1. pdnaclk

    Virtual Visa card

    Lankawata online ganda puluwan virtual Visa card monawada
  2. pdnaclk

    හෙළ උරුමය ETCA ගැන කියන්නේ ඇත්ත

    හෙළ උරුමය ETCA ගැන කියන්නේ ඇත්ත
  3. pdnaclk

    වෛද්‍ය නලින්ද හේරත් ආර්ථික ව්ද්වතුන් ගෙ Š

    වෛද්‍ය නලින්ද හේරත් ආර්ථික ව්ද්වතුන් ගේ &#351 බැලුවට ඩේටා වලට පාඩු නෑ. බලන්ඩ වටිනවා අපිට වෙන දේ දැනගන්ඩ https://web.facebook.com/638239462887974/videos/1091153154263267/
  4. pdnaclk

    SLT 4G LTE Sim in 4G Dongle

    මචන්ලා SLT 4G LTE සිම් එක 4G Dongle එකකට දාලා පාවිච්චි කරන්ඩ පුලුවන්ද?? kawuruhari karalaa baluwada?? Thanks
  5. pdnaclk

    මෙන්න පිරමිඩ් කාරයෝ අහු වෙලා

    මෙන්න පිරමිඩ් කාරයෝ අහු වෙලා Facebook ශෙයා වෙන්ව දැකලා දැම්මේ. ඔන්න උඹලත් ඕවට අහුවෙලා හිරේ යන්ඩ එහෙම එපා. අනික් එවුන්ටත් දැනගන්ට බම්ප් එකක්වත් දාන්ඩ. පහුගිය දවස් ටිකේ ඕකුන් එළකිරි එකෙත් ඕක ප්‍රමෝට් කරා අනිවාර්යයෙන්ම කියෝපල්ල ,,,,,ඉස්සෙල්ලාම අපි හොදටම අදුරන අපේ යාලුවෙක් කතා කරල කියනව...
  6. pdnaclk

    Japan Alto Vs Mazda Carol

    car 2 k thiyenawa. Japan Alto 2003 anika Mazda Carol 2003 Me deke wenasa mokakda?? Dekama ekama wage. Deke market prices kohomada???
  7. pdnaclk

    ලක්ෂ 15 - 20 අතර කාර්

    ලක්ෂ 15 - 20 අතර කාර් මට ලක්ෂ 15 - 20 අතර පොඩි කාර් එකක් ගන්ඩ ඕනේ. පාවිච්චි කරපු හෝ Brand new අවුලක් නැත. ඔබලාගේ අදහස් අගයකොට සලකමි :yes:
  8. pdnaclk

    ලංකාවේ සැමන් මාළු ගන්ඩ තියෙනවද??

    ලංකාවේ සැමන් මාළු ගන්ඩ තියෙනවද?? ලංකාවේ සැමන් මාළු ගන්ඩ තියෙනවද?? ඒ වගේ වෙන මාළු ජාති මොනවද?? සැමන් මාළු වලට වෙන නමක්ද කියන්නේ. මේක කරලා බලන්ඩ තමා හිත http://www.thekitchn.com/how-to-salt-cure-lox-at-home-f-141049
  9. pdnaclk

    ebay බඩු පරක්කුයි නොවැ

    ebay බඩු පරක්කුයි නොවැ හප්පා දැන් මාසෙකට කලින් ඕඩර් කරපු සෙට් එකක් එන්ඩ තියෙනවා. මාර පරක්කුයි නොවැ. :confused::confused:
  10. pdnaclk

    CCTV ekak ganda kiyala Meka kohomada???

    Gedarata CCTV system ekak anda kiyala baluwe danna kattiya kiyandako meka kohomada kiayala?? http://www.ebay.com/itm/H-264-8CH-DVR-1300TVL-CCTV-Home-Security-4-IR-Outdoor-Night-Camera-Alarm-System-/201209854911?hash=item2ed90abbbf#payCntId
  11. pdnaclk

    හයිබ්‍රිඩ් වාහනේ තෙල් මාරු කරනවද????

    හයිබ්‍රිඩ් වාහනේ තෙල් මාරු කරනවද???? දැන් හයිබ්‍රිඩ් තියෙන කට්ටිය තෙල් මාරු කරනවනේ. කීයෙන්ද 5000 km වලින්. ඒ ඇයි?? service center එකේ කොලුවා කියන හන්ද. කවුරුහරි ඔය මැනුවල් කියන එක කියවල බැලුවද??? නෑනේ. Engine oil selection “Toyota Genuine Motor Oil” is used in your Toyota vehicle. Use...
  12. pdnaclk

    පොල්තෙල් කියා වස කමුද???

    පොල්තෙල් කියා වස කමුද??? කාලයක් පොල්ත්ල් වල සෞක්යට ඇති හිතකර අහිතකර බලපෑම් ගැන විවිද අදහස් පළවුණා. නමුත් පොල්තෙල් අහිතකර නැති බව අවසානයේදී හෙළිවුණා. ම දැන් කතා කරන්න යන්නේ ඒ සම්බන්දයෙන් නොවේ. අපේ රටේ වෙළෙන්දන් පොල්තෙල් ගබඩා කරන ආකාරය ගැන. ලොකු පොල්තෙල් තොග ගබඩා කරන්නේ ලොකු බූලි වල හා බැරල් වල...
  13. pdnaclk

    Me Auction sheet eka kiayawala denadako

    machanla me action sheet eka kiyawala dendako. Mama rath patin kotu karapu than wisheshayenma
  14. pdnaclk

    Toyota Aqua ekak Ganda baluwe

    Mama toyota aqua S Grade ekak ganda hithuwa. Poddak wisthara kiyanda puluwanda?? sale karayo apiwa andana than ehema.:P Monawada balanda one features :yes::yes:
  15. pdnaclk

    Unlocking Huawei E3131 Dongle???

    Mama ara Dialog promotion ekata deepu Huawei E3131 dongle eka gatta. Dan eka unlok kara ganda one. Karapu aya innawadqa?? Unlock karanda gihilla kela wenda puluwanda??
  16. pdnaclk

    Dialog Internet SLOW ??

    Mama gatta gialog broadband package ekak. Signals thiyenawa WCDMA ewunata download speed eka enne 1-2 Mbps. Wadak nane 5Mbps wath enawanam athi Dongle eka 21 Mbps (Huawei E3131)
  17. pdnaclk

    අපේ එවුන්ගේ වැඩ අනේ මන්දා :(

    අපේ එවුන්ගේ වැඩ අනේ මන්දා :( http://community.ebay.com/t5/Seller-Central/Is-it-possible-to-do-a-USPS-extensive-tracking-search-Need-proof/td-p/19289881 The package later was delivered and the buyer refused to send the item back or resubmit payment. සල්ලි ටික ගෙවල දණ්ඩ තිබ්බ නේද??
  18. pdnaclk

    Malaysian Paypal???

    Dan malaysian paypal walin pay karala Lankawata badu gennanda barida ????
  19. pdnaclk

    Army Officer VS other rank Training

    Army eke officer ranks walatay other ranks walatai training thiyenne ekatada?? Degollange training wala wenasak thiyenawada?? Officers lata training denne wenama ayada ???
  20. pdnaclk

    20W LED එලිය අඩුයි

    mama hadapu led circuit eke photo ekak uda thyenne. 23W led ekakata wada hugak eliya adu handa multimeter eken test katala balu. Uda thiyena values thama awe. Ethakota aththatama oya LED eka denne 8.1W neda?? 20w ma ganda Driver eka wenas karanda wei neda???

    No contents