ගංජා ගැන ඔබ දන්නේ මොනවාද?
ගංජා... මාර ආතල් නේද?:P කියවලම බලන්නකො..:rofl:
ලංකාවේ ඉතාම බහුල ලෙස භාවිතා වන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වනුයේ කැනබිස්, හෙරොයින් හා ඕපියම් ය. ලංකාවේ වගා කරනු ලබන එකම මත්ද්‍රව්‍ය වනුයේද කැනබිස් ය. එය රටේ නැගෙනහිර සහ දකුණු පළාත් වල වියළි කලාපයේ බහුලව වගා කෙරේ. හෙක්ටාර්...