Illustrator කරන අය සෙට් වෙමු....

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    Illustrator කරන අය සෙට් වෙමු....

    එලකිරියේ ඉන්නවනේ Graphic Design කරන සෙට් එකක්..
    Graphic Designers ලා විදිහට අපි අනිවාර්යෙන් Adobe Illustrator පාවිච්චි කරනවානේ ඉතින් මේ Thread එකෙන් අපි Illustrator සම්බන්ද අලුත් දේවල් ගැන කතා කරමු. ඒ වාගේම Illustrator සම්බන්ද මොනවා හරි ගැටලුවක් තියෙනම් මේ Thread එකට ඇවිල්ලා විසදගන්න. මම හිතනවා එලකිරියේ ඉන්න Graphic Design කරන සෙට් එක මේකට එකතු වෙවි කියලා.:yes::yes::yes:

    Adobe_Illustrator_CS5_icon.png

     
    Last edited:
    • Like
    Reactions: nadimal

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    AI cs6 32bit විශ්වාසවන්ත torrent එකක් හෝ crack එකක් දෙන්නෙකෝ මචන් :P
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Math innwa danne nathi deyak tiynwanm ahapalla kyla dennam ona labbak :P

    machan mage pc aeka i3 nd denaration 1k.windows 7 dala tiyenne.namut mama use karanne illustratore 10.meka samahara welawata open wenne neha.illustratore 6 wage tiyenawanam hoyala dennako.

    anika mage pc aekata photoshop cs dannath beha ban. photoshop cs hera wena monawa hari vershion tiyenawada.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැඩේ හොඳයි....... වැඩේ හොඳයි...... මමත් ඔය පොඩි පොඩි වැඩ කරගන්න දන්නවා උනාට මහා පරිමාන දැනුමක් නෑ.... මොන මොනවාහරි ඉගෙනගන්න පුළුවන් වේවිනෙ මෙතනින්........ :)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    එල එල මගෙ ප්‍රියතම සොෆ්ට්වෙයාර් එක තමයි ඉලස්ට්‍රේටර් :yes:
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    වැඩේ හොඳයි....... වැඩේ හොඳයි...... මමත් ඔය පොඩි පොඩි වැඩ කරගන්න දන්නවා උනාට මහා පරිමාන දැනුමක් නෑ.... මොන මොනවාහරි ඉගෙනගන්න පුළුවන් වේවිනෙ මෙතනින්........ :)
    :yes::yes:
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    මගෙ ප්‍රියතම සොෆ්ට්වෙයාර් එක තමයි ඉලස්ට්‍රේටර් :v
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මචන් මගේ මේ ලඟකදි ඉඳලා ඔබ්ජෙක්ට් සිලෙශ්ට් කරාම රීසයිස් කරන කොටු එන්නේ නෑ, . මම පාවිච්චි කරන්නේ ඉලස්ට්‍රේටර් CS6