ඌරුබොක්කේ පොලීසියේ ඉන්නෙ මහ හිගන්නෝ ටිකක් බන්, මාව නවත්තල ලයිසන් බැලුවම වරදක් ඇත්තෙම නෑ. මූ කරන්නම දෙයක් නැති නිසා වාහනේ කලු ටින්ටඩ් ගහල කියල ලිවුව බන් සමන් සාජන් (ට්‍රැෆික් ලොක්කා) ඉන්න ජරාම යකා මූ මට කියනවා උදවුවක් කරන්නලු උසාවි දැම්මොත් කේස් ලු.. බලපන් ඒ උනාට ජිප් එකවත් පාක් කරගන්න දන්නවද...