Circumcision explain education purpose only
ඇතුලට වරෙන් රෝගියෙකුගේ අත්දැකීමක්
ඉරෙක්ට් උනාම මගේ පෙර සම පස්සට ගන්න අමාරුයි. බැඳලා ටික දවසක් උනත් සෙක්ස් ලයිෆ් එක එච්චර සාර්ථක උනේ නෑ. සමහර වෙලාවට දෙන්නටම වේදනාකාරී. ඉතිං, කාලයක් තිස්සේ හිතල බලලා මම Circumcision surgery එක කලා. ලංකාවේ ගොඩක් අයට මේ...