ගෙදර ලයිට් ඔක්කොම එකපාර.

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    මචන් ගෙදර ලයිට් ඔක්කොම මේන් බෙඩ් රූම් එකේ තියෙන එක ස්විච් එකකින් හදිසියකදි එකපාර ඔන් කරන්න පුලුවන් විදියේ මොකක් හරි වයරින් මෙතඩ් එකක් තියෙනවද.

    අපි හිතමු හොරෙක් එහෙම පැනල කියල හිතුන වෙලාවක එක පාර මුලු ගෙදරම ලයිට් ඔන් කරන්න පුලුවන් විදියක්

    අලුතෙන් වයරින් කරන ගේකට මචෝ
     
    Last edited:

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මචන් ගෙදර ලයිට් ඔක්කොම මේන් බෙඩ් රූම් එකේ තියෙන එක ස්විච් එකකින් හදිසියකදි එකපාර ඔන් කරන්න පුලුවන් විදියේ මොකක් හරි වයරින් මෙතඩ් එකක් තියෙනවද.

    අපි හිතමු හොරෙක් එහෙම පැනල කියල හිතුන වෙලාවක එක පාර මුලු ගෙදරම ලයිට් ඔන් කරන්න පුලුවන් විදියක්
    :rolleyes::eek::rolleyes:
     
    • Like
    Reactions: Ryan08

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    විදියක් තියෙනවා ඔයාට කොහොම වෙයිද දන්නේ නැ.
    ඉස්සෙල්ලම ගෙදර ඔක්කොම ලයිට් ටික දාන්න.
    ඊට පස්සේ මෙන් එකෙන් ඔෆ් කරන්න. හොරෙක් ආවම මෙන් එක දාන්න. එතකොට ඔක්කොම ටික පත්තු වෙනවා
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    තුන් ගුණයක් විතර වියදම් කරන්න පුලුවන්නම් තියනවා. නැත්නම් smart home කියලා ක්‍රමයක් තියනවා.
    මචන් පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන් ද
     
    • Like
    Reactions: NRTG

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මචන් ගෙදර ලයිට් ඔක්කොම මේන් බෙඩ් රූම් එකේ තියෙන එක ස්විච් එකකින් හදිසියකදි එකපාර ඔන් කරන්න පුලුවන් විදියේ මොකක් හරි වයරින් මෙතඩ් එකක් තියෙනවද.

    අපි හිතමු හොරෙක් එහෙම පැනල කියල හිතුන වෙලාවක එක පාර මුලු ගෙදරම ලයිට් ඔන් කරන්න පුලුවන් විදියක්
    Buy CCTV ITS CHEAP
     
    • Haha
    Reactions: JohnSnow

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    තියනව බන් අපේ company එකේ electrical කරන උන්නම් දන්නවා. මටත් කරන්න කිවා ඔවා තියා තියන බල්බ් ටික දාගන්නත් විදිහක් නැතිව ඉන්නේ මමමනෙ කරන්නේ ඔක්කොම :lol: :lol:
    මහලොකු දෙයක් නෑ.
    එක switch එකකින් වෙනම ෆේස් ලයින් එකක් යනවා අර බල්බ් වලට. එතකොට ඒ බල්බ් එකට ෆේස් ලයින් දේකක් තියනවා. අදාල තැනින් යන එකයි. බෙඩ් රූම් එකේ ඉදන් යන එකයි.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    විදියක් තියෙනවා ඔයාට කොහොම වෙයිද දන්නේ නැ.
    ඉස්සෙල්ලම ගෙදර ඔක්කොම ලයිට් ටික දාන්න.
    ඊට පස්සේ මෙන් එකෙන් ඔෆ් කරන්න. හොරෙක් ආවම මෙන් එක දාන්න. එතකොට ඔක්කොම ටික පත්තු වෙනවා
    යකෝ මේන් බෙඩ් රූම් එකේ මේන් ස්විච් කොහෙද බන්.

    එහෙනම් හැමදාම මේන් එක යට නිදාගන්න වෙන්නේ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මචන් ගෙදර ලයිට් ඔක්කොම මේන් බෙඩ් රූම් එකේ තියෙන එක ස්විච් එකකින් හදිසියකදි එකපාර ඔන් කරන්න පුලුවන් විදියේ මොකක් හරි වයරින් මෙතඩ් එකක් තියෙනවද.

    අපි හිතමු හොරෙක් එහෙම පැනල කියල හිතුන වෙලාවක එක පාර මුලු ගෙදරම ලයිට් ඔන් කරන්න පුලුවන් විදියක්
    puluwan wiring karaddi main switch board eka ubage room ekata daa ganin, ape gedara nam denatama ehemai thiyenne...:lol::rofl:
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    තියනව බන් අපේ company එකේ electrical කරන උන්නම් දන්නවා. මටත් කරන්න කිවා ඔවා තියා තියන බල්බ් ටික දාගන්නත් විදිහක් නැතිව ඉන්නේ මමමනෙ කරන්නේ ඔක්කොම :lol: :lol:
    මහලොකු දෙයක් නෑ.
    එක switch එකකින් වෙනම ෆේස් ලයින් එකක් යනවා අර බල්බ් වලට. එතකොට ඒ බල්බ් එකට ෆේස් ලයින් දේකක් තියනවා. අදාල තැනින් යන එකයි. බෙඩ් රූම් එකේ ඉදන් යන එකයි.
    එතකොට බන් ෆියුස් එක යනවනේ ලෝඩ් එක වැඩි උනොත්
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    mr-bean-light-bulb.gif
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    තියනව බන් අපේ company එකේ electrical කරන උන්නම් දන්නවා. මටත් කරන්න කිවා ඔවා තියා තියන බල්බ් ටික දාගන්නත් විදිහක් නැතිව ඉන්නේ මමමනෙ කරන්නේ ඔක්කොම :lol: :lol:
    මහලොකු දෙයක් නෑ.
    එක switch එකකින් වෙනම ෆේස් ලයින් එකක් යනවා අර බල්බ් වලට. එතකොට ඒ බල්බ් එකට ෆේස් ලයින් දේකක් තියනවා. අදාල තැනින් යන එකයි. බෙඩ් රූම් එකේ ඉදන් යන එකයි.
    ලේසී නැහැ බන් ඔය කතන්දර කරන්න. වැඩේ පොඩ්ඩක් හරි වැරදුනොත් ගේත් ගිනි ගන්න වැඩ. අනික cabling වලට යන වියදම. Badroom ඒකට deck line එකක් වත් දාන්න වෙයි.
    හොඳම දේ iot concept එක.පොඩි units තියනවා line ඒකට හරි holder ඒකට හරි හයිවෙන. පොතේ එහාකොනේ ඉදන්ම ලයිට් දැම්මැහැකි.