Hero Hunk 2017

slider_hash

Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    මචංල හන්ක් එකේ අලුත් මොඩල් එක ගැන මොකද හිතන්නෙ උබලා.. පාවිච්චි කරන උදවිය ඇතිනේ සම්පුර්ණ විස්තරයක් දැනගන්න කැමති..
    * තෙල් කොහොමද ?
    * අවුල් මොනවද ?
    * ගානට වටිනවාද ?
    * මේ ගානට යන්න පුලුවන් වෙන මොඩල් තියෙනවද ?

    බම්ප් එකකින්වත් සහයෝගය දෙමුනේ
     
    • Like
    Reactions: ShreddeR

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බම්ප් මචෝ ..

    honda එකෙන් අයින්වුනාම දැන් කොහොමද දන්නේ නැහැ .තෙල් නම් අඩුයි කරනවා මන් අහල තියන විදිහට
     
    • Like
    Reactions: slider_hash

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    මරුසිරා;21528783 said:
    බම්ප් මචෝ ..

    honda එකෙන් අයින්වුනාම දැන් කොහොමද දන්නේ නැහැ .තෙල් නම් අඩුයි කරනවා මන් අහල තියන විදිහට

    Thank you bn
     
    maduranga19

    Active member
  • Mar 31, 2015
    280
    131
    43
    මම 2015 ගත්තේ දැන් 15,000km කට වඩා පැදලා තියෙනවා.කියන්න තරම් ලොකු අවුලක් නැහැ.තෙල් නම් ටිකක් කරනවා අඩුයි.මුලින් 40km ට වඩා කලා.දැන් 30-35km විතර කරන්නේ.උඹ ටිකක් උස නම් අඩි 6ට වඩා Hunk එකට යන්න එපා මචං.ඩබල් දාගෙන දුර යනකොට කකුල් වලට ටිකක් අමාරුයි. වේලාවට service කරන් දුවන්න පුලුවන් නම් Bike එක අවුලක් නැහැ මචං.
     
    Ela