මචන්ලා මන් ගාව D-Link 2750u ROuter එකක් තියෙනවා. එක config කරලා තියෙන්නේ .
මේකෙන් මචන් වෙනම network cable ( RJ45 ) දෙකක් කාමර 2කට ඇදල තියෙන්නේ .
එක cable එකක් connect වෙනවා කාමරේ තියෙන ZTE Router එකට.
මට මේ ZTE Router එක switch එකක් විදියට හදාගන්න ඕන.එකියන්නේ zte එකෙන් wifi එකයි , එකෙන්ම...