මචං, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තියන spot එකටයි,
මේ තියෙන්නෙ address එක
national gem and jewellery authority
No.25, Galle Face Terrace,
Colombo 03, Sri Lanka
bishop's college auditorium එක ගාවටයි යන්නේ කොහොමද බං ? :baffled: මොන බස් routes වලද යන්න ඕන:dull: