HNB බැංකුව මෙච්චර කලක් කල මහා හොරකමක් අසුවෙ
හැටන් නැෂනල් බැංකුව විසින් රජයට අනිවාර්යෙන්ම ගෙවිය යුතු සමාගම් බදු අඩු වෙන් ගෙවා සිදු කළ මහා පරිමාන වංචාවක සුල මුළ හෙළිවී ඇතැයි වාර්තා වේ.
එම බැංකුවේ බදු උපදේශයන් වන වරලත් ගණකාධිකාරි එන්. ආර් ගජේන්ද්‍රන් ට අයත් ගජ්මා හා සමාගම (GAJMA & CO) මෙම වංචාවේ ප්‍රධාන හවුල් කරුවන් බවද පැවසේ.
අදාල සමාගමට එරෙහිව ලැබී ඇති පැමිණිලි පුළුල් වශයෙන් විභාගය සදහා ඒවා මුදල් අමාත්‍යාංශයට යොමු කිරීමට මහ බැංකුව පියවර ගෙන ඇති බවද මේ අතර වාර්තා වේ.
පසුගිය වසර 05 ක් 06 ක් තිස්සේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිළධාරින්ද හවුල් කර ගනිමින් මෙම මහ පරිමාණ බදු වංචාව හැටන් නැෂනල් බැංකුව විසින් සිදු කර ඇතැයි පැවසේ.
නිර්මානශීලීව සිදු කළ මේ වංචාවෙන් හැටන් නැෂනල් බැංකුව අදාල කාලයේදී රුපියල් මිලියන 600 ක් පමණ වංචාකර ඇති බවද වාර්තා වේ.
අඩුවෙන් බදු ගෙවමින් ඉතිරිකර ගන්නා මුදල් වලින් හරි අඩක් බදු උපදේශක සමාගම හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ටද ලැබී ඇතැයි මූලික පරීක්ෂණ වලින් මහ බැංකුව හෙළිකරගෙන ඇත.
එම බැංකුවේ අභ්‍යන්තරය තුළ සිදු කළ පරීක්ෂණයකින් එහි සභාපතිනි රාණි ජයමහට ද අදාල වංචාවේ සුල මුළ සොයාගත හැකිව ඇති බවද වාර්තා වේ.
ගජ්මා හා සමාගමට (GAJMA & CO) මීට පෙර ජාතික ලොතරැයි මණ්ඩලය ආශ්‍රිතව සිදු වු බදු අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන්ද චෝදනා ලබා තිබූ බව කේෂත්ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් තොරතුරු බලාපොරොත්තු වන්න.
http://www.lankagossipnews.com/2013/10/hatton-national-bank.html