  19. P

    සයිටම් වෙනුවෙන් කඩේ යන අයට...

    සයිටම් වෙනුවෙන් කඩේ යන අයට... වෛද්ය සභාව කියා සිටින්නේ; 1. සයිටම් ආයතනය පොදු ලිඛිත සහ සායනික පරීක්ෂනය වෙනුවෙන් ඉල්ලීමක් වෛද්ය සභාවෙන් කර නැත 2. ERPM සඳහාද ඉහත තත්වයම වේ. 3. ඉහත කරුණ උසාවිය හමුවේ ඇති නිසා දැනට ඒ ගැන මතයක් දක්වා නැති බව. මහත්වරුනි, දැන් ඉතින් බොරු ගිල ගනිපියවු. :rofl::rofl::rofl:
  20. P

    NISSAN LEAF..ත්රී රෝද රථ වැඩිවේ - මෙන්න අලෙවියට වෙච්ච &#3

    NISSAN LEAF..ත්රී රෝද රථ වැඩිවේ - මෙන්න අලෙවියට වෙච්ච &#3 ත්රී රෝද රථ හා ට්රැක්ටර් හැරැණු විට අනෙකුත් සියලුම වාහන ලියාපදිංචිය මාර්තු මාසයට වඩා අප්රේල් මාසයේදී ප්රමාණාත්මකව අඩු වී ඇති බව වාර්තා වනවා. ත්රී රෝද රථ ලියාපදිංචිය මාසයෙන් මාසයට ඉහළ යමින් පවතින බවයි එම වාර්තාවන් පෙන්වා දෙන්නේ. බජාජ්...

    No contents