1. Arrow11

    සසර බිය

    :shocked::shocked:මේ වගේ සසරක ඉන්න අපි හැකි ඉක්මනින් මේ සසරෙන් මිදීමට වීර්ය කරමු ADG9DX2H_vk https://www.youtube.com/watch?v=ADG9DX2H_vk&t=181s
  2. Arrow11

    Vitz 2018 F grade

    මචන්ලා vitz f grade safety edition 2 44ක් කියනවා ..ඒ ගානට පාඩුද ??මන් කලින් f grade එකක් බැලුවා ඒක 43 ..safety edition එකේ මොනවද තියන additional features ??වාහනේ ගද්දි මොනවද බලන්න ඕන .කෑෂ් කලොත් ටැක්ස් කේස් වැටෙයිද ??
  3. Arrow11

    මාතලේ නාවුල දබුල්ල විදුහල්පතිවරු ???

    මාතලේ නාවුල දබුල්ල විදුහල්පතිවරු ??? යාලුවනේ උදව්වක් ඕනා ..මාතලේ නාවුල දබුල්ල පාසල් වල විදුහල්පතිවරු අදුනන කවුරු හරි ඉන්නවද :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: අනියුක්තයක් හදාගන්න උදව් ඕන ..:baffled::baffled:
  4. Arrow11

    සිංහල PDF to docx

    යාලුවනේ මට සිංහලෙන් ලියලා තියන pdf එකක පිටු 10 ක් විතර word file එකකට copy කරගන්න ඕන ..copy paste කරාම අකුරු විකාර විදියට පෙන්නේ ..සිංහල හරියට පේන්න කොපි කරගන්න විදියක් තියේවිද pdf file - http://nie.lk/pdffiles/tg/sGr12TG%20GIT.pdf (need to copy from page 15-30 ) නොර්මල් විදියට කොපි පේස්ට්...
  5. Arrow11

    Goverment job changing help

    සිංහලු ලෝක ගැටලුවකට මැදි උනා .ජොබ් දෙකක් සෙට් වෙලා තියනවා .එකක් කළමනාකාර සහකාර III ශ්‍රේණිය .අනික උපාදි ගුරු II ශ්‍රේණිය.දැන් මුලින් කළමනාකරණ සහකාර එක දෙනවා .මට දැනගන්න ඕන කළමනාකරණ සහකාර එකට ගියොත් මාස 5කින් අස් වෙලා ටිචින් යන්න පුලුවන්ද කියලා .කළමනාකාර සහකාර ගැසට් එකේ මෙහෙම එකක් තියනවා මේකේ...
  6. Arrow11

    AL Technology Stream

    AL technology කරනවානම් මොනවද තෝරාගන්න පුළුවන් සබ්ජෙක්ට්ස් .අනාගතේ ජොබ් opportunities කොහොමද ?දන්නා අය උදව් කරන්න !!!
  7. Arrow11

    20++ Rep power & New rep status

    ඇක්ටිව් වෙලා හිටපු අවුරුද්දක කාලය තුලදී රෙප් පවර් එක 20 වෙලා .ඒ වගේම අද අලුත් රෙප්පට්ටමකුත් ලැබිලා "Arrow11 Has much to be proud of" :D. අද ඉදන් එළකිරි සාමාජිකයන් සියලු දෙනාගේ වටිනා ත්‍රෙඩ් කමෙන්ට් සදහා 20 ගානේ සලකනවා :baffled:
  8. Arrow11

    පටිච්චසමුප්පාදයෙන් බිදක්

    පටිච්චසමුප්පාදයෙන් බිදක් යමෙක් පටිච්චසමුප්පාදය දකීද හෙතෙම දර්මය දකී යමෙක් දර්මය දකීද හෙතෙම මා දකී --තථාගතයානන්වහන්සේ -- බුදුරජාණන්වහන්සේ දර්මය දේශනා කලේ කුමන පරමාර්තයෙන්ද ඇහුවොත් මොකක්ද මිතුරනි ඔබේපිළිතුර ?සරලව කියනවනම් මේ ඉපදෙන එක නැති කරගන්නයි උන් වහන්සේ දර්මය දේශනයකලේ .මොකද ඉපිද පෙර...
  9. Arrow11

    ආර්ය මයිත්‍රී භාවනාව

    ආර්ය මයිත්‍රී භාවනාව සියලුම ලෝක වාසීන්ට සුභම සුභ නව වසරක් වේවා !!!.නව වසර ලැබීම වගේම දුරුතු පොහොයත් යෙදුනු විශේෂ දිනයක් අද :yes::D.ඒ විශේෂ දිනයේ ලෝක සත්වයාට විශේෂ දෙයක් දෙන්න මේ සුදානම් වෙන්නේ ;):cool:අද කතා කරන්නේ නිවන් මාර්ගය වඩන හැමෝටම වඩන්න පුළුවන් භාවනාවක් වෙන ආර්ය මයිත්‍රී භාවනාව ගැන...
  10. Arrow11

    පැරණි මුදල් නෝට්ටු

    පැරණි මුදල් නෝට්ටු වැඩිම ඉල්ලුමට දෙනු ලැබේ :P
  11. Arrow11

    2017 o/l science

    2017 GCE O/L EXAM එකේ ආන්ස්වර්ස් තියන කෙනෙක් කරුණාවෙන් ලබා දෙනු මැනවි :baffled::baffled: නැති අය බම්ප් එකක්වත් දාගෙන යන්ට :cool:
  12. Arrow11

    Dialog 4G

    කවුරු හරි කෙනෙක් ඩයලොග් 4G සිම් එකක් (රවුටරයට දාලා දෙන සිම් එක )ඩොන්ගලයකට දාලා බලල තියනවද ??ඒ සිම් එකෙන් 3G වලින් වැඩ කරන්න බැයිද ??දන්නා කෙනෙක් ඉක්මන් පිළිතුරක් ලබා දෙන්න :cool:
  13. Arrow11

    AL ICT

    AL ICT Sylubuss ,past paers තියන පින්වතෙක් ඉන්නවනම් ලබා දෙන්න :baffled::baffled:
  14. Arrow11

    ~~සහෝදර ප්‍රේමය ~~

    ~~සහෝදර ප්‍රේමය ~~ "අයියේ සුගන්ධිලාගෙ ගෙට ගොඩ වෙලා යන්ද..?" "ඒ ඇයි...?" "අද එයා ඉස්කොලෙ ආවේ නැහැ.. මොකක් හරි ලෙඩක් වත්ද දන් නැහැනෙ..." "තමුසෙ ලෙඩ වෙලා ඉස්කොලෙ යන් නැතුව ගෙදර හිටියාම එයා ආවද තමුසෙ බලන්න..." "ඉතින් මට තාම ගෙදර ඉන්න ලෙඩක් හැදුණේ නැහැනේ..." "හරි හරි බලමුකෝ..." නංගී යමු යමුම...
  15. Arrow11

    IT Sylubuss Help!!!

    මිත්‍රවරුනි අලුත් වැඩක් පටන් ගත්තා .වැඩේ තමා 6 වසරේ ඉදන් 9 වසරේ ළමයින්ට IT උගන්වන්න .දැන් මේකට පාසල් විෂය නිර්දේශයක් නැනේ .මට ඕන මේ 6-9 වෙනකන් ළමයිට ගැලපෙන සිලබස් එකක් හදන්න .මේකේ අරමුණ වෙන්න ඕන OL ICT ගෙමක්ම නැතුව ලියන්න පුරුදු වෙලා තියෙන්න ඕන එක .ඉතින් දැනට මගේ අදහස් Introduction to...
  16. Arrow11

    Rep power 12 වෙලා

    Arrow11 is a splendid one to behold:love::love::love: Rep power:12 Total Points:8008:baffled::baffled: Active වෙලා ටික කාලෙකින් මෙතරම් රේප් ලබා දුන් සියලු මිතුරන්ට මගේ ඉස්තුතිය :baffled::baffled:අද සිට සියලු දෙනාගේ වටිනා ත්‍රෙඩ් සදහා ++12 කින් සලකමි :love::love:
  17. Arrow11

    අසුභය දැන ගනිමු

    අසුභය දැන ගනිමු මුලින් සුභ කියන්නේ මොකක්ද බලමු ..සු භ කියන එකේ අරුත වෙන්නේ භාවයට සුදුසුයි කියන එක ..එහෙමනම් අසුභ කියන්නේ භාවයට නුසුදුසුයි කියන එක.. අද මන් අසුභය කියලා ගත්තට මන් දන්නා විදියට අසුභානුස්සතිය කියා දෙන්න හිතුවා :baffled::baffled:පෝය දවසේ ධර්ම ප්‍රචාරනයත් පින් අතේ වැඩක්නේ...
  18. Arrow11

    Eset Serial no for 1year 400Rs/=

    මන් ගාව eset සිරියල් නම්බර් තියනවා ..ඕන කෙනෙක් ඉන්නවනම් පි.එම දාන්න .සල්ලි දාපු ගමන් සිරියල් නො එක මැසේජ් කරනවා :D:D මෙන්න මේ screenshot එකේ විදියටම ඔයාලට key එක pm කරනවා කට්ටිය උදව්වක් විදියට බම්ප් එකක් දාගෙන යන්න :D
  19. Arrow11

    Legend of the Seeker :love:

    ඔන්න Tv Series නැතුව වේලි වේලි ඉන්න ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් සුපිරිම Tv Series එකක් ගැන කියන්නයි යන්නේ :cool::cool:..සුපිරි කීවට මේක 2008-2010 තමා විකාශය වුනේ :baffled:.සම්පුර්නම සීසන් 2 ක් විතරයි තියෙන්නේ .Spell binders .shannara chronicles බැලුවනම් අනිවාරයෙන් මේකට කැමති වේවි:love::love: ..මායා...
  20. Arrow11

    නිවන් දැකීම උදෙසා සදහම් කතිකාව

    නිවන් දැකීම උදෙසා සදහම් කතිකාව පොහෝ දිනවල නිවන් දකින්න කැමති පින්වතුන් උදෙසා දර්ම දේශනාවක් මෙහි පල කිරීමට බලාපොරොත්තු වෙමි මෙය කිසිම හාමුදුරුවෝ කෙනෙක්ගේ දේශනයක් නොව මම අහපු බන වලින් ඉගෙන ගත් දහම් කරුණු වලින් පල කරන බව කරුණාවෙන් සලකන්න .. එසේනම් බිනර පොහෝ දින සදහම් දේශනාව මෙසේ අරඹමු...

    No contents