1. MARADANA1

    පුරන් කුබුරු

    කොරෝනා එන්න කලින් මඩේ බැහැගෙන පුරන් කුබුරු අස්වද්දපු සෙට් එක කෝ බන්.
  2. MARADANA1

    හාල් අරක්කු

    හාල් කිලෝ එක ගන්න අතේ සල්ලි නෑ කියල නාහෙන් අඩන සින්හලු, අරක්කු ගන්න හිගන්නො වගේ පෝලිමේ.
  3. MARADANA1

    එලකි යූටිබ්

    එලකිරි එකේ යූ ටියුබ් වීඩිඕ එකක් බලද්දි මෙහෙම වෙන්නේ ඇයි?අයිඩොන්ට් නෝ වයි
  4. MARADANA1

    Taliban වැඩ පටාන් අරන්

    First day of Ibn-e- Sina University in Kabul under Taliban. Hijab and Separation of Boys and Girls
  5. MARADANA1

    !! තමන්ගෙ ලේ ගෑවිච්ච !!

    තමන්ගෙ ලේ ගෑවිච්ච පුලුන් කෑල්ල dustbin එකට දාන්න බැරි මිනිස්සු එක්ක සිස්ටම් චේන්ජ් කරන්න හැදුවා වගේ 😊
  6. MARADANA1

    සීනි පෝලිම

    ටීවි එකේ පෙන්නන සීනි පෝලිම් වලින් උබලට හිතෙන්නේ නැද්ද ලන්කාවෙ මිනිස්සු සීනි වලට ඇබ්බැහි වෙලා කියල. මම දැක්ක එක මනුස්සයෙක් කියනව "මේ ගන්න සීනි කිලෝ එක එක දවසකටත් මදි කියල".
  7. MARADANA1

    සීනි වීරයෝ

    ආන්ඩුව හන්ගපු සීනි තොග අල්ලන වැඩේ මහ ගොන් වැඩක්. කොහෙන් ගියත් මුදලාලිල දිනුම්,මොකද ආන්ඩුව අල්ලපු සීනි තොගේ සල්ලි වලට අරන් තමයි සතොස සමූපකාර හරහා විකුනන්නේ. සල්ලි වලට ගනිද්දි මුදලාලිල කියන ගානට තමයි ආන්ඩුව ගන්නේ ඒ ගානට අරන් ආන්ඩුව පාඩු පිට මිනිස්සුන්ට විකුනනව.
  8. MARADANA1

    එන්නත් කෙලිය

    ඇයි බන් මේ වැක්සින් කරන හැම තැනකම වගේ මිනිස්සු රන්ඩු වෙන්නේ.හැමෝම බලන්නේ පෝලිම පැනල ගිහින් හරි කවුරු හරි අදුරන සෙට් කරගෙන හරි ගිහින් හොර පාරෙන් වැඩේ කර ගන්න. මට නම් පේන්නේ මේක ලන්කාවෙ මිනිස්සුන්ගෙ ජානවල අවුලක්.කාටවත් පෝලිමේ ඉදල පිලිවෙලට වැඩේ කරගන්න බෑ.එකා පිට එකා වැටිල රන්ඩුවෙනව. හැමදේම ඉක්මන්...
  9. MARADANA1

    ඉන්ඩියන් ඩ්‍රග්

    මචන්ල ඉන්දියා වල ඩ්‍රග් සීන් වලට බොලිවුඩ් සෙට් එක සම්බන්දයි කියල හෙන සීන් එකක් ගියා නේද ඒක ඉන්ඩියන් ආන්ඩුවෙන් යට ගහුවද මොකද උනේ ඒ සීන් එකට.
  10. MARADANA1

    ඇෆ්ගන් කොරෝනා

    මචන් ඇෆ්ගන් කාරයෝ එකා පිට එකා වැටිල දගලනව ඇෆ්ගනිස්තානයේ කොරෝනා පාලනය කරලද තියෙන්නේ බන්?
  11. MARADANA1

    සක්යා..

    මචන් දැන් සක්‍යා එකේ ෆීස් කොහොමද. මම යන කාලෙ බිස්නස්ස්ටඩීස් වලට 250 ඉකොන් වලට් 250යි.පන්ති තිබ්බේ සෙනසුරාද
  12. MARADANA1

    ඔලිම්පික් ගිය........

    ඔලිම්පික් නම් ඊයෙන් ඉවර උනා.ජපානෙට ගිය ටීම් එකෙන් කීදෙනෙක් ආයෙ ලන්කාවට එයිද බන්?
  13. MARADANA1

    Pretty Foxy Hen

  14. MARADANA1

    Sannasgala

  15. MARADANA1

    ලන්කාවෙ බෑන්ක්ස්

    ලන්කාවේ මාර Banks බන් තියෙන්නේ
  16. MARADANA1

    ඉරාජ්ගෙ කලු බඩා

    ඉස්සර ඉරාජ්ගෙ සින්දු ව්ල හිටිය මේ කලු බඩා කෞඩ බන්. # ලාන්කික යක්ක පුතානෝ කෙනෙක්ද. # කලු පුතානෝ කෙනෙක්ඩ්ද # මික්ස් පුතානෝ කෙනෙක්ද මට ඕක ඉස්සර ඉදන්ම තිබ්බ ප්‍රශනයක්.
  17. MARADANA1

    ජොසප් ස්ටාර්ලින් ???????

    මචන් මේ දවස් වල නිතරම ඇහෙන ජෝසප් ස්ටාර්ලින් උගන්වන ඉස්කෝලෙ මොකක් ද බන්. ස්ටාර්ලින් උත්ගෝශන විතරක් කරන ගුරු මහත්මයෙක්ද
  18. MARADANA1

    කොවිඩ් අස්සේ

    මචන්ල මට නිකන් කල්පනා උනේ මේ කොරෝන අස්සෙ කොහොමද ltte ප්‍රශ්නත් තිබ්බනම් රට කොයි පැත්තට යයිද කියල හිතෙන කොටත් බයයි

    No contents