Youtube app එකෙ download වෙන ඒවා

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    Youtube app එකෙ download වෙන ඒවා පෙන්වන්නෙ youtube ඇප් එකේ විතරනෙ බං මේවා අපට pphone එකේ කොතනටද save වෙන්නෙ කියල බලන්න බැරිද...

    Youtube private video download කරගන්නෙ කොහොමද...ඒ කියන්නෙ මම එක චැනල් එකකට සල්ලි දිලා video වගයක් බලන්න හදා ගත්තා..

    මට ඒ ටික download කරගෙන බලනනන ඕන
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ඇප් එක ඇතුලෙන් නම් ඔය සෙල්ලම් දාන්න බැරි වෙයි. වෙන ක්‍රම තියෙනව ඉතිං
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    කොහොමද බංං
    IDM වල Chrome, Firefox Extention එකක් එනව ඒකෙන් පුලුවන්. Private video එකක් නිසා ss වලින් නම් බැරිවෙයි