ලෝකයේ වටිනාම ඇඳුම
ලෝකයේ වටිනාම ඇඳුම මසා නිමකිරීමට බ්‍රිතාන්‍ය ඇඳුම් නිර්මාන ශිල්පිනියක් සමත්වී තිබෙනවා. එහි වටිනාකම ස්ටර්ලිං පවුම් මිලියන 11.7ක් හෙවත් රුපියල් කෝටි 224කි.
50 ටූ කැරට් දියමන්ති ගල් 2,000ක් පමණ රත්‍රං නූලෙන් ඔබවා ඇති එහි ලොව දුර්ලභ රතු දියමන්තිද අඩංගුය.
ඩුබායි සංස්කෘතියට...