Youtube ඇඩ් වලින් බේරෙන හැටි

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,854
    1
    15,176
    113
    ලගකදි ඉදන් විනාඩි 2න් 2ට වගේ Ad.

    ලංකාවෙ ඉදන් බලද්දි එච්චර නැතව ඇති ඒත් මම ඉන්න රටේනම් දැන් විනාඩි දෙකෙන් දෙක ඇඩ්. ඒවත් එකපාර Ad දෙක ගානෙ. 10 seconds. මල පැනල Close කරල දානව.

    මම නම් Autoplay එක බලනව Sound On කරල Video එක Click කරන්නෙ නැතුව. ඕක කරන්න පුළුවන් Phone එකෙන් බලද්දි විතරයි.

    Small Tip for who doesn't know
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මම නම් සල්ලි ගෙවලා premium account එකක් ගත්තා. දවසේ වැඩි හරියක් ඉන්නෙ ඕකේ තමයි. ෆෝන් එකෙයි, කොම්පියුටර් එකෙයි, ටීවී එකේ ඔක්කොගෙන්ම youtube බලනවා. මෙහෙ data ලිමිට් නැති නිසා ආතල් එකේ 4K උනත් බලන්නත් පුළුවන්.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,854
    1
    15,176
    113
    මම නම් සල්ලි ගෙවලා premium account එකක් ගත්තා. දවසේ වැඩි හරියක් ඉන්නෙ ඕකේ තමයි. ෆෝන් එකෙයි, කොම්පියුටර් එකෙයි, ටීවී එකේ ඔක්කොගෙන්ම youtube බලනවා. මෙහෙ data ලිමිට් නැති නිසා ආතල් එකේ 4K උනත් බලන්නත් පුළුවන්.
    Winadi deken deka ad daala force karana nisama ganna hithenne na :baffled:

    Use Brave browser
    Meka weda wage. 😍
    ------ Post added on Nov 12, 2022 at 2:41 PM
     
    • Like
    Reactions: Tricle_Buwa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    TV එකේ හෙනටම ඇඩ් එනවා දැන්
    99%ක්ම වෙලාවට වීඩියෝ එකට කලින් ඇඩ් එකක් යනවාමයි ගොඩක් වෙලාවට ඇඩ් දෙකක් යනවා
    TV එකේ ප්‍රිමියම් එක ගන්න එක ඇරෙන්න කරන්න දේකුත් නැහැ ඉතින්
     
    • Like
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,854
    1
    15,176
    113
    TV එකේ හෙනටම ඇඩ් එනවා දැන්
    99%ක්ම වෙලාවට වීඩියෝ එකට කලින් ඇඩ් එකක් යනවාමයි ගොඩක් වෙලාවට ඇඩ් දෙකක් යනවා
    TV එකේ ප්‍රිමියම් එක ගන්න එක ඇරෙන්න කරන්න දේකුත් නැහැ ඉතින්
    විනෑඩි දෙකෙන් දෙකට Ad යනව. ක්‍රමයක් තියනව