මේ දවස් ටිකේම මම දැක්ක ගොවියො ඇවිත් කියනව කාබනික පොහොර දැම්ම ම එලවලු ගොඩක් පොඩියි අතට අහුවෙන ගානටවත්නෑ, ඒක නිසා රසායනික පොහොර දෙන්න කියල.
මට හිතෙන විඩියට කාබනික වලින් පලදාව ඇට ගැහෙනව වගේම,රසායනික වලින් එලවලු පලතුරු අමුතු බූස්ට් වීමක් වෙනව වගේනේද. ඒකියන්නේ එලවලුවෙ අන්තර්ගතේ 70%වගේ තියෙන්නේ...