විශ්වාස කරන්න පුලුවන්ද ? Data ගියාට කමක් නැ . අනිවාර්යෙන් බලන්න /TAckiJJxgkI
Shamil Max Well-known member May 18, 2008 7,379 2,206 113 Boralesgamuwa Jul 21, 2016 #1 විශ්වාස කරන්න පුලුවන්ද ? Data ගියාට කමක් නැ . අනිවාර්යෙන් බලන්න Reactions: demee, Vidu89 and rox2030
MihiCherub Well-known member Sep 14, 2009 18,974 1 9,794 113 Gampaha Jul 21, 2016 #6 oka reveled karapu video ekak thiyenawa ban.
N netsurfer Well-known member Jun 3, 2015 2,978 1,121 113 Jul 21, 2016 #8 explanation ... Reactions: wdimantha
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Aug 9, 2016 #11 ඔය ට්‍රික් එකට මලගිය ආත්මයකගේ උදව්වක් අරන් කරා වෙන්න පුලුවන්.
rudayas Well-known member Apr 18, 2007 4,932 398 83 Rest in Peace Aug 9, 2016 #12 netsurfer said: explanation ... Click to expand... thanks
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,659 113 කැළෑ පොජ්ජේ Aug 9, 2016 #13 netsurfer said: explanation ... Click to expand... එත් අර කොල්ලට අරූගේ සල්ලි වල සීරියල් නම්බර් එක පෙන්නේ නැහැනේ...දාදු කැටේ අංකෙ පේන්නෙත් නැහැ..ගන්න කාඩ් එක පේන්නෙත් නැහැනේ...එතකොට කොහොමද ඌ සිග්නල් එක දෙන්නේ?
netsurfer said: explanation ... Click to expand... එත් අර කොල්ලට අරූගේ සල්ලි වල සීරියල් නම්බර් එක පෙන්නේ නැහැනේ...දාදු කැටේ අංකෙ පේන්නෙත් නැහැ..ගන්න කාඩ් එක පේන්නෙත් නැහැනේ...එතකොට කොහොමද ඌ සිග්නල් එක දෙන්නේ?
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,659 113 කැළෑ පොජ්ජේ Aug 9, 2016 #14 akilar25 said: ඔය ට්‍රික් එකට මලගිය ආත්මයකගේ උදව්වක් අරන් කරා වෙන්න පුලුවන්. Click to expand... භූත ආත්මයක් වගේ එකක්..ඔව් වෙන්න පුළුවන්.. ගොඩක් ඔය සාස්තර කියන උනුත් එහෙම ලු නේ කියන්නේ...අපේ අවට ඉන්නවා ඕනේ තරම් අපේ ඇහැට පෙන්නේ නැති ආත්ම..ඒවා එක්ක කතා කරන්න පුලුවන් දියුණු මනසක් තියෙනවා නම්...එතකොට ඔය වගේ දේවල් කරන්න පුළුවන්...
akilar25 said: ඔය ට්‍රික් එකට මලගිය ආත්මයකගේ උදව්වක් අරන් කරා වෙන්න පුලුවන්. Click to expand... භූත ආත්මයක් වගේ එකක්..ඔව් වෙන්න පුළුවන්.. ගොඩක් ඔය සාස්තර කියන උනුත් එහෙම ලු නේ කියන්නේ...අපේ අවට ඉන්නවා ඕනේ තරම් අපේ ඇහැට පෙන්නේ නැති ආත්ම..ඒවා එක්ක කතා කරන්න පුලුවන් දියුණු මනසක් තියෙනවා නම්...එතකොට ඔය වගේ දේවල් කරන්න පුළුවන්...