1. C

    මචං කුහක වෙන්න එපා...අනුර මේ රට ගොඩ දානවා බං...

    අනුරට බැන බැන ඉන්නෙ නැතිව ඒ මනුස්සයා කියන්නෙ මොකකකරන්නෙ මොකක් ද කියල බලං ඉදපං අහං ඉදපං.... මෙතෙක් කාලයක් මම දැකපු අවංකම දේශපාලනඥයා.......දේශපාලනඥයා කියනය වචනයේ සැබැ අර්ථය තුල ඉන්න මනුස්සයා....හිනා නොවී කුහක නොවී උදව් කරමු......දැනට ඉන්න අනුර ප්‍රමුඛ jvp මන්ත්‍රීවරු හැර අනෙක් හැත්තම මේ රට හදන්න...
  2. C

    මේ බලපංකො මෙතන cmnt මිනිස්සු කොච්චර මෝඩද 😥😥

    http://youtube.com/post/UgkxWGyafIwtRQV45uHocQS5h2JBKarBBsFz?si=WL1sf3eMtWuYaBu5 මිත්‍යාව පසු පස යන හැටි
  3. C

    නාමල් දිනනව කියල

    සාගර කාරියවසම්,උදයංග විරතුංග,තිස්සකුට්ටි,වීරසිංහ මුන් සපත කර කර කිවෙ අපි තමයි දිනන්නෙ ගගා දැන් උන්ට සනීපද
  4. C

    දෙරණ මිඩියා යුනිට් එක ඇතුලේ hint pass වෙනවා

    චතුරයා....තමයි ආතල්ම...hint pass කරනවා අනික් සෙට් එකට...😂😂
  5. C

    ලෙබනනයේ පේජර් යන්ත්‍ර පිපිරිම

    එහෙම මැශින් එකක් ගැන දන්නෙත් අද...😅 හොද වැඩේ හැබැයි
  6. C

    Youtube display off

    Youtube display off කරල background එකේ play කරන්න පුළුවන් ක්‍රමයක් කියන්න (free)
  7. C

    Koko account එකක් හැදුවා ඒත් තාම 0 යි

    ඇයියෙ බං එහෙම වෙන්නෙ
  8. C

    Youtube channel එකේ ඕඩියන්ස් කන්ට්‍රි

    youtube channel එකක audience country තියෙන්නෙ india philippine නෙ Ai west පැත්තට යන්නෙ නැත්තෙ අඩු කුලි සිරිලංකාවෙ ඉදල හදපු නිසාද?
  9. C

    koko payment එකෙන් ගෙවන්න ගන්න එක

    koko method එක use කරපු අය කියන්නකො කොහොමද ඒක ප්‍රශ්න නැද්ද
  10. C

    Graphic card සම්බන්ධව

    මේවායේ තේරුම දන්න කෙනෙක් කියන්න... ප.ලි. සිංහලෙන් දාන්නල english දන්නවනම් මෙහෙම අහන්නැනෙ 😔
  11. C

    Windows 11 වල android

    Windows 11වල android support ද emulator දාන්නෙ නැතිව
  12. C

    Pc game එකක් install help

    euro truck simulator 2 එකේ fit girl repack එක බෑවා....මේක install කරන්නෙ කොහොමද බං...ඔය යටම තියෙන verify bin file before installation කියන එක මොකක්ද ?
  13. C

    පින්නතැන්න අගාවුඩ් වගා වැඩසටහන

    ⁣මචං මේ සීන් එක ගැන උඹල දන්නවද මේක සුවර් කරන්න පුළුවන් ද? https://m.facebook.com/story.php?story_fbid=pfbid0N8Xgz3D2UxUaJq1yydU9wRD92u6WA3NdNPqpWax4YbUqWKbAHYH9jBBnt1LYQLMal&id=100070637538907&sfnsn=wa&mibextid=6aamW6
  14. C

    මේ lap දෙකෙන් හොද එක මොකක්ද

    මෙ lap දෙකෙන් හොදම එක මොකක්ද?https://www.laptop.lk/index.php/product/lenovo-ideapad-15amn7-ryzen-3/ https://www.laptop.lk/index.php/product/dell-inspiron-3530-13th-gen-i3/ මේකත් හොදයි වගේ https://www.laptop.lk/index.php/product/msi-modern-15-b13m-i3-13th-gen/ මේවාගෙන් හොදම එක මොකක්ද 🤔
  15. C

    https://www.facebook.com/Goldmines2.0clips/videos/694982729122342/?mibextid=mna8qTP8xvtPE1tK

    මොකක්ද මේ ගේම් එක pc ද ps ද?
  16. C

    මෙතන on board කියන්නෙ මොකක්ද

    Ram වල onboard කියන්නෙ මොකක්ද බං ram board එකටම පාස්සලද අර on board vga graphic වගෙ මේකෙ ram upgrade කරන්න බැරිද?

    No contents