මචන්ලා , මන් මේකක් ගන්න හදන්නේ . තිබ්බේ Pulsare දුන්න . ඔන්න දැන් ඉතින් කියයි නංගි කෙනෙක් වෙන්න හදන්නේ කියල:sorry: . මේකක් ගන්න හේතුව , එකක් Car එකත් තියෙන නිසා Scooty එකක් තියෙන එක ලේසි කියල හිතුන:eek: .
අනිත් එක මගේ Knee Injury එකක් අවා. එනිසා gear මාරු කරන්න එහෙම අමාරුයි Bike එකේ :sorry...