ගිය සතියෙ පට පොඩි අකරතැබ්බයක් උනා. මම සාමාන්‍යයෙන් Bank Account දෙකයි Card දෙකයි තියන් ඉන්නව. එක කාඩ් එකක සල්ලි තියන්නෙ 1000AUD ට අඩුවෙන්. ඒ කාඩ් එක Joint Account එකක නිසා ඒකට තව Card එකක් තියනව Wife ට. Online Services වලට දාන්නෙ මගේ Card එක. ( Disney+, Adobe, Amazon, Azure etc) Wife ගෙ Card එක...