මිත්‍රවරුනි අලුත් වැඩක් පටන් ගත්තා .වැඩේ තමා 6 වසරේ ඉදන් 9 වසරේ ළමයින්ට IT උගන්වන්න .දැන් මේකට පාසල් විෂය නිර්දේශයක් නැනේ .මට ඕන මේ 6-9 වෙනකන් ළමයිට ගැලපෙන සිලබස් එකක් හදන්න .මේකේ අරමුණ වෙන්න ඕන OL ICT ගෙමක්ම නැතුව ලියන්න පුරුදු වෙලා තියෙන්න ඕන එක .ඉතින් දැනට මගේ අදහස්

- Introduction to software and hardware
- MS Word package
- Photoshop basics
- Internet and email





දරුණු වැඩි නැද්ද ?11 වසරේ html තියෙන්නේ