කඩේකින් කොත්තු කද්දි ඔයාලටත් මේ බඩ ගොර ගොර ගාන ප්රශ්න ඇවිල්ලා තියෙනවද?
1. කෝ ඕයි එළවලු
කොත්තුවක් රහ වෙන්න තක්කාලි, කැරට්, ගෝවා, ලීක්ස්, ලූනු ටිකක් තියෙන්න ඕන. එතකොට රොටිවලට පොඩි වෙනස් රහක් එනවා. සමහර දාට කොත්තු ගහන කොල්ලා එළවලු අහුරක් දානවා. අපි සතුටු වුනාට ඒ දාන්නෙ එකපාර ගහන කොත්තු...