1. C

    අහල බලන්න කතාව

  2. C

    ඉස්සර තිබුන adfly තාම වැඩද

    ඉස්සර තිබුන adfly තාම වැඩද නැතිනම් වෙනත් site තියෙනවද?
  3. C

    Gaming stream වලට pc

    Game stream කරන්න පොඩියට pc එකක් හදාගන්න බැරිවෙයිද 100 000 කින් විතර?🤔
  4. C

    ඔයාල පුළුවන් නම් මේක බලන්න...

    අහන්න සහ බලන්න
  5. C

    මේ සීන් එක මොකකද තියෙන්නෙ

    පුළුවන් නම් කියපල්ලා...😍
  6. C

    Pork ඩෙවල්

    Pork ඩෙවල් කරල (බැදලා) කන්න හොද නැද්ද මචංලා
  7. C

    Youtube app එකෙ download වෙන ඒවා

    Youtube app එකෙ download වෙන ඒවා පෙන්වන්නෙ youtube ඇප් එකේ විතරනෙ බං මේවා අපට pphone එකේ කොතනටද save වෙන්නෙ කියල බලන්න බැරිද... Youtube private video download කරගන්නෙ කොහොමද...ඒ කියන්නෙ මම එක චැනල් එකකට සල්ලි දිලා video වගයක් බලන්න හදා ගත්තා.. මට ඒ ටික download කරගෙන බලනනන ඕන
  8. C

    Youtube එකෙ අර ඇඩ් එක

    Youtube යන එකත් එපා කල ඒ පජාත ad එක අර ගේම් ගහල සල්ලි හොයන්න පුළුවන් කියන මගුල රිපෝට් කරල දාන්න බැරිද?
  9. C

    Android apo එකක් හදන්න

    Android app එකක් හදාගන්න ඕන.. ඒක කරන්න සරවම මොනවද ඉගෙන ගන්න ඕන දේවල්?
  10. C

    මේක scam එකක්ද?

  11. C

    Avatar 2022..... ඇවිල්ලා

    ඇවිල්ල.............😍😍
  12. C

    මේ දෙකෙන් හොද මොකක්ද ?

    මේ දෙකෙන් හොද මොකක්ද ? 1. 1080p HC WEBRip AAC x265 2. 720p.10bit.HC.WEBRip.2CH.x265.HEVC- PSA
  13. C

    Avatar 2022 ඇවිල්ල නේද...

    Link එක දිපල්ලකො 1337 gb 9k තියේ අඩු එකක් හොයල දෙන්න
  14. C

    FD

    ලක්ශ 4කට 15% පොලිිය මාස තුනක තැන්පතුවට කියද තව අර රජයෙන් ගහපු බද්දට අහුවෙනවද මේක
  15. C

    Used laptop or desktop

    මචංල මට පොඩි පොඩි word exel වැඩ ටිකකට pc එකක් ඕන...30ක් තමයි budget එක...ඉතිං බං 30කට toshiba lap එකක් තියෙ min 15k වගෙලු btry backup එක...අපෙ පැත්මතෙ නිතරම ⁣currnt එක යනවා එනවා...desktop එකකට ගියොත් 12000ක් දිලා ups එකක් ගන්න ඕන. ඒක පාඩුයි lap එකක් ගත්තොත් විනාඩි 10ක් හරි btry backup එකක්...
  16. C

    මෙයාලගෙ බඩු හොදයිද..?

    Earphones එකක් ගන්න ඕන
  17. C

    Wired earphones

    5000කට අඩුවෙන් ගන්න පුළුවන් wired earphone එකක් කියන්න දන්න අය...???
  18. C

    රුපියල ශක්තිමත් වෙයි..රනිල් පොරවෙයි

    ලංකාවෙ මේ එකපාරම රුපියල ශක්තිමත් වීමෙ ප්‍රවනතාවය යෝධ තවත් එක් කැරට් අලයක්ද රනිල්තමයි පොර කියල පෙන්වන උත්සාහයක්ද? චන්දය ලග නිසා මිනිස්සුන්ගෙ මොළ හෝදන තවත් පොලිටිකල් ඔපරේෂන් එකක්ද?
  19. C

    Ms world help

    මම pdf එකක තියෙන ඡේදයක් copy කරගත්තා ඒක worl වලට ගෙනල්ලා paste කලහම සිංහල font ටික වැටෙන්නෙ මෙහෙම.. මේක හදාගන්නෙ කොහොමද Please help...

    No contents