1. Shamil Max

    පට්ටම Magic එකක්

    /mYTNQhK5Cgk හොඳනම් BUMP එකක් දාල යන්න :D:D
  2. Shamil Max

    LINKING PARK පිස්සෝ

    ඔන්න Linking Park ගේ අලුත් album එකේ track ටිකක් release වුන . අහල බලන්නකෝ. /FY9v147BZuE /JiCHPjrlUzk /3kaUvGSLMew /M5Ni_LskhFc /ylj0Xiiw1pM /ivSihne3rO8
  3. Shamil Max

    රත්තරන් ගැන

    හා හා . මේ අපේ රත්තරන් අයියා ගැන නෙමේ . :P:P ඔබ දැන සිටිය යුතුම රන් වටිනා කරුණු 8ක් කවුරු හරි අපිට “රත්තරං” කියලා කතා කරනකොට හරිම ආදරණීය බවක් දැනුනට ඇත්තටම අපිට රත්තරන් කියලා කතා කරන්නේ අපි රත්තරන් නිසා නෙවෙයි කියලා අපි කොහොමත් දන්නවා නේ? ඒ වුනාට මුහුදු කොල්ලකාරයින්ගේ සිට ටෙක්නොලොජි...
  4. Shamil Max

    Derana News

    මචන් , අද දෙරණ news වල පෙන්නුවේ ගාල්ල පැත්තේ කොල්ලෙක් අවුරුදු 24 ක , current වැදිලා අත් 2යි කකුල් 2යි දෙකම අයින් කරලා . :sorry::sorry: කෘතීම ඒවා දාන්න උදවු කරන්න කියල. කවුරු හරි විස්තරයක් දන්නවද . දන්නවනම් පොඩ්ඩක් බලන්න . දුක හිතුන මචන් . ඒ කොල්ලගේ ජීවිතේම ඉවරයි
  5. Shamil Max

    Pulsar 150 අවුලක්

    මචන්ලා , Pulsar 150 එක යද්දී එක පාරටම නැවතුනා දැන් දෙපාරක් විතර . ටැංකිය යට තියෙන්නේ කළු පාට Electrical Box එකක් . එකට එන wire ටිකක් හෙලෙව්වම තමා start වෙන්නේ ආයිත් . garage එකකට ගෙනිච්චම ඌ කිව්වා ඒ කළු පාට box එක දාන්න වෙනවා කියල. එක කීයක් වෙනවද මචන් ?
  6. Shamil Max

    Windows 10 Help

    මචන්ලා , මන් ගාව තියෙන්නේ Windows 7 Genuine Purchase කරපු license එකක් . මන් ගාව key එක තියෙනවා. මන් lap එකේ 7 අයින් කරලා 10 දැම්ම . ඒ key එක accept කරන්නේ නැ . මේකට මොකක්ද කරන්න පුළුවන් ? key එකක් 10 වලට අලුතෙන් ගන්න ඕනද :no: නැත්තම් තියෙන key එක upgrade කරගන්න පුලුවන්ද ?:eek: Help මචන්ලා...
  7. Shamil Max

    මකුළුවෝ ගැන දන්නවද ? එන්න දැනගන්න

    මකුළුවෝ ගැන දන්නවද ? එන්න දැනගන්න මකුළුවා කියන්නේ සත්ව ලෝකේ ඉන්න ලස්සනම නිර්මාණ කරන නිර්මාණකරුවන්ගෙන් කෙනෙක් කියලා කිව්වොත් සමහර විටක ඔබ විශ්වාස කරන එකකුත් නැහැ. හරි මම මෙහෙම කියන්නම්කෝ පුළුවන් වුනු වෙලාවක හිමිදිරි පාන්දරක අවදි වෙලා එළිමහනේ තිබෙන මකුළු දැලක් දිහා පොඩ්ඩක් බලන්නකෝ. තුෂර බින්දු...
  8. Shamil Max

    සොර උවදුරකදී මොකක්ද කරන්න ඕන

    සොර උවදුරකදී මොකක්ද කරන්න ඕන හොරෙක් පැන්න වෙලාවකට මොකක්ද කරන්න ඕන ??? අවදානමට පෙර සූදානම හොරෙක් පැන්න වෙලාවට කරන්න ඕනෙ දේවල් කියන්න කලින් කියන්න ඕනෙ දෙයක් තියනවා. ඒ තමයි මේ වගේ අවස්ථාවකදි තමන්ගෙ වාසියට හිටින්න පුලුවන් කාරණා කිහිපයක් ගැන අවධානය යොමු කරන එක. හැම ගෙදරකටම හොරු පනින්නේ නැති උනත්...
  9. Shamil Max

    !!! Pulsar 150 Vs Honda CB Triger !!!

    මචන්ලා මේ bike 2න් මොකක්ද හොඳ . Pulsar එක ගැනනම් දන්නවා . කාලයක් පාවිච්චි කළා.දෙකේම ගණන් එක වගේනේ . CB Triger එකේ Indian REviews නම් pulsar එකට වැඩ හොඳයි . DUAL DISK / MONO SHOCK . එත් කල් පැවැත්ම ආරක්ෂාව හැම පැත්තෙන්ම මොකක්ද හොඳ ගන්න . HELP !!!
  10. Shamil Max

    5 Star Hotel එකකට ගිහින් කන හැටි ඉගෙන ගමුද

    5 Star Hotel එකකට ගිහින් කන හැටි ඉගෙන ගමුද බොහෝ දෙනෙක් සිතන්නේ තරු පහේ හෝටලයකට ගිය විට හැඳි ගෑරප්පු බාවිතය සේම ඉංග්‍රීසියෙන් කතා කිරීම අනිවාර්ය දෙයක් ලෙසටයි. මේ නිසාම බොහෝ දෙනෙක් අපහසුවෙන් පසු වෙනවා. එහෙත් තරු පහේ හෝටලයක ඔබ සිංහලෙන් ඔබේ අවශ්‍යතාවය පවසා සේවය ලබාගත හැකියි. ඒ වගේම අතින් ආහාර...
  11. Shamil Max

    චීස් කන්න කැමතිද

    චීස් කන්න කැමතිද චීස් කන්න කවුද කැමති නැත්තෙ? ලොකු පොඩි අපි කවුරුත් චීස් වලට කැමති නිසාම අනිවා අපි චීස් වලින් හදන්න පුළුවන් Easy Cheesy Snacks ටිකක් ඔයාලට අරන් එන්න හිතුව. බලන්න මේව හදන්න කොච්චර ලේසිද කියල. Mozzarella Sticks අවශ්‍ය ද්‍රව්‍ය: මහතට දිගට කපා ගත් මොට්සරෙලා චීස් බීට් කරගත්...
  12. Shamil Max

    විශ්වාස කරන්න පුලුවන්ද ?

    විශ්වාස කරන්න පුලුවන්ද ? Data ගියාට කමක් නැ . අනිවාර්යෙන් බලන්න /TAckiJJxgkI
  13. Shamil Max

    අදනේ බන් මෙහෙම එකක් දැක්කේ .

    අදනේ බන් මෙහෙම එකක් දැක්කේ . අද තම මේ Reputation එක උඩින් නිකන් Mouse එක තියල බැලුවේ . මෙන්න මෙහෙම එනවා. :rofl::rofl::rofl:
  14. Shamil Max

    කොත්තු කනවද ?

    කඩේකින් කොත්තු කද්දි ඔයාලටත් මේ බඩ ගොර ගොර ගාන ප්‍රශ්න ඇවිල්ලා තියෙනවද? 1. කෝ ඕයි එළවලු කොත්තුවක් රහ වෙන්න තක්කාලි, කැරට්, ගෝවා, ලීක්ස්, ලූනු ටිකක් තියෙන්න ඕන. එතකොට රොටිවලට පොඩි වෙනස් රහක් එනවා. සමහර දාට කොත්තු ගහන කොල්ලා එළවලු අහුරක් දානවා. අපි සතුටු වුනාට ඒ දාන්නෙ එකපාර ගහන කොත්තු...
  15. Shamil Max

    එක එක විදියට චිලි පේස්ට් කමුද ??

    එක එක විදියට චිලි පේස්ට් කමුද ?? තායි, චයිනීස් චිලි පේස්ට් වර්ග 4ක් දයියා වෙන්න කන්න ගෙදරදීම හදාගන්න චිලි පේස්ට් කිව්වම ලංකාවේ අපි දන්නෙ එකම විදියට හදන චිලි පේස්ට් එකක් විතරනෙ. යහමින් තෙල් මිරිස් දාලා හදන නිසා සැරට කන්න කැමති අපේ අයට මේක නැතුවම බැරි දෙයක් වෙලා. ඉතින් හැමදාම එකම විදියට හදන චිලි...
  16. Shamil Max

    Honda DIO / Hero Dash

    ඔන්න බන් . මටත් හිතුන pulsare දීල , scooty එකක් ගන්න හැම එකාම පදින එකේ . මොකක්ද බන් මේ 2න් හොඳ .:confused: DIO එකනම් හොඳයි කියල ගොඩක් එවුන කියනවා:yes:. DASH එක ගැනනම් දන්නේ නැ:oo: . මට කියපන්කො හොඳ එක මොකක්ද කියල. මේ සතියේ , Pulsare දීල ගන්න ඉන්නේ :sorry::sorry:
  17. Shamil Max

    අල්ලාහ් Cricket ගහන්නත් ඇවිල්ල කියපන්කො

    අල්ලාහ් Cricket ගහන්නත් ඇවිල්ල කියපන්කො අල්ලාහ් දැන් යුද්දෙට අමතරව Cricket ගහන්නත් ඇවිල්ල ලු බන් . මේ බලපන්කො , FB එකේ share වෙනවා මෙන්න මේක . පු.........ත් හිනා :lol::lol::lol::lol:
  18. Shamil Max

    !!! One Plus 3 එකක් ගමුද ???

    OnePlus 3 දුරකථනය ඊයේ දිනයේ නිල වශයෙන් හඳුන්වා දුන්නා. OnePlus One සහ One Plus Two දුරකථන මාදිලි පාරිභෝගිකයන් අතර ප්‍රචලිත වුනා. ඒ එම උපාංග වල තිබු උසස් නිෂ්පාදන තත්වය හේතු කොට ගෙනයි. දුරකතනයේ සම්පූර්ණ පිරිවිතර විස්තරය පහතින්, 5.5-inch screen 1,920 x 1,080 pixel display (401ppi) Dimensions...
  19. Shamil Max

    මැස්සෝ / මදුරුවෝ / මීයෝ මරන්නේ නැතුව එලවමු

    මැස්සෝ / මදුරුවෝ / මීයෝ මරන්නේ නැතුව එලවමු /OQM2DZnDKDU ගත්තේ විශ්ව කර්ම page එකෙන් :D
  20. Shamil Max

    ATM එකෙන් සල්ලි ගත්තට , එක වැඩ කරන්නේ කොහොමද ක&#3538

    ATM එකෙන් සල්ලි ගත්තට , එක වැඩ කරන්නේ කොහොමද ක&#3538 /cYWHqha2wfk

    No contents