1. R

    මොනාද බන් මේ හැමතැනම තියෙන couple sim ???

    Mobitel eka patta. Rs.100 sim 2 ma. Disconnect weem anan manan mokuth na. :D mama mobitel ekenmai gaththe. Godak laabai.
  2. R

    ලොව භයානකම මත්ද්‍රව්‍යයක් - සංවේදී පිරිස&#3530

    ලොව භයානකම මත්ද්‍රව්‍යයක් - සංවේදී පිරිස&#3530 අඩු වියදම් හෙරොයින් ආදේශකයක් වන Krokodil නමැති මත්ද්‍රව්‍යය ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ වීදි වලින් සොයාගෙන ඇත. මෙය මිට වසර 10 කට පෙර රුසියාවේ මෙම Krokodil ජනප්‍රියවී තිබේ. මෙය සැදීමට අබින්, ගැසලීන්, ටිනර්, ද්‍රව ඇසිඩ්, පොස්පරස් වැනි රසායනික...
  3. R

    SLIIT 2014 intake ekata inna ewun innawada :D

    Yako sliit ekek wath nadda :O
  4. R

    SLIIT 2014 intake ekata inna ewun innawada :D

    ado mata ehema kiwwe nane:shocked:
  5. R

    මව්බිමෙන්, එක්සත් ජාතික පක්ෂයට කඩේ යන_ලංක&#353

    මව්බිමෙන්, එක්සත් ජාතික පක්ෂයට කඩේ යන_ලංක&#353 එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමේ අරමුණ ඇතිව පත්කිරීමට යෝජිත නායකත්ව උපදේශක මණ්ඩලය කඩාකප්පල් කිරීම සඳහා එජාප නායක වික්‍රමසිංහ මහතාගේ මාමා වන රංජිත් විජයවර්ධන හා මස්සිනා වන රුවන් විජයවර්ධන යන මහත්වරුන්ට අයත් ‘ලංකාදීප’ පුවත්පත මඟින් අසත්‍ය...
  6. R

    SLIIT 2014 intake ekata inna ewun innawada :D

    SLIIT eke 2014 patan ganna ewun innawada :D :D innawa nam kiyapallako aduraganna oni
  7. R

    පිළියන්දල ගෑස් බැරලය පිපුරුණාද? පිපිරෙව්

    පිළියන්දල ගෑස් බැරලය පිපුරුණාද? පිපිරෙව් ගම්වැසියන් කුපිත කිරීමේ සැලැස්මක් කර්මාන්තශාලාව තාවකාලිකව වසා දමයි පොලිසිය ඇතුළු දෙපාර්තමේන්තු රැසකින් පරීක්ෂණ ගෑස් ශරීරගතවූ පුද්ගලයන් 72ක් රෝහලේ පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේ පිහිටි එස්.ඇන්ඩ්.ඩී. නමැති රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ආයතනය තුළ සිදු වූ...
  8. R

    HNB බැංකුව මෙච්චර කලක් කල මහා හොරකමක් අසුවෙ

    HNB බැංකුව මෙච්චර කලක් කල මහා හොරකමක් අසුවෙ හැටන් නැෂනල් බැංකුව විසින් රජයට අනිවාර්යෙන්ම ගෙවිය යුතු සමාගම් බදු අඩු වෙන් ගෙවා සිදු කළ මහා පරිමාන වංචාවක සුල මුළ හෙළිවී ඇතැයි වාර්තා වේ. එම බැංකුවේ බදු උපදේශයන් වන වරලත් ගණකාධිකාරි එන්. ආර් ගජේන්ද්‍රන් ට අයත් ගජ්මා හා සමාගම (GAJMA & CO) මෙම...
  9. R

    කොන්ඩය යනවට විසන්දුමක්

    කොන්ඩය යනවට විසන්දුමක් කොන්ඩය යනවට විසන්දුමක් කොන්ඩෙ ඉස්සරහින් ගිහින් නලල පෑඩෙනවට විසදුමක් කියපල්ලකො. එකට ගාන්න හොද තෙල් එකක් හරි
  10. R

    lankawe hama thanama couple sim

    Price kohomada ban
  11. R

    කැසිනෝ රජු ජෙම්ස් පැකර්ගේ කොළඹ හෝටලය මෙන&#3530

    කැසිනෝ රජු ජෙම්ස් පැකර්ගේ කොළඹ හෝටලය Video Jk0biC21pJo Source: http://www.lankagossipgirl.com/2013/10/casino-hotel-colombo.html
  12. R

    lankawe hama thanama couple sim

    me dawas wala hama thanama mobitel couple sim kiya kiya thiyanawa :O Rs 61 ta 300 mins me gana danna ekek poddak kiyapanko
  13. R

    විනාඩි 5 න් ලිපියක් ලියලා Rs.1000 ත් Rs.2000 ත් අතර ගානක්

    විනාඩි 5 න් ලිපියක් ලියලා Rs.1000 ත් Rs.2000 ත් අතර ගානක් http://www.lankagossipgirl.com/http://www.lankagossipnews.com/ Colombo City Life අඩවියට ලිපි ලිවිම සඳහා නව සාමාජිකයන් සොයයි. ඔබ ලියා පලකරන සැම ලිපියකටම මුදල් ගෙවනු ලැබේ. මාතෘකා ගණනාවකින් ඔබ කැමති ක්ෂේත්‍රයේ ලිපි ලිවිය හැක. වැඩි විස්තර...
  14. R

    Best place for software engineering in sri lanka

    Software engineering degree ekak karanna lankawe hodama thana mokakda?? SLIIT eke karanawa nam Curtin karana ekada? SLIIT 4 years degree ekada watinne
  15. R

    SLIIT aptitude test

    SLIIT aptitude test eke enne mona wage prashnada machanla?
  16. R

    Dialog New no Update................. (0767)

    me numbers patalenawa thiyana widiyata :P
  17. R

    ශ‍්‍රි ලංකාවේ අමාත්‍ය මණ්ඩලය ගිනස් පොතේ

    ශ‍්‍රි ලංකාවේ අමාත්‍ය මණ්ඩලය ගිනස් පොතේ ලෝකයේ පවතින රජයන් අතර විශාලතම අමාත්‍ය මණ්ඩලය ඇත්තේ ශ‍්‍රි ලංකාවේ බව ගිනස් වෙබ් අඩවිය වාර්තා කරයි. එහි දැක්වෙන්නේ 2005 නොවැම්බර් 17 වන දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 52ක් ඇතුලත් වන බවයි. එදිනට පසුද තවත් අමාත්‍යවරුන් විටින් විට පත් කර ඇති අතර...

    No contents