1. TwoTone

    පිස්සුද~නැත්නම්~ෂෝක්

    පිස්සුද~නැත්නම්~ෂෝක් :shocked:බුදු අම්මෝ..මෙන්න මේ යකා කරන වැඩේ බලපන්...පිස්සු නැත්නම් ෂෝක් බුවා :baffled: lGf8PQmd5Zc
  2. TwoTone

    Phootography karana kastiya ennoooo

    Photography~කරන~අය මචං මේකෙ ගොඩක් photography කරන පොරවල් ඉන්නවනෙ. professional photographers ලත් ඉන්නව ඇතිනේ. මට පොඩි දෙයක් දැනගන්න ඕන එයාලගෙන් හෝ මේ ගැන දන්න ඕනෑම කෙනෙක් උනාට කමක් නෑ. මට මගේ වෙන්ඩ නෝනත් එක්ක පොඩි private session photo shoot එකක් (out door) කරගන්න ඕන. wedding එකට සම්බන්ධයක්...
  3. TwoTone

    දෙල්කඳ~පෙට්‍රල්ල්~ෂෙඩ්

    දෙල්කඳ~පෙට්‍රල්ල්~ෂෙඩ් අම්මට උඩු මට ඊයෙ රෑ සිරා වැඩක් උනා. උඹල දන්නව ඇති දෙල්කඳ සුජාතා විද්‍යාලයට එහා පැත්තෙ තියෙන පෙට්‍රල් ෂෙඩ් එක. ඕකෙන් උඹල පෙට්‍රල් හෝ ඩීසල් ගහද්දි ගොඩක් කල්පනාවෙන් හිටපන්. එතන උන් මාර ගේමක් දෙන්නෙ :angry: මුලින්ම වාහනේ නවත්තන කොටම එතන ඉන්න බුවෙක් එනව පැණි හිනාව දාගෙන...
  4. TwoTone

    අනුවේදනීය~චායාරූපය~මතකද?

    අනුවේදනීය~චායාරූපය~මතකද? මේ ලිපිය ගොසිප් සයිට් එකක තිබ්බත්, ගත යුත්තක් තියෙන නිසයි මෙතන දාන්නෙ. මේ කතාව අවසානයේ ඇත්තටම සිතට දැනෙන දෙයක් තියෙනවා, මට දැනුන දේ අන්තිමට කියන්නම් අනිත් අයටත් එහෙමද බලමු :) ඔබට‍ මෙම අනුවේදනීය ජායාරූපය මතකද? මේ ගවදෙන දැන් කොහෙද? මෙම ජායාරුපය මිට වසර ගණනාවකට පෙර...
  5. TwoTone

    කතෝලික~සහෝදරයිනි

    කතෝලික~සහෝදරයිනි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපේ කතෝලික අයගෙන් දැනගන්න? මම බෞද්ධ මං බඳින්න ඉන්නේ කතෝලික කෙනෙක්. ඉතින් අපේ ගෙවල් වලින් ආගම් මාරු කිරිලි ගැන කිසිම ප්‍රශ්නයක් නෑ, ඒ කියන්නෙ මම බෞද්ධයෙක් විදියටත් එයා කතෝලිකයෙක් විදියටත් කිසි ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න අපි දෙන්නටම පුළුවන්.:cool...
  6. TwoTone

    HSBC Exam

    HSBC එකේ jobs වලට interview ගියපු අය ඉන්නවනම් පොඩි help එකක් දෙන්න :D මට next step එකට තියෙන්නෙ exam එක. මේකෙ මොනවගේ ඒවද එන්නෙ කියල දන්නා අය සිටිත්ද? :rofl:
  7. TwoTone

    සල්ලි~හොයපු~කලාව

    සල්ලි~හොයපු~කලාව මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ ඇත්තම කිව්වොත් නිකං ඉන්න බැරි කමට :lol::P සල්ලි හොයපු කලාව කියල දැම්මේ නිකං ඉන්න ගමන් Fiverr.com එකේ රෙජිස්ටර් වෙලා ආතල් එකට පටන් ගනිපු වැඩේ දැන් හොඳ අමතර අදායමක් මට්ටමටම පරිවර්තනය වේගෙන එනවා වගේ හින්දයි :rofl: ඇත්තටම මං දන්න චිත්‍ර කලාවක් නම්...
  8. TwoTone

    Paypal Help

    පොඩි දෙයක් දැනගන්න ඕන paypal ගැන. මේකෙ ඉන්නවනේ paypal ආචාර්ය/මහාචාර්ය වරු:P මේකයි මට දැනගන්න ඕන. මට Paypal account එක verified කරගන්න ඕන සල්ලි limit නැතුව Send & receive කරන්න පුළුවන් විදියට. *Malaysian Paypal එකක් හදාගත්ත කියමුකො. *මට පුලුවන්ද ඊට පස්සේ මගේ HNB Visa Credit Card (credit limit...
  9. TwoTone

    Photoshop Help!!

    මචංලා මට කවුරු හරි 3D E-Book Covers, Software Box, DVD Covers සිං ගාල Photoshop වලින් හදන්න පුළුවන් Action Scrpit එකක් හොයල දෙන්නකො ;) google කරල හම්බ උන ඒව Trial තියෙන්නෙ 30 days වගේ. :dull: මෙන්න මේවගේ ඒව හදන්න මේ තියෙන්නෙ ඒවගේ Action Script එකක් ඒත් මේක සල්ලි දීල ගන්න වෙන්නෙ...
  10. TwoTone

    DNS Blocked~උදාව්

    මාර කේස් එකනේ බං මං මේ පොඩි වැඩකට Facebook එකේ Page එකක් create කරන්න ගියා ඔක්කොම details දීල submit කරද්දී මෙන්න මෙහෙම මගුලක් එනව :baffled::eek: fb account එක මගේ එලට වැඩ.ඒකෙන් sign out වෙලා page එකක් create කරන්න යද්දී තමා ඔහොම එන්නෙ. ඉතින් මේ කුමන ප යන්නක්ද කියල screen shot එකකුත් අරගෙන...
  11. TwoTone

    Enable Google’s New Navigation Menu

    අළුත් Google navigation bar එක කිව්වම බලයි කෝ අපේ එහෙම එකක් නෑනෙ කියල. නැති හින්ද තමයි මේ දාගන්න විදිය කියල දෙන්න යන්නෙ :P ඇත්තටම අළුත් navigation bar එක ආකර්ශනීය පෙනුමකින් සහ වැඩකටයුතු පහසුවෙන්ම කරගන්න පුළුවන් විදියටයි හදල තියෙන්නෙ. ඉතින් ඔන්න chrome වලට firefox වලට Internet Explorer වලට...
  12. TwoTone

    Software help

    මට මෙන්න මේ software එක හොයල දීපන් මචංලා "serif Page Plus X5" crack හෝ serial no එකක් එක්ක ;) thanx :D
  13. TwoTone

    Free 10GB online storage

    Online Cloud Storage කිව්වම නොදන්න කෙනෙක් නැහැනේ. හැමෝම දන්නව බොහොම ප්‍රසිද්ධ දෙයක්.වගේම වටිනා දෙයක්. අපි අතරේ ප්‍රසිද්ධ cloud storage services කිහිපයකුත් තියෙනවනේ dropbox වගේ. නමුත් අද මං කියන්න යන්නෙ ඒවට වැඩිය වැඩි ධාරිතාවයක් වැඩි ඉඩකඩක් අපට ලබාදෙන cloud storage service එකක් ගැන. CX, ඔව් එහි...
  14. TwoTone

    අධිවේගයේ~බල්ලන්

    අධිවේගයේ~බල්ලන් "මේ වන විට ගතවූ පැය 48 ක් පමණ කාලයක් තුල පැය රථ වාහන 25000 කට ආසන්න ගණනක් ගමන් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාමාධ්‍යය වෙත අදහස් පළකර තිබුණි. මේ අතුරින් බරපතල ගනයේ රිය අනතුරු දෙකක් සිදු විය.ප්‍රථම අනතුර වේගය පාලනය කරගත නොහැකි වූ රියදුරෙකු නිසාත්...
  15. TwoTone

    Isipathane kollo warella

    උඹල දැක්කද අපේ 99' batch එකේ අයියල සෙට් එකක් එල සින්දුවක් දාල තියෙනවා.මාත් මේ අහම්බෙන් වගේ බලද්දී දැක්කෙ අපේ කස්ටියක් කියල :D එලකිරියේම බාගන්නත් පුළුවන්. මොනවා උනත් අපේ එවුන් ඇත්තම කියල තියෙනවා :rofl::P Click Here to Download ඔන්න මං youtube එකටත් upload කරා FB එකේ උනත් share කරගන්න ලේසි...
  16. TwoTone

    Dialog mobile broadband Help

    මට මේ SLT මගුල දැන් එපා වෙලා තියෙන්නෙ:angry: අවුරුදු 4 වෙනව අරගෙන අපිට දුන්නෙ unlimited කියල, රෙද්ද තමයි :angry::baffled: ඒව ගැන කතා කරලා වැඩක් නෑ :baffled: Dialog Mobile Broadband පාවිච්චි කරන අය කවුද ඉන්නෙ? මට විස්තර ටිකක් දැනගන්න ඕන. :D download speed එහෙම කොහොමද? (කොළඹ):confused...
  17. TwoTone

    Software ekak hoyala denna

    මචං කවුරුහරි මට video editing කරන්න පුළුවන් ගොඩක් ලොකු නැති simple software එකක් හොයල දෙන්නකො:) FLV,AVI,MKV ඔය වගේ ඕන video file එකක් edit කරගන්න පුළුවන් වෙන්න ඕන.මහ ලොකු effects දාන්න පුළුවන් වෙන්න ඕන නැහැ text එකක් දාගන්න, video එකක් cut කරගන්න, audio track එකක් දාගන්න වගේ පොඩි වැඩ ටිකක්...
  18. TwoTone

    windows explorer awulak,help ekak denna

    මචං මම ඊයේ 1.1GB තියෙන MKV video file එකක් download කරා. ඒකෙන් පස්සෙ ඉඳල ඒ file එක save වෙලා තියෙන folder එකට යන්න බැහැ windows explorer එක stop වෙනවා. error report එක බලාගන්නත් බැහැ හිර වෙනව:baffled: මගේ තියෙන්නෙ windows 7 Home premium 64bit කලිනුත් ඔය වගේ කේස් එකක් ආව. video file එකක් delete...
  19. TwoTone

    Job Vacancy

    experience තියෙන අය apply කරපල්ල :rofl::P :lol::lol::lol::lol:
  20. TwoTone

    Divaina fake photo news! Ai mehema boru karanne?

    Ai mehema boru karanne? *********** sorry for the inconvenience caused Thanx mano3989 for the real pics

    No contents