1. TwoTone

    hlep to find this ebook

    Can someone please help me to find a pdf version of this book. Human resource Management by Gary Dessler, 11th edition
  2. TwoTone

    Driver

    Pickme මැනුවල් කාර් එකක් drive කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න.
  3. TwoTone

    මොරටුවේ~ඉන්න~අය

    මොරටුවේ~ඉන්න~අය මොරටුවේ හොඳ/උඹල දන්න ලීබඩු ගන්න තැනක් කියපන්. ලොකු උදව්වක් :)
  4. TwoTone

    4G antenna වැඩද?

    ......:dull: මචංලා මේ 4G ඇන්ටනා එක ගත්ත කෙනෙක් ඉන්නවද? මේකෙන් ඇත්තටම signal strength එක වැඩි කරගන්න පුලුවන්ද? 4G එපා වෙන තත්වෙකට පත්වෙලා ඉන්නෙ මේ සිග්නල් කේස් එක නිසා. මේක පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවනම් කියන්න.. මේක තමයි last resort :dull: ඉක්මන් එකේ Rs.1600 ට තියෙනවා මේවා...
  5. TwoTone

    Apple~iphone for sale

    Brand new Apple iphone 5C with 1 year warranty. TRCSL approved. Ona ganakata illanna mage ganata awoth denawa :P
  6. TwoTone

    Prius repair manual pls!!!

    Puluwan kenek toyota prius 2nd generation(Nhw20) repair manual eka hoyala denna. :D:D Google search karata ena links walin download karanna giyaama wate yanna ona :baffled:
  7. TwoTone

    Help needed for PRIUS-Toyota

    Toyota Prius 2nd Gen එකේ HDD එකට songs store කරන විදියයි delete කරන විදියයි දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න, ලොකු උදව්වක්. :D Japanese ඉගෙන ගන්න පංති යන්න කියන්නෙපා හොඳේ :P
  8. TwoTone

    Lankawe Google

    මෙන්න අපේ අයියලාගේ වැඩ :rofl: මේවා edit කරපුව නෙමෙයි. උඹලම ගිහිං search කරලා බලපන්. විලි ලැජ්ජයි :rofl: අපි ගියපාරත් මේවා search කරලා කප් එක ගැහුවා, මං හිතන්නෙ මේ අවුරුද්දෙත් ගහයි වගේ.:rofl:
  9. TwoTone

    මේ~ඇත්ත~කතාව

    පක්ෂ, විපක්ෂ බේදයකින් තොරව මේ කතාව අහන්න. පාර්ලිමේන්තුවක සිටින දේශපාලනඥයෙක් ගෙන්ම ඔවුන්ව එතනට යවපු අය බලාපොරොත්තු වෙන දේ මේකයි. මෙය හුදෙක් රඟපෑමක් හෝ මහජන අවධානය දිනාගැනීම සඳහා කරනු ලබන කතාවක්ද කියන්නත් බෑ. :sorry: මොකද කිසිම දේශපාලනඥයෙක් අද විශ්වාස කරන්න බැරි නිසා. එය එසේ උවත් රඟපෑමකට හරි මේ...
  10. TwoTone

    wedding~music~help

    Weddings වලට perform කරන Music band දන්න අය පොඩ්ඩක් විස්තර කියනවද? decent විදියට play කරන එවුන් වෙන්න ඕන. බිස්කට් කුඩු සංගීතය නැතුව :baffled: 70's වල වගේ ලස්සනට කරන එවුන් :cool: , MARIANS,GYPSIES,DOCTOR,DADDY ඒ band ටික නැතුව වෙන හොඳ දන්න අය ඉන්නවනම් කියන්න. පුලුවන්නම් FB page/youtube channel ඕන...
  11. TwoTone

    නිසාන්~මෝටර්~රථ

    නිසාන්~මෝටර්~රථ ජපන් වාහන නිෂ්පාදන සමාගමක් වන නිසාන් සමාගම මෝටර් රථවාහන ක්ෂේත්‍රයට අළුත් වැඩක් දෙන්නයි හදන්නෙ. මෙපමණ කලක් සුක්කානමකින් වාහනයක් හැසිරවීමට යොදාගත් කාර්මික අවයව පද්ධතිය වෙනුවට ඉලෙක්ට්‍රොනික පද්ධතියක් එකතු කිරීම තමයි මොවුන්ගේ මීළඟ සූදානම. මෙය නම් කරල තියෙන්නෙ Steer-by-wire ලෙස. වයර්...
  12. TwoTone

    Linksys Router - Help !!!

    මට මේ භාණ්ඩේ configurations හදාගන්න පොඩි උදව්වක් දෙන්න. - linksys wireless-g broadband router wrt54g දැනට පාවිච්චි කරන්නෙ SLT එකෙන් දෙන ZTE router එක, peotv වලට දුන්නෙ, අන්න ඒක. මට ඒකට මේක connect කරගන්න configurations හදන්න ඕන කොහොමද කියල දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න.
  13. TwoTone

    air ticketing agents-help

    පොඩි අදහසක් තියෙනව ticketing agency එකක් පටන් ගන්න. මේ subject එක ගැන දන්න අය ඉන්නවනම් පොඩි help එකක් දෙන්න, විස්තර ටිකක් දැනගන්න :D
  14. TwoTone

    විශ්වයේ~දිග~පළල??

    විශ්වයේ~දිග~පළල?? විශ්වයේ දිග පළල බලාගන්න ආසද? මෙන්න Link එක ගිහින් බලන්න. විස්තර ගොඩක් බලාගන්න පුළුවන් එකම තැනකින් CLICK HERE
  15. TwoTone

    Negombo Hotels-Help

    මීගමුව පැත්තෙ ඉන්න හෝ හොටෙල් ෆීල්ඩ් එකේ වැඩ කරන අයගෙන් පොඩි උදව්වක් ඕන. මට මීගමුව කිට්ටුව හොඳ හොටෙල් එකක් කියපල්ලකො wedding එක ගන්න. හොඳ banquet halls තියෙන hotels දන්නවනම් පොඩ්ඩක් කියන්න. හොඳ locations නුත් තියෙන්න ඕන ඉතින් photo ගන්න. Dolphin එක බැලුවා..hotel එක, locations ඔක්කොම හොඳයි...
  16. TwoTone

    ~කොහාගේ~අවුරුදු~

    ~කොහාගේ~අවුරුදු~ අවුරුදු කාලෙට අපි හැමෝම ඉන්නෙ පුල් පන් එකේනෙ, ඒත් අවුරුදු කාලෙට එකෙක් නම් ඉන්නෙ ෆුල් අප්සැට් එකේ :baffled: ඒ තමයි කොහා :baffled: මෙන්න මේක තමයි කොහාගේ අප්සැට් එකට හේතුව :P . . . . . . . . . . . . . . . . . . . . . .
  17. TwoTone

    Job opportunities @ US embassy

    ඔන්න සුදුසු කම් තියෙන අයට හොඳ අවස්තාවක්. ලංකාවෙ ඇමරිකානු තානාපති කාර්යාලයෙ රැකියා අවස්ථා තියෙනව. පඩි එහෙමත් හොඳයි. සුදුසුකම් තියෙනම් ඉල්ලුම් කරල බලන්න. ගොඩක් අවස්ථාවල මේකෙ ඇබෑර්තු තියෙනව. සමහර අවස්ථාවල මාස 3,6 කොන්ත්‍රාත් පදනමේ රැකියා තියෙනව. ඒ ටික කර ගත්තත් හොඳ ගානක් හොයාගන්න පුළුවන්. උඹල මේව...
  18. TwoTone

    ලීසිං~උදව්

    මචං registered වාහනේකට ලීසිං එකක් ගද්දි මොන වගේ නීති රීතිද තියෙන්නේ? වාහනේ වටිනාකමින් කොච්චර ප්‍රමාණයක් ලීසිං එක දෙනවද? පොළිය කොපමණද සහ හොඳ සේවාවක් සපයන විශ්වාසදායී ලීසිං ආයතන මොනවද? :rolleyes: රථ ගාය උත්සන්න වෙලා තියෙන්නෙ :baffled: දළ වශයෙන් අදහසක් ගන්න පොඩි දෙයක් හරි දන්නවනම් කියල පලයල්ලා...:P
  19. TwoTone

    Negombo hotel help

    Negombo, beach hotels වල room එකක ගාන කීයක්‌ වෙයි දන්නෙ නැද්ද? උදේ ඉඳල හවස් වෙනකන් ගන්න. මං දන්නව දැන් තොපිල මෙතන හිතන්නෙ මොකද්ද කියල :baffled: වනචර කමට නෙමෙයි යකුනේ...:P මේ එහෙම ගමනක් නෙමෙයි ..room එකක් ඕන වෙලා තියෙන්නෙ ජිකි ජිකිය දාන්න නෙමෙයි යකුනේ....පවුලේ කට්ටියත් එක්ක ගිහින් පොඩ්ඩක් විනෝද...
  20. TwoTone

    Singapore Jobs

    සිංගප්පුරුවේ රැකියාවක් කරන්න කැමති අය ඉන්නවද? හැබැයි මචන්ලා මේක training work permit එකක්. හොටෙල්, රෙස්ටෝරන්ට් වල ජොබ් තමයි හම්බ වෙන්නෙ. salary එක singapore dollars 1000~1250 අතරෙ තමයි. ලොකු ගණන් වියදම් කරල europe යන්න ගිහින් ජොබ් එකකුත් නැතුව risk එකක් ගන්න හදන අයට හොඳ alternative එකක් :yes...

    No contents