1. H

    පවක්ද?

    හොඳ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. ඒක තීරණය වෙන්නේ කරන ක්‍රියාව අනුවයි. දැන් ඔයාට මතක ඇත්ද දන්නේ නෑ ත්‍රිපිටකයේ එක තැනක තියෙනවා ශක්‍රයාගේ වීණා වාදකයා වන පන්සිළු බුදුහාමුදුරුවන්ගේ ලඟ තමුන්ගේ පෙම්වතිය වෙනුවෙන් නිර්මාණය කල කවි පන්තියක් ගායනය කරනවා. බුදුහාමුදුරු‍වො ඒක ප්‍රතික්ෂේප කරන්නේ නෑ. ඒ වගේම තමයි...
  2. H

    කරණීය මෙත්ත සුත්‍රය..............!!!

    අපි කථා කරනවානේ සබ්බ පාපස්ස අකරණං ගාථාව ගැන. ටිකක් හිතලා බලන්න මේ සූත්‍රයත් එක්ක. අපි නොදකින පැත්තක් එතන තියෙනවා
  3. H

    මට හිතෙන හැටි.....

    අපි හැමෝම කැමතියි සතුටින් ඉන්න. ඒ වගේම අපි බලාපො‍රොත්තු වෙන්නෙත් සතුටින් ජීවත් වෙන්න. අපි කරන රස්සාවල්, ව්‍යාපාර මේ හැමදේකම අවසන් අරමුණ අපේ සතුට. අපි කසාද බඳින්නේ, ගෑණු ළමයෙක් පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්නේ වෙන අමුතු දෙයකට නෙමේ. සතුට ඇති කරගන්න. මේ සතුට ඇති වෙන්නේ ඇ‍ඟේ නෙමෙයි. සතුට...
  4. H

    බණ කථා...

    පූජා, සත්කාර කිරීමේ වටිනාකම ගැන පොඩි වුනත් දිග කථාවකින් වැඩේ පටන් ගමු ........ බුද්ධ කාලෙදි විශාලා මහනුවර කියන්නේ බොහොම සමෘද්ධිමත් නගරයක්. ලිච්ඡිවීන් තමයි පාලනය ගෙන ගියේ. ඔවුන් සප්ත අපරහාණීය ධර්මයන්ට අනුව රට පාලනය කල නිසා සමෘද්ධිමත් භාවයේ උපරිමය ඔවුන්ට තිබුනා. මේ රටේ මිනිස්සුත් බොහොම...
  5. H

    මේව ඇහුවෙ නැති කන් මොකටද?

    මන් ජීවිතේ හුඟක් සතුටින් ඉන්න කෙනෙක්. ඒ සතුටෙ එක් උරුමකරුවෙක් තමයි මේ අරියධම්ම හාමුදුරුවො. උන් වහන්සේට තව තවත් අපිව දැනුවත් කරන්න ශක්තිය ලැබේවා.
  6. H

    පුංචි පුංචි කරුණු ටිකක්

    මේ පුංචි කථාව තියෙන්නේ සංයුක්ත නිකායේ රෝහිතස්ස සූත්‍රයේ. ඔය ඇත්තෝ රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් කියවනවා දැකලා ඇති ඒ හැම පොතකම පාහේ පසුපස කවරයේ ඇති උපුටනය. ඒ උපුටනය මේ රෝහිතස්ස සූත්‍රයෙන් තමයි.
  7. H

    පුංචි පුංචි කරුණු ටිකක්

    මෙතන ඉන්න අනිත් හාමුදුරුවො ලක්ඛණ හාමුදුරුවො. උන්වහන්සේත් අසූමහා ශ්‍රාවකයන්ගෙන් එක්තරා අයෙක්. සිව් පිළිසිඹියාපන් මහරහතන් වහන්සේ නමක්. නමුත් උන්වහන්සේට පුළුවන්කමක් තිබ්බේ නෑ ප්‍රේතයින් දකින්න. අදත් අපේ සමහරු ඉන්නවා ප්‍රේතයො, අසුරයො අපි අතරෙ මේ විශ්වයේ ඉන්න බව විශ්වාස නොකරන. එදත් මේ තත්වයම තිබ්බා...
  8. H

    පුංචි පුංචි කරුණු ටිකක්

    මේ නන්දෝපනන්ද කියන්නේ මුචලින්ද නා රජ්ජුරුවන්ගේ ඥාතියා. මෙයා බුදුහාමුදුරුවො ගැන අහලා තිබ්බේ නෑ. මමත් මේකට පුංචි කරුණක් දෙකක් එක් කරන්නම්. අනේ මැදින් පැන්නා කියලා තරහනම් වෙන්න එපා හොඳද. මේ නාගයා දමනය කිරීමේ කාර්යයට රහතන් වහන්සේලා බොහෝ දෙනෙක් ඉදිරිපත් වුනා. මේ අතරෙ සාමණේර නමක් පවා හිටියා. මේ...
  9. H

    Musa Alami

    Musa, one Arab boy, was educated at Cambridge, went back to Palestine where he became a well-to-do-man__ well-to-do, that is, by Middle Eastern standards. Then, in political turmoil, he lost everything, including his home. He went beyond Jordan to the edge of Jericho. Stretching away on...
  10. H

    බොහොම පින්

    හොඳ පෝස්ට් එකක්ග දවස් ගාණක් දැක්කට අද තමයි ටිකක් ලියන්න වෙලාවක් ලැබුනේ. ඇත්තටම අපි කරන පින්කම් නැවත නැවත මතක් කරන එක හිතට ලොකු සතුටක් ගේන බව අමුතුවක් කියන්න ඕනා ‍නෑ. ඒකනේ පින කියන්නේ. ඉතින් ඔයාලා තරම් මන් නම් පින් කරලා නෑ කියලා මුලින්ම කියන්න ඕනා. කොහොම වුනත් පොඩි පොඩි පින්කම් මමත් කරලා...
  11. H

    ප්‍රශ්න..

    ධර්මය ගැන හදාරන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි ඒ ගැන ප්‍රශ්න මතු කිරීම. ඒ ප්‍රශ්න ධර්මය ගැන සැක මතු කිරීමේ අරමුණෙන් නැතිව ධර්මය ගැන දැන ගැනීමේ අරමුණෙන් වීම ඉතා වැදගත්. අද අපෙන් හුඟක් වෙලාවට කට්ටිය අහන්නේ ධර්මය ගැන සැක මතු කිරීමේ ප්‍රශ්න. ඒ වගේ ප්‍රශ්න වලට උත්තර හොයන එක බෞද්ධයෙක්ගේ අරමුණත් එක්ක කිසිම...
  12. H

    සතුටින් ඉන්න...

    වස් 3 මාසෙ ගෙවුනාට පස්සේ සැරියුත් හාමුදුරුවො බුදුන්ට සැල කරන්නට යෙදුනා තමුන් තිස්ස හාමුදුරුවන්ව බලන්න යන බව. බුදුහාමුදුරුවො අවසර දී වදාලා. ඉන් පසු තමුන්ගේ පිරිස සමග වඩිද්දි මුගලන් හාමුදුරුවන්ටත් මේ බව සැලකලා. උන්වහන්සේත් තමුන්ගේ පිරිවර පන්සියයත් එක්ක අපිත් එනවා කියලා ගමනට එක්වුනා. මේ විදියට...
  13. H

    සතුටින් ඉන්න...

    මන් ආදරේ කරන කෙනාට සතුටින් ඉන්න කිව්වාම එයා මගෙන් ඇහුවා ඔයා මට නිතරම සතුටින් ඉන්න කියන්නේ මන් දයා රෝහණ අතුකෝරල මහත්තයාගේ පොත් කියවන නිසාද කියලා. මන් කිව්වා නෑ කියලා. ඉතින් මට හිතුනා මේ පෝස්ට් එක දාන්න. අද අපි අතරෙ බුද්ධ ධර්මය ගැන තියෙන දැනුම ටිකක් නෙමෙයි බොහොම මදි. බුද්ධ ධර්මය ගැන දැනුම...
  14. H

    ධර්මය....

    ‍ ධර්මය ධ‍ම්මො පනෙසො සුගතප්පසත්ථො තරීව සංසාරමහණණවස්ස, බ්‍රහ්මාසුරාදීහි නමස්සනීයො රසො රසානං පරමො තිලොකෙ. මහාගදො මච්චු ජරපහාණො සබ්බීති නාසාය විසෙස මන්තො සබ්බත්ථ දානේන ච කප්පරුක්ඛො චින්තාමණී භද්දඝටොච ධම්මො. ධමිමං විනා නත්ථි පිතා ච මාතා තමෙව තාණං සරණං පතිට්ඨා තස්මා හි භො...
  15. H

    සතුට...

  16. H

    අනේ මන්දා.....

    ජීවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්. අපිට අද වෙන්නේ මොකක්ද ? හෙට වෙන්නේ මොකක්ද කියලා හිතන්න අමාරුයි. අපේ අතීතය අපේ අද වෙද්දි, අපේ අද අපේ අනාගතය වෙනවා. අපිට අද හදාගන්න පුළුවන් වුනත් අනාගතය හදාගන්න බෑ. නමුත් බුදුහාමුදුරුවො කියන්නේ සියල්ල දත් තැනැත්තා. ඒ වගේම රහතුන් වහන්සේලාත් යම්තාක් දුරකට දැනුවත්...
  17. H

    තාත්තා

    බුද්ධ චරිතය හරිම පුදුම දෙයක්. හැම ‍කොටසකම තියෙන්නේ අපේ ජීවිතයට ගන්න පුළුවන් ආදර්ශ. අපේ ජීවිතවලට ඒ තරම්ම සමීපයි. බුදුහාමුදුරුවො කිඹුල්වත්පුර වැඩි අවස්ථාවේ රාහුල කුමාරයා මහණ කරනවා. රාහුල ඉල්ලන්නේ පියාගේ දායාදය. කිසිම කෙනෙක්ට කිසිම දරුවෙක්ට ලබන්න බැරි දායාදයක් රාහුල තමුන්ගේ පියාගෙන් ලබා ගන්නවා...
  18. H

    upan dine

    Ada mage upandine...elakiri ekat ekka sambandawela aurudu 2k witara wenawa.. man mage wurthiya patan aran dan aurudu ekata tawa dawas 5 k tiyenawa. Me geuna aurudda puduma satutin man gata kala. e satuta mata labune wena deyak nisa nemei, utum TRIWIDA RATNAYA nisawen. Attatama mata...
  19. H

    යන පාර....

    භග්ගව, ලෝකෝත්පත්තියේ මූලධර්මය මම දනිමි. මම එයත් දනිමි, එහි ඇති ධර්මයත් දනිමි. මෙසේ දැන සිටියත් එකී ධර්මයන් වැරදි ආකාරයට නොදනිමි. එකී ධර්මයන් මා විසින් වැරදි ආකාරයෙන් නොදනිනතාක් මා විසින් මා තුල ඇති කෙලෙස් නිවීම අත්විඳිනා ලද්දේය. මෙලෙසින් දන්නා තථාගතයන් වහන්සේ දුකට පත් නොවේ. භග්ගව, ලෝකය මහා...
  20. H

    මන් දකින හැටි .....

    නින්දා ප්‍රශංසා ගැන කථා කරන්න බැරි වුනානේ. මේ ලෝකෙ ඊර්ෂ්‍යාවන්ත‍යින්ගෙන් වගේම වෛරී මිනිස්සුන්ගෙන් පිරිලා. ඒ නිසා මේ ජීවිතයේදී ප්‍රශංසා ලබනවාට වඩා ලේසි නින්දාවට පත්වෙන්නයි. ඒක ඔයාලා අත්දැකීමෙන්ම දන්නවා ඇති. ඒ මොනවා වුනත් අපි දැනගන්න පුළුවන් තරම් හොඳින් කාටවත් වරදක් නැතිව සිහියෙන් යුතුව ජීවත්...

    No contents