Derana News

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන් , අද දෙරණ news වල පෙන්නුවේ ගාල්ල පැත්තේ කොල්ලෙක් අවුරුදු 24 ක , current වැදිලා අත් 2යි කකුල් 2යි දෙකම අයින් කරලා . :sorry::sorry:

    කෘතීම ඒවා දාන්න උදවු කරන්න කියල. කවුරු හරි විස්තරයක් දන්නවද .

    දන්නවනම් පොඩ්ඩක් බලන්න . දුක හිතුන මචන් . ඒ කොල්ලගේ ජීවිතේම ඉවරයි
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    නිමේෂ් කොලුවට කිව්ව නම් දැන ගන්න තිබුන

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මචන් , අද දෙරණ news වල පෙන්නුවේ ගාල්ල පැත්තේ කොල්ලෙක් අවුරුදු 24 ක , current වැදිලා අත් 2යි කකුල් 2යි දෙකම අයින් කරලා . :sorry::sorry:

    කෘතීම ඒවා දාන්න උදවු කරන්න කියල. කවුරු හරි විස්තරයක් දන්නවද .

    දන්නවනම් පොඩ්ඩක් බලන්න . දුක හිතුන මචන් . ඒ කොල්ලගේ ජීවිතේම ඉවරයි

    (+94) 115-300700
    (+94) 115-300800
    (+94) 115-300800 me nuber ekata call karala NEWS Devision ekata call eka Transfer karagena visthare ahala balanna