මචං pdf එකක තියෙන යම් කොටසක් select කරලා copy කරගන්නෙ කොහොමද?
දැනට pdf එක edge එකෙන් open කරල edge එකෙ තියෙන snapshot කියන option එකෙන් අවශ්‍ය area එක select කරල save කරගන්නවා..පස්සෙ ඒක word එකෙ blank past කරගන්නවා ඒත් zoom කලහම බොඳයි pixel පේනවා අකුරු වල😢
Pdf එකක් photoshop වලින් open කරන්න...